27.6.11

Speed Broad Band Modem...

( Win XP වලට විතරයි හොදේ...)

    start ? run ඔබන්න..
    එකේ  ටයිප් කරන්න type  ඔබන්න.? (  gpedit.msc  )


 
    එකේ  එන ලොකු window එකක් එවි...

    computer  configuration ?   Administrative Templates ? Network ? QoS Packet Scheduler ?  Double-click [Limit Reservable Bandwidth]

     එකේ  එන ලොකු window එකේ  Limit Reservable Bandwidth එකේ Enabled කරන්න

    Bandwidth limit % එකේ  0% කරන්න
    දෑන් ඉතින් කට්ටියම Broadband Speed ?? Check කරන්න බලන්න...

1 comment:

  1. patta vade sahodaraya!!!
    hats off!!!!

    ReplyDelete