15.9.11

පරිගණකයේ උප්පැන්න සහතිකය බලමුද ?


යාලුවනේ, ඔයාලට ඔයාලගෙ පරිගණකයේ තියන දෘඩාංග විස්තර බලාගන්න ඕන වුනාම මුලින්ම මතක් වෙන්නෙ මොකක්ද? windows වලනම් device manager . මම හරි නේද?
ඒත් ඉතින් device manager හරහා අපිට දැනගන්න පුලුවන් ඉතා සීමිත විස්තර ටිකක් විතරයි..

ඔයාල දන්නවද, ඔයාලගෙ පරිගණකයේ දෘඩාංග වල ඔයාල නොදන්නා සියලු විස්තර දැනගන්න පුලුවන් බොහෝ මෘදුකාංග අද ලෝකයේ තියනව.(දෘඩාංග වර්ගයේ සිට නිෂ්පාදිත ආයතනය දක්වා..).
ඉතින් මේවයින් නොමිලයේ දෙන ලෝකයේ ජනප්‍රියම මෘදුකාංග දෙකක් තමයි අද ඔයාලට කියන්න යන්නෙ. යාලුවනේ ඔයාලටත් ඔයාලගෙ පරිගනකයේ සියලු විස්තර බලාගන්න ඕනනම් පහත මෘදුකාංග වලින් කැමති එකක් ඒ සඳහා යොදාගන්න පුලුවන්..

විවධ ආකාරයට facebook status update කරමු..


  1. මුලින්ම ඔයාලගේ facebook account එකට  sign in වෙන්න..
  2. දැන් http://www.facebook.com/connect/prompt_feed.php?preview=true&api_key=123456789මේ ලින්ක් එක ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකේ address bar එකේ paste කරන්න.
  3. පහතින් දැක්වෙන වරහන් තුල ඇති code එකක් අරගෙන,, ඔයාල adress bar එකේ  paste කල  url එකේ තියෙන 123456789 කියන code එක වෙනුවට  replace karanna..
  

WINDOWS 7 CREATES NEW FOLDERS WITH A SHORTCUT KEY


Hi...කොහොමද කස්ටියට???මෙහෙට නම් වහිනවා.ඔන්න ඉතින් ලෝකේ කඩන් වැටුනත් මට මොකෝ..කියලා හිතාගෙන වාඩිඋනා පොඩි trick එකක් ඔයාලට දෙන්න.ඒ තමයි අපිට සමහර අවස්ථා වලදී New Folder එකක් create කරගන්න වෙනවනේ.අපි ඉතින් මොකද කරන්නේ???හැමෝම කරනවා වගේ right click on desktop > new> New Folder...ඕක කර කර ඉන්නවට වඩා හොඳයි බඩ පැලෙන්න කාලා නිදාගන්නවා.ඉතින් Windows 7 වල ඕකට තියනවා Hot key එකක්.වැඩේ පට්ට ලෙසිනේ එතකොට.ඔයාලත් කරලම බලන්නකෝ.....


         Ctrl + Shift + N 

CREATE A SHORTCUT OR HOTKEY TO SAFELY REMOVE USB


Hi....
 ඔන්න ඉඳගත්තා ලිපියක් ලියන්න.අපේ ප්‍රියතම භාණ්ඩයක් තමයි මේ USB drives.ඉතින් ඕක ගහලා වැඩේ කරගෙන ගලවන්න යද්දී safely remove කරන්නත් ඕනෙනේ.මල වාත වැඩක්.එහම කියලා නැතුවත් හොඳ නැනේ.ඉතින් ඔය වැඩේට system tray එකේ click කරගෙන ඕක කරලා කරලම මටත් එපාම වෙලා තිබ්බේ.ඕකට විසඳුමක් හොයන්න කියලා හිතුනේ එතකොට තමයි.සොයන්නට හම්බවේ කියලා කියන්නේ කට කහනවටද??මටත් හම්බුනා ඉතින් ඕකට පිලියමක්.අපිට තිබ්බනම් desktop එකේ මොකක්හරි icon එකක් වගේ එකක් නැත්තන් shortcut key එකක් වගේ පට්ටනේ.වැඩේ මාර ලේසි වෙනවා.ඔන්න එහෙනම් තියනවා කරගන්න විදිහ....

9.9.11

නිල්පාට මාරයාගෙන් ඔබේ පරිගණකය බෙර ගන්නේ මෙහෙමයි.. මෙන්න කියවන්න BSoD ගැන..


මෙන්න මගේ තුන්වෙනි ලිපිය .. මේක ටිකක් භයානක එකක්.. සමහරු නම අහල නම් නැතුව ඇති.. හැබැයි දාන්න අය දන්නවා... මෙයාගේ කෙටි නම BSoD දිග ඇරියොත් blue screen of Death..  මැෂින් එකට බලපාන ලෙඩ වලින් දරුණු ම එකක්.. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වගේ.. මෙයාගේ නමේ හැටියටම තමා තිරය නිල් පාට  වෙනවා.. තේරෙන්නේ නැති අකුරු ටිකක් වැටෙනවා.. ඉතින් අපි කරන්නේ රිස්ටාර්ට් එකට කොටන ඒක.. එතකොට වැඩේ ලාවට සේප් වෙනවා.. ඒත් ඉතින් මේක කියවල බලන්නකෝ.. අවාසනාවට මට මේ වැඩේ කරන්න වෙලා තියෙන්නේ රුප නැතුව.. කමක් නැහැ.. කරගෙන යමු..

මෙන්න ඉලෙක්ට්‍රොනික් මැජික් ෂෝ එකක්.. සම්පුර්ණයෙන් ම නොමිලේ.. අත්හදාබලන්න..


මේ ලිපිය නම්ම් කලින් ඒවා වගේ නෙමේ.. ටිකක් වෙනස්.. මේක ලියන්නේ ඉතින් විනෝදෙට.. හැබැයි ඉතින් මේකෙන් ඉගෙන ගන්න දේවලුත් නැතුව ම නෙමෙයි.. මේකේ තියන දේවල් සමහරක් සුන්දරයි..සමහර දේවල් කරපුවහම නම්  ඔයාල බය වෙයි.. එත බය වෙන්න එපා.. කිසිම හානියක් නැතුව අත්හදා බලන්න පුළුවන්..

එහෙනෙම් මෙන්න.. යාළුවොත් එක්ක විනෝද වෙන්න.. පරිගණක triක්ස් ..


හැමෝම කැමති නේ ෆිල්ම් බලන්න.. එහෙම නම් මේකත් බලන්නකෝ.. මේක හරි අපුරු චිත්‍රපටියක්..  මෙහෙමයි කරන්නේ.යන්න ස්ටාර්ට් මෙනු එකේ රන් එකට.. දැන් මේක කොටලා එන්ටර් කොරන්න .. telnet towel.blinkenlights.nl
මේක එන්න නම් ටිකක් වෙලා යනවා.. ඒ නිසා ඉවසන්න.. විනාඩි 2 3 ක් ..

notepad වලට එහා.. ' notepad ++ '


මේ post එකනම් වැදගත් වෙන්නෙ computer coding කරන අයට තමයි..
යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ ලෝකයේ තියන හොදම source code editor එකක් ගැන.
ඒ තමයි notepad ++ කියන්නෙ..,

වැඩි විස්තර පහත blog එකේ තියනව.
ගිහිල්ලම බලන්නකෝ..

Registry edit කරන්න බැරිද ?


Registry editing has been disabled by your Administrator !!!!!

‍මේ Error දැකල එපා ‍‍‍‍වෙලාද ?

එ‍‍‍හෙනම් ‍‍මෙහෙම කරන්න.....
ගත්තා  Notepad එකක්Copy කරා පහත ති‍‍‍යෙන  Code එක


[Version]
Signature="$Chicago$"
Provider=Symantec
[DefaultInstall]
AddReg=UnhookRegKey
[UnhookRegKey]

Torrent එකටත් වැඩේ හරි බොලව්....


අඩී වෙනදා වගෙම අදත් අපි අමතක නොකර අපේ යුතුකම ඉටු කරන්න එපැයි නේ එහෙනම් ඔන්න Tutorial එක ගැන විස්තර කරන්න කලින් පරිඝනක උදවු GROUP එකට ස්තුති පාර දානවා,මගෙ බොක්කෙන්ම තෑන්ක්ස් පරිගනක උදව්
______________________________________________________________________________

             හෙලෝව් කට්ස්ටිය .... ගොඩ දවසකට පස්සෙ ඔන්න අපි අපෙ ටට් එක දෙන්න යන්නෙ. මමත් හොස්පිටොල් එකේ ඉදලා ඊයෙ හැන්දැවරුවෙ තමා ආවේ... ඒ නිසා මචන්ස්ස්ස්ස්... මට ටික කාලෙකින් ටට්ස් එකක් දාන්න බැරි උනෙ...හොදා එහෙනම් මචන්ස්ස් මම අද කරන්නේ ටොරන්ට්ස් වලින් ඉතාමත් පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් යමක් බාගන්නේ කොහොමද කියන එක ගැන.. මේ සීන් කෝන් එක වෙන්නෙ Proxy එකියන සිද්දියෙන් හොදෙ... මෙකෙන් අපිට පුලුවන් අපිට උවමනා ටොරන්ට් එක Proxy System එක හරහා ඉතාමත් වැඩි වේග ධාරිතාවයකින් බාගන්න.... එහෙනම් ඔන්න ඔය වෙබි සයිටුවට ගොහින් සීන් කෝන් එකේ හැම අස්සක් මුල්ලක් ගැනම දැනගනින්කෝ....

let ස් ඩු සm magiක් .... මැජික් ෂෝ එකේ දෙවෙනි කොටස.. මග හැර ගන්න එපා..


මෙන්න මැජික් ෂෝ එකේ දෙවෙනි කොටස.. මේකේ තියෙන්නෙත් බොහොම විනෝදජනක හා ත්‍රාසජනක වැඩ.. කරලා බලමු..


මෙන්න පොඩි වැඩක්.. කරලා බලන්න.. හරි ෂෝක්.. දැකල ඇතිනේ matrix .. කැමතිද එකක් හදන්න.. මෙන්න වචන ටික.. ටයිප් කරන්න නෝට් පෑඩ් එකේ.. සේව් කරන්න කැමති නමක්.bat කියලා.. ඒ කිව්වේ abc.bat වගේ..
echo off
color 2
:start
echo %random%  මේ %random%  පදය කොපි 20 ක් විතර ගහන්න.. ඉඩ තිය තිය..  
ඊට පස්සේ පේලිය 
goto start

pen drive එකෙන් පරිගණකය ලොක් කරමු..


pen drive  එකෙන් පරිගණකය ලොක් කරමු..

අද ඔබට හඳුන්වා දෙන මෘදුකාංගය තමයි pen drive  එකෙන් පරිගණකය ලොක් කරන්න පුළුවන් මෘදුකාංගය.. මේක භාවිතා කරලා ඔබට පුළුවන් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්න.. මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.. මෙම සොෆ්ට්වෙයා එක මඟින් ඔබේ pen drive  එක තුල කුඩා හඳුනාගැනීමේ ගොනුවක් සදනු ලබනවා.. යම් හෙයකින් ඔබ පරිගණකයෙන් ඔබේ pen drive  එක ඉවත් කල විගස මේ මගින් එ බව දැනගෙන ඔබේ පරිගණකය ලොක් කරනවා.. නැවත pen drive ඒක ඇතුලත් කිරීම හෝ බ යොදා ඇති රහස් වචනය යෙදීමෙන් ඔබට නැවත පරිගණකයේ වැඩ කල හැකියි..  අනික මෙම මෘදුකාංගයේ වැසි කිහිපයක් තියනවා.. එක පරිගණකයක් සඳහා  pen drive කිහිපයක් සකසා ගැනීම.. නැත්නම් පරිගණක කිහිපයක් සඳහා එක pen drive එකක් සකසා ගැනීම.. නැත්නම් මෙමරි කාඩ් එකක් වුවත් භාවිතා කරන්න පුළුවන්.. අනික මෙම මෘදුකාංගය මගින් ඔබේ pen drive ඒකෙ තිබෙන හඳුනාගැනීමේ ගොනුව විටින් විට වෙනස් කරනවා.. කවුරු හෝ එය ඔබෙන් පිටපත් කලත් එය භාවිතා කරන්න බැහැ..
එහෙනම් බලමු කරන ක්‍රමය.. මෘදුකාංගයේ නම predator
මෙතනින් ලබා ගන්න පුළුවන්.. සම්පුර්ණයෙන් ම නොමිලේ..

STARTUP එකේදී පෙන්නමු LEGAL NOTICE එකක්...


hello....යාළුවනේ,
පට්ට ආතල් trick එකක් අරගෙන අවා.අපිට ගොඩක් යාලුවෝ ඉන්නවනේ උන්ටත් ඕනේ නැති දෙයක් නැනේ ඒක නිසාම හොඳ වැඩි කමට අපේ computer එක on කරලා මෙලෝ රහක් නැති වැඩ කරනවනේ.ටිකක් මොලේ තියන එවුන්නටනම් පොඩි legal notice එකක් දැම්මම හරියනවා.මම මේ අද කියන්න යන්නේ ඒවගේ දෙයක්.අපි computer එක on කරද්දී legal notice එකක් පෙන්නන්න පුළුවන් විදිහේ වැඩක්.හික්...හික්...ඇත්තටම කිව්වොත් මේක ගොඩක් වටිනවා අපේ computer එක ගොඩක් අය පාවිච්චි කරනවානම් නීති මාලාවක් යටතේ වැඩ කරවන්න.මේක office වලට වගේනම් මාර වටිනවා.ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා...


මේක Windows XP,Vista,Windows 7 වල වැඩ කරනවා.

Huawei/ ZTE මොඩම Unlock දැන් සුළුදෙයක්....


තාමත් තමන්ගෙ huawei / ZTE / Micromax මොඩම unlock කරගන්න බැරිවුනු යාලුවන්ට මෙන්න මගෙන්  software එකතුවක්..
මෙම ක්‍රම  try කරල බලන්න..  වැඩේ ගොඩ.. :)
ඉතාමත් සරලයි. :D
100% ආරක්ෂිතයි..

වැඩි විස්තර පහත blog එකේ තියනව.
යාලුවනේ පුලුවන්නම් ගිහින් බලන්න..

ඈති පදමට සොෆ්ට්වෙයාර් හෑක් කරමු


ඔන්න මම මේ ගෲප් එකට ලියන පලවෙනි පෝස්ට් එක තමයි මේ.මම දෑන් කියල දෙන්න යන්නෙ සොෆ්ට්වෙයාර්ස් හෑක් කරන හෑටි.මේක පාවිච්චි කරලා වෙන කෙනෙක් හදාපු සොෆ්ට්වෙයාර් එකක් තමන්ගෙ නමට හරවගන්නත් පුළුවන්.ඔය වගෙ ගොඩාක් ගේම් දෙන්න පුළුවන්.මේකෙන් ඔය DLL ෆයිල්ස් එහෙම නියමෙට ඕපන් කරන්න පුළුවන්.හොදයි වෑඩි කතා ඕන නෑ.ඔය සොෆ්ට්වෙයාර් එක පහත තියෙන ලින්ක් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න.බය වෙන්න එපා වෑඩිය ලොකු මෙගාබයිට් ගානක් නෑ.පොඩි කිලෝබයිට් ගානයි තියෙන්නෙ.ඒත් වෑඩ ගොඩායි.

ඕනෙම ESET VIRSION එකක් ජීවිතකාලෙටම තියාගන්න ක්‍රම 6_____!



මුලින්ම ආයුබෝවන් කිව්ව ඔක්කෝටම කොහොමද ඉතින් ඔයාලට ????? ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට සුපිරි දෙයක් අරගෙන ඒ ගැන කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ මම මේ බ්ලොග් කෙරුවාවෙන් මාස කීපයක පොඩි විරාමයක් ගන්න හිතුව හ්ම්ම්ම් මොනව කරන්නද කොල්ලනේ දුකයි තමයි පුලුවන් කමක් තිබ්බොත් අනිවා ඔයාලට ලිපියක් දෙන්න බලාපොරොත්තු වෙනවා....ඉතින් මං යන්න කලින් ඔයාලට පට්ට තෑග්ගක් දෙන්න හිතුනා.....මෙන්න මේකයි තෑග්ග අද මං ඔයාලට දෙන්නෙ ESET ඕනෙම Version එකක් ජීවිතකාලෙම කිසිම අවුලක් නැතුව භාවිතා කරන්න පුලුවන් ක්‍රම 5 ක් ගැන...... පට්ට නේ__ නැතුව නැතුව

Windows 8 වල Tile-Based Interface එක Windows 7 / xp වලට දාගමු


⊿ ඔයාලා දන්නවනේ Windows 8 OS එකේ ගොඩාක් වෙනස්කම් තියෙනවා කියලා. ඒ වෙනස්කම් අතරින් සුවිශේෂි වෙනස්කමක් තමා Tile-Based Interface එක. ඉතින් Windows 7 / xp  මෙහෙයුම් පද්ධති වලටද දැන් මේ Windows 8 Tile-Based Interface එක දාගන්න පුලුවන් theme එකක් විදියට වෙනමම නිකුත් වෙලා තියෙනවා.


මෙන්න ඔබ කියවිය යුතු ම ලිපියක්..මේ... ඔබේ ආරක්ෂාව පිණිසයි..


මේ... ඔබේ ආරක්ෂාව පිණිසයි..


මෙන්න මගේ ඊළඟ ලිපිය.. මේක ලියන්න වෙලාවක් හොයාගන්නත් අමාරු වුනා මට.. ඒත්මේක තව පරක්කු කලොත් හොඳ නැහැ.. මට පේන විදිහට.. මොකද ඒ ටිකටත් තව කෙනෙක් අමාරුවේ වැටෙන්න පුළුවන්.. එහෙනම් මෙන්න ප්‍රශ්ණය..


ඔබ අන්තර්ජාලය තුල සැබවින් ම ආරක්‍ෂිත ද??? 


අපි බලමු.. මොකක්ද මේ කතාව.. අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ හැම දෙයක් ම.. පියවරෙන් පියවර..

හැකාගෙන් බුකිය රැක ගමු...>


අඩී වෙනදා වගෙම අදත් අපි අමතක නොකර අපේ යුතුකම ඉටු කරන්න එපැයි නේ එහෙනම් ඔන්න Tutorial එක ගැන විස්තර කරන්න කලින් පරිඝනක උදවු GROUP එකට ස්තුති පාර දානවා,මගෙ බොක්කෙන්ම තෑන්ක්ස් පරිගනක උදව්
______________________________________________________________________________
___________________________________________________________________________________


අද නම් කියන්ට දුකයි ඊයේ දවසෙම අපේ සෙට් එකක්ම හිටියෙ දැඩි සත්කාර ඒකකයෙ... මොකද ඊයේ අපේ පරිගනක උදව් ගෘපයේ ඇඩ්මින් මහත්තයා වන කැලුම් අයියා දාපු පොස්ත් ඒක නිසා.. හැක් කොරන්න පොඩ්ඩ පොඩ්ඩ දන්න කෙනා පවා දැඩි සත්කාරෙට ආවා මේ ප්‍රොෆ්යිල් රෝගියව බේර දෙන්න මෙහෙත් දෙන්න.. ඒත් ඒම රෝග කාර හැකින්ග් වයිරසය ටිකක් බුද්ධිමත් වයොරසයක්. මොකද ඔහු  වරින් වර ප්‍රොෆ්යිල් පින්තූර වෙනස් කරමින්. එහි ඊමේල් ලිපිනයන් වෙනස් කරමින් සිටියා.. ඒ හේතුවෙන් අපිටත් යමක් කමක් කර ගැනීමේ අවස්තාව අවම උනා. මම ඒයින් පසුව එම කාර්යය අතහැර දැමුවා. නමුත් මම නැවත හිතුවා මේය තවත් කෙනෙකුට වීමේ අවස්තාව අවම කරන්න යමක් කමක් කියල දෙන්න . ඒ නිසා මම ෆෙස්බුකියේ ප්‍රොෆයිල හැකුවෙන් ගොඩගත හැකි අයුරු ගැන ටියුටෝරියල් එකක් කලා. වැඩේ යම් යම් අසාර්තකතා එහෙම තියෙනවනම් යලුවනේ මට කොමන්ට් පාරක් දාන්න.එහෙනම් හැක්කුන්ට බායි කියන්නත් කාලේ ආවා බොල්ව් ඇ... ඇ......

කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..


කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..


මේ ලිපියත් ඔයාලට වැදගත් වේවි.. ඇත්තටම කිව්වොත් මේවා තරමක් රහස් වගේ.. මොකද මේ වගේ දේවල් දන්නා අය කියල දෙනවා අඩුයි.. කමක් නැහැ.. මගේ දැනුම මම බෙදා ගන්නවා.. 
හරි.. අපි දන්නවා නේ පරිගණකයට බොහොම වැදගත් නේ මේ ඩ්‍රයිවර්ස් .. මේවා නැතුව පරිගණකයෙන් වැඩ කරන්න බැහැ.. ඒ කිව්වේ මේ හරහා තමා දෘඩාංග හා මෘදුකාංග සම්බන්ධය ක්‍රියාත්මක කරන්නේ.. දැන් ගොඩක් අයට තියන ප්‍රශ්නේ තමා අලුතෙන් වින්ඩෝස් දාපු වෙලාවට හරි ම ඩ්‍රයිවර්ස් හොයා ගන්න එක.. මාර කට්ටක් කන්න ඕනේ.. සී ඩි .. නොතිබුනොත්.. කොහොමත් ඉතින් අපේ මැෂින් වලින් බොහොමයකට සී ඩි නැහැ නේ.. හරි .. එතකොට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ඩ්‍රයිවර් ගන්න මෘදුකාංගයක් බා ගත්තා.. ඊට පස්සේ කරන්නේ ඒක රන් කරලා එකෙන් ම වැඩේ කර ගන්න එක.. ඒකෙ කේස් දෙකක් තියනවා.. එකක් තමයි.. මේ මෘදුකාංග වලින් සමහර ඒවා හරහා වයිරස ස්ථාපනය වීම.. අනෙක සමහර ඒවා සඳහා මුදල්  ගෙවීමට වීම.. නැත්නම් මෙහෙම හිතමු.. ඔයාට අන්තර්ජාල පහසු කම නැත්නම් එතකොට මේවා යොදා ගන්න බැහැ.. වින්ඩෝස් වල තියන අප්ඩේට් එකත් එහෙමයි.. එතකොට ඉතින් මොකද කරන්නේ.. 

TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම


                                                   

ආයුබෝවන්.......

සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා, මේ ඇරබෙන්නෙ, තවත් එවන් ලිපියක්.....අද අපි බලමු මේ TuneUP Utilities 2011 ගැන, සහ එය Download කරගන්න, විදිහත්.....එහෙනම් කතාව පටන්ගමු..........

අපි හැමෝම එදිනෙදා පරිගණකය භාවිතා කරන විට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවනවා, එහෙත් මේවායින් බොහොමයක් ඇති වන්නේ අප පරිගණකයට ස්ථාපනය කරන විවිධ මෘදුකාංග හේතුවෙන් කියලා අය අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ, ඒක අපි කවුරුත් දන්න දෙයක්, ඉතින් පරිගණකයේ තිබෙන මෙවන් දෝෂ හදුනාගෙන එවා යතාත්වයට පත්කරගැනීමට සමත් මෘදුකාංග කිහිපයක් අපට තිබෙනවා, මේ අතරින් TuneUP Utilities මෘදුකාංගයට විශේෂ තැනක් හිමිවෙනවා......ඉතින් දැන් මෙහි අලුත්ම සංස්කරණය තමයි මේ TuneUP Utilities 2011 කියන්නෙ, අප බලමු මේ ගැන.....

Obage Gmail Inbox eka wedi aarakshawa sandaha Online backup karaganna


Follow my blogs :

If you want to backup your emails from Gmail to the local computer, enable POP3 access in your Gmail settings and then use a desktop mail client to download a copy of all your messages from the Google cloud to the local disk. That’s easy!
Windows Live Mail, Outlook and Thunderbird are some nice email clients that can automatically and easily bring your entire archive of Gmail messages offline.

ෆේස්බුක් හැකිං තර්ජනය සැකෙවින්......


                                    

ආයුබෝවන්........

පළමුවෙන්ම අපි බලමු මොකක්ද? මේ හැකිං කියන්නේ.....

හැකිං (hacking) කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මගහැර ගොස්, එම පද්ධතිවට ඇතුළුවීමයි. මෙය සෑම රටකට පාහේ නීති විරෝධීය. එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නීතිමය අවසරයක් ඇතිව දැනට තොරතුරු ජාල වල ඇති වී ඇති දෝෂ මගහැරවීමේ උපක්‍රමයක් වශයෙන් එහි ආරක්ෂක යාන්ත්‍රණය මගහැර යාම වරදක් නොවේ. එතිකල් හැකිං (ethical hacking) කියන්නේ එයටයි. මෙසේ ආක්ෂක යාන්ත්‍රණය මග හැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා (hacker) ලෙස හදුන්වයි. නරක චේතනාවෙන් එසේ කරන්නා බ්ලැක් හැට් හැකර් (black hat hacker) ලෙස හදුන්වයි. යහපත් චේතනාවෙන් එක කරන්නා (white hat hacker) කියා හදුන්වයි.

ඔන්න මම ගානේ වෙබ් කැම් එකක් :P


මේක ඇත්තටම පොඩි සොෆ්වෙයාර් එකක් මෙන්න මෙතනින් බාගන්න
(14.72MB) කෝ බාගෙන ඔක පරිගණකයේ ස්ථාපනය කරගන්න. :D‍

හරි නේ.... ඉන්ස්ටොල් කරගත්තා නේ......

ඔන්න දැං තමා වැඩේ තියෙන්නේ... දැං ඩෙකස් ටොප් එකේ ඇති මෙන්න                    

මේ අයිකන් එක මත ඩබල් ක්ලික් කරලා ඔපන් කරගන්න

'WinLock' මගින් පරිගණකයේ ආරක්ෂාව උපරිම කරමු..


පොදු තැනකදී හරි තමන්ගෙ නිවසේදීම හරි අනෙත් අයගෙන් ඔයාලගෙ පරිගණකය ආරක්ෂා කරගන්න පුලුවන් දැනට ලෝකයේ තියන හොදම මෘදුකාංගයක් ගැන තමයි අද මම කියන්න හදන්නෙ. ඒ තමයි WinLock..
හැබැයි ඉතින් මේක වැඩ පෙන්නන්නෙනම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියෙදි විතරයි.
මේ මෘදුකාංගය මගින් වින්ඩෝස් වල ආරක්ෂාව සඳහා කරන්න බැරි දෙයක් නැති තරම්..

මෙන්න මේකෙ විස්තර ටිකක්..

extraction tab for New




1 yanna start menu RUN akata


2 REGEDIT akta gihin 


3 "HKEY_CLASSES_ROOT" kiyana akata yanna.


4 avashsha karrana file type aka thora ganna (e.g :  .MP3  ,   .wav ,   .avi. ppt ) kamathi file type.  MAN PPT AKA THAmae add karanne

බුකියේ අලුත්ම ආතල් එක


කට්ටිය දැනටමත් මේ ගැන දන්නවා ඇති මොකක්ද දන්නවද ඔයාල සමහර විට අද ඔයාලගේ News Feed එකේ දකින්න ඇති ඔයාලගේ පොටෝ එක දාලා ඔයාලගේ එකවුන්ට් එකට ලින්ක් කරලා තියෙන පොස්ට් වගයක්

පොඩි වුනත් වැඩ ගොඩයි.. කියවල බලන්න.


මේක මම නිදහස් මෘදුකාංග ගැන තියන ගෘප් එකට මිනිත්තු කීපයකට පෙර ලියපු ලිපියක්..

පරිගණක උදව් වලට දන ලිපි සැට් එකක් ම ලිව්වා.. ඉතින් මං  හිතනවා මේකටත් මොනවා හරි වටින කියන දෙයක් නොලිව්වොත් අඩුවක්.. ඒ නිසා මෙන්න මේකට ලියන පලවෙනි ඩොක් එක..

ඕගොල්ලෝ දන්නවනේ.. පරිගණකයට අවශ්‍ය අංක එකේ මෘදුකාංගය මොකක්ද කියලා.. එක තමා ඉතින් ඔපරේටින් සිස්ටම් එක.. ඒකෙන් නේ සේරම කරන්නේ.. හරි.. මම මේ දෙන්න යන්නේ..එකට හොඳ ආදේශකයක්.. හැබැයි හැමෝම කියන බොරු බයිලා මේකේ නැහැ..  ඒ කිව්වේ වින්ඩෝස් ලා එහෙම කියනවා නේ මෙමරි අඩුවෙන් ම "කන" වැඩිම වේගෙන් ලෝඩ් වෙන..  නියම සිස්ටම් කියලා..හරි.. ඔයාල දන්නවා නේ.. ඒවා සේරම උඩින පුම්බපුව නේ.. හරි.. මෙය එහෙම වුනොත් මම වගකීමෙන් කියනවා  මට මැසේජ් එකක් එවන්න.. හරි.. දෙන්නෙක් ඉන්නවා.. දෙන්න ටිකක් වෙනස්.. පළවෙනිය ගැන මුලින් ම කියන්නම්.. ඕගොල්ලෝ විශ්වාස කරයි ද දන්නේ නැහැ.. එත මේ කියන්නේ ඔපරෙටින්ග් සිස්ටම් එකක් ගැන.. 

XP Secrets - Secrets Hidden in Windows XP


Defrag

Secret - Hidden Command Line Switch

Instructions - Go to "Start", "Run" and Type defrag c: -b to defragment the Boot and Application Prefetch information.

Notes - Windows XP will run this automatically every three days or so, during system idle periods. BootVis will evoke this when you run the "Optimize System" function. There is no need to manually run this unless you wish to immediately optimize a newly installed application's load time.


IExpress

සොරකම් කරපු දුරකතනය හොයගන්න අමාරුද? Is Your Phone Missing.. :/


මේ ගැනත් පොඩ්ඩක් හිතන්න, ඔයාලගේ මොබයිල් ෆෝන් එකත් ඔයාලට ෆේස්බුක් ගිණුමක් වගේම වටිනවා නේද? ඉතින් ඔබ කවදා හරි හිතුවද ඒකට තියෙන ආරක්ෂාව මදියි කියලා. එහෙම නම්  මෙන්න ඔයාලටම කියලා ජංගම දුරකථන සොරකම් කිරීම වලක්වන(සොරකම් කරත් එයින් සොරාගත් අයෙකුට කිසිවක් කරගන්න නොහැකි වේ.) යෙදවුමක් තමා මේක. නමුත් පොඩි ගැටලුවකට තියෙන්නේ SmartPhone වලට පමණයි අනුගත කරලා තියෙන්නේ.. මොකද කී දාහක් දීලා ගත්ත ෆෝන් එක නැති වුනොත් කොච්චර පාඩුවක්ද.
මෙන්න මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ..

මෙන්න.. වීඩියෝ බෑමේ නවතම කලාව..


  මේක පරිගණක උදව වල මම පල කරපු එකක්.. මේකටත් දැම්මා හොඳයි ද බලන්න..

වීඩියෝ බලන ගමන බා ගමු.. ඕනෙම සයිට් එකකින්.. ඕනෙම වීඩියෝ එකක්.. නොමිලේ බා ගන්න..

හරී සෝක් නේ.. ඔයාල එහෙම කියයි.. ඔව්.. මේක ඒ තරමට වටින එකක්.. ගොඩක් වැඩ කරගන්න පුළුවන්..  ඔයාලට ඕනෙම සයිට් එකක තියන වීඩියෝ මේකෙන් ගන්න හැකි.. ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු..

අලුත් ගිනි නරියට පරණ AddOns වැඩ නැද්ද ?? මෙන්න විසදුම


කට්ටිය ගිනි නරියා(Firefox) වල අලුත් සංස්කරණ ආපු ගමන් දඩිබිඩි ගාලා ඩවුන්ලොඩ් කරලා ඉස්ටොල් කරගත්තට කට්ටියට කෙල වුනා නේද ?? මල කෙලියයි පරන AddOns වැඩ නෑ දැං මොකද කරන්නේ??

  ඔහොම පිහිට පතාගෙන කට්ටිය AddOns අප්ඩේට් එහෙමත් කරන්න ඇති එහෙම කරහම ටිකක් ප්‍රසිද්ධ AddOns අප්ඩේට් වෙලා හරියන්න ඇති. ඒත් අනික් එව්වාට මොකද කරන්නේ ??
( ඉගිය / IDM / qsFox වගේ එව්වා අනිවාර්ය්‍යයෙන්ම ඔනේ නේද එත් වැඩ නෑ) බය වෙන්න එපා මෙන්න විසදුම.... :D


මෙන්න මේ විදිහට නේද අලුත් සංස්කරනේ දැම්මට පස්සේ ආවේ

How to create a bootable Windows XP SP3 CD/DVD (Nero)


                                            

How to create a bootable Windows XP SP3 CD/DVD (Nero):


Importent:
* This doc was has been updated from
How to create a bootable Windows XP SP1 CD
to How to create a bootable Windows XP SP3 CD
by M Labs
* If you do not like to do this manual or hard way,
there are tools for it.
(I do not wish to add spoiler by introducing them. ;) )
* Check your newly created bootable cd with
virtual box or any VM for avoid any risk.

winXP/win7 themes


මෙන්න winXP සහ win7 වලට support කරන පට්ට themes දාන්න පුලුවන් පට්ට භාන්ඩයක්. මේ themes ඔක්කොම software එකක් ඇතුලෙන් තමා දාන්න තියෙන්නෙ. ඒ නිසා ඕන වෙලාවක uninstall කරන්නත් පුලුවන්. ලස්සන ලස්සන themes තියෙනවා. ඒ වගෙම system එකට කිසිම අවුලක් වෙන්නේ නෑ මේ ක්‍රමේට දැම්මට. එහෙනම් කැමති අය දාගන්නකෝ. මෙන්න ලින්ක් එක. 


--------------------------------------------------------------------------
--------------------------------------------------------------------------

ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදමු.


 මේ කියන්න යන දේ නම් "පරිගණක උදව්" සාමාජිකයන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. දන්නා අය ඇති. නොදන්නා අයට ගොඩක් වටිනවා. මේ කියන්න හදන්නෙ ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදාගන්න ආකාරය.

අපි බලමු Portable Application එකක් කියන්නේ මොකක්ද කියල. Portable Application එකක් කියන්නෙ පරිගණකයේ Install කරන්නෙ නොකර Double Click කරලා Open කරගෙන වැඩ කරන්න පුළුවන් Application එකකට. මෘදුකාංගයක Portable Application එකක් තියෙනවනම් ඒක Pen එකකට දාගෙන ගිහිං Install නොකර Double Click කර භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි සරලව Portable Application එකක තියන ප්‍රයෝජනය.

Top Best Free Software of 2011


1. Ad-Aware Free Internet Security
Windows 
Our new Editors' Choice for free antivirus apps, Ad-Aware Free is effective at not only finding malware but also at blocking it (two things that don't always go together). Our reviews revealed it to be almost as good as the Pro version.

හොඳ computer එකක් ගන්නේ කොහොමද ?


හොඳ computer එකක් ගන්නේ කොහොමද ?

ගොඩක් අය පරිගණකයක්  ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම computer එක ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු එකක් ගැනීමේ  අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත computer එක මේ මාසේ තියෙන හොදම computer වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය computer එක පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න . ඒ විතරක් නෙමේ මේ ගැනත් සිතන්න.

Processor / CPU / Central Processing Unit

කාටවත් කරදර නොකර ඕනම දෙයක් සිංහලෙන් හරි ඉංගිරිසියෙන් හරි හොයා ගන්නේ කොහොමද ?



මේක තමා මම පරිගණක උදවු වලට ලියන පලවෙනි ලිපිය !

මේ හැම Group එකේම කට්ටිය වැඩිය ඉංගිරිසි දන්නේ නැහැ කියල තම මම හිතන්නේ, මොකද කිව්වොත් මම දන්නෙත් නැහැ. එත් අපේ කොල්ලෝ කෙල්ලෝ ඒක ඒක ලිපි තමන්ගේ වෙබ් වල දල තියෙනවනේ. මම කියන්නේ සිංහල ඒවා ගැන....


මට දැනගන්න ඕනෑ ? කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල ? ඔන්න එක්කෙනෙක් පරිගණක උදවු එකේ දැම්මා මේ පොස්ට් ඒක........

Kohomada sinhalen type karanne

මෙන්න.. අන්තර්ජාලය හෑන්ඩ් මේඩ් ක්‍රමේට පෙරන හැටි.. ඕනේ විදිහට පෙරන්න..


ඉතින්.. කට්ටියගේ සැප සනීප කොහොමද.. මේ ටිකේ ලියන්න වෙලාවක් තිබුනේ නැහැ.. දිගටම වැඩ.. වැඩ ගොඩක් තිබුන.. පල්ලියේ මංගල්ලේ ටත් වැඩ නිසා.. ඉතින් අයෙත් ලියනවා අලුත්  දෙයක්.. මේකත් ඉතාමත් වැදගත් වේවි.. 


එහෙනම්.. අද පාඩම.. පුනීල ක්‍රමයට.. ඒ කිව්වේ මැනුවල් මෙතඩ් එකට වෙබ් සයිට් පෙරන්නේකොහොමද කියල .. හරි.. මේකට කිසිම මෘදුකාංගයක් ඕනේ නැහැ.. ලොකු වැඩ කරන්නත් නැහැ.. අනික මේකෙන් නියම වැඩ කරන්න පුළුවන්.. කරලා ම බලන්නකෝ.. හරි නේ.. 


සාමාන්‍යයෙන් ගොඩක් ආයතන  වල කරන දෙයක් තමයි මේ අනවශ්‍ය වෙබ් සයිට් වලට යාමෙන් වලක්වන එක.. හැබැයි ගොඩක් වෙලාවට අපේ අය ඒවායින් රිංගන්න දන්නවා.. නේ.. හැබැයි  මම මේ කරන එකේ නම ඒවායින් නම් බේරෙන්න අමාරුයි.. මම ඉගෙන ගන්න ඉස්කෝලේ මැෂින් කීපයක මේ විදිහට ෆේස්බුක් වාරණය කළා.. අද වෙනතුරු කවුරුත් ඒවායින් නම් මුණු පොත භාවිතා කලේ නැහැ.. හරි.. ඉතින් අගේ නොකර කියන්නකෝ.. නේද?? හරි හරි.. මම ඔන්න ඉතින් කියනවා කරමේ..

Adobe reader වෙනුවට Foxit reader..


PDF එකක් බලන්න අද ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ adobe reader නෙ, ඒත් ඉතින් adobe reader වලින්, PDF එකක අපිට අවශ්‍ය පරිදි සැකසුම් කටයුතු කරගන්න නම් අවස්ථාව ලබාදෙන්නෙ නැහැ.
ඒත් PDF එකක අපිට අවශ්‍ය පරිදි සකසුම් කටයුතු කරන්න පුලුවන් අද ලෝකයේ ජනප්‍රිය PDF රීඩර් එකක් තියනව. ඒ තමයි Foxit reader.

Foxit reader මෘදුකාංගය Adobe reader වලට වඩා බොහෝ සෙයින් ඉදිරියන් ඉන්න මෘදුකාංගයක් කිව්වොත් ඔයාල පුදුමත් වේවි. නිතරම documents එක්ක වැඩ කරන යාලුවන්ට නම් මේකෙ වැඩ ටික ගොඩක් වදගත් වේවි. ආයෙ දෙකක් නෑ :)
අහ්, මේ මෘදුකාංගයට විවිද සම්මාන විශාල ප්‍රමාණයකුත් ලැබිල තියනව නොවැ..

HOW TO: Install Google Chrome Greasemonkey Scripts (Windows Only)


I had heard about various methods of running Greasemonkey scripts in Google Chrome, but now it’s easier than ever. Here’s how to install Google Chrome Greasemonkey scripts in 4 quick steps.
Of course, we are still all eagerly awaiting extensions. Leave your desired list in my previous post, “Most Wanted Browser Extensions and Add-ons to Install in Google Chrome.”

4 Step Process
1. Install a recent trunk build of Chromium – There are several new builds every day. Just grab the latest version, download to your preferred folder and extract.

3D ෆිල්ම් බලන්න Splash pro


යාලුවනෙ ඔන්න මන් මෙ ලියන්නෙ මගේ පලවෙනි ඩොc එක.වරදි තියෙනව නම් ඉතින් ඔන්න සමාව බජනෙකට දාන්න ඔනි හොදේ.


හා හා මුර කියල දෙන්න යන්නෙ 3D ෆිල්ම්ස් බලන්න ෆට්ට Player එකක්.නම තමය් Spash Pro. දෙන එක හොදට දන්න ඔනි නිසා Creck ක් එකක් එක්කම දෑම්මා ඔන්න.


මේක 3Dෆිලම්ස් බලන්න ඈවිත් තියෙන හොදම ප්ලයෙර් එකක්.මටත් මගෙ යලුවෙක් තමයි කිව්වෙ උසෙ කරල බලපන් ෆට්ට කියල.මේක ගෑන වෑඩි විස්තර මෙ Site එකෙන් බලන්න පුලුවන්. වරදි තියෙ නම් සමා වෙන්න ඕනි කට්ටියම.Comment එකකුත් දාලම යන්න කට්ටිය. වරදි හදාගෙන මට තව Doc එකක් ලියන්න පුලුවන් එතකොට.

Facebook Ten Commandments - ෆේස්බුක් දසපණත!


සියලුම හිමිකම් ඇවිරිණි - කසුන් වීරසිංහ

1. ඔබේ අතිශය පුද්ගලික හෝ සාමාන්‍ය ‘සියලුම සත්‍ය තොරතුරැ’ ප්‍රොෆයිල් එකේ දමන්න එපා!

උදාහරණ විදියට කිව්වොත් නිවසේ ලිපිනය, නිවසේ හෝ ජංගම හෝ කාර්යාල දුරකතන අංක වගේ දේවල්.., ෆෙස්බුක් ඊමේල් ලිපිනය වගේ ඒවා හරහා ඔබ තනිව නිවසේ සිටින මොහොතක, ගිණුමට ලොග් නොවී සිටින විට කිනම් හෝ අපරාධයකට ගොදුරැ විය හැකිය.. ෆෙස්බුක් වදුරාට දැළිපිහිය හසුවුණාමෙන් භාවිත කරන්න එපා...!
දැන් අද ආයෙත් තමුන්ගේ ප්‍රොෆයිල් එකට ගිහින් මේ දේවල් තියෙද නැද්ද බලන්න..හරියට පේන්නෙ නැත්තම් වෙන අයෙකුගෙ ගිණුමින් හෝ Fake Profile එකක් හදාගෙන බලන්න... එහෙම නැතුව හිටපු පෙම්වතා/පෙම්වතියට පේන්න කියල, ඇයට/ඔහුට ඔබට ආයෙත් මතක්වෙලා අමතාවි කියල විවිධ දේ Publish කරන්න එපා!

Router Password View


Router Pass View 
Most modern routers allow you to backup the configuration of the router into a file, and then restore the configuration from the file when it's needed. 
The backup file of the router usually contains important data like your ISP user name/password, the login password of the router, and wireless network keys. If you lost one of these password/keys, but you still have a backup file of your router configuration, RouterPassView might help you to recover your lost password from your router file.

මෙන්න ඔන් ලයින් ක්‍රමේට වෙබ් සයිට් පෙරන හැටි..


යාලුවනේ.. එදා මම ලිව්වා නේ මැනුවල් ක්‍රමේට වෙබ් සයිට් පෙරීම ගැන .. ඉතිං ගොඩක් අය ඇහුවා මෙන්න මේ වගේ එකක්.. ඒ කිව්වේ වෙබ් සයිට් කීපයක් අර ඉතුරු සියල්ල පෙරන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා.. ඉතිං බොහොම අමාරුවෙන් හොයලා හොයලා.. හොයන්නාට සම්බවේ කිව්වත් වගේ ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ එකක් ලැබුන කියමුකෝ.. මේක මම සම්පුර්ණයෙන් චෙක් කළා.. දශමෙට වැඩ. නම තමා k9webprotection  මේක නොමිලේ බා ගන්න පුළුවන්.. හැබැයි ටිකක් අමාරුයි.. ඒ කිව්වේ බා ගන්න කලින් ම ඔන්ලයින් රෙජිස්ටර් කරන්න ඕනේ.. එතකොට ඔයාට ඊමේල් කරනවා අංකයක්.. ඒක දීල තමා ඉන්ස්ටෝල් කර ගන්න පුළුවන්.. හැබැයි මේක ඉතා ආරක්ෂිතයි.. මොකද මේකට ඇතුළු වෙන්නත් පාස් වර්ඩ එකක් දාන්න ඕනේ.. ඒක අමතක උනොත් නම් ඉවර ම තමා.. ඒක නැතිව මෙයාව uninstall  කරන්න හෝ සෙටින්ස් වෙනස් කරන්න බැහැ..  හරි.. දැන් වැඩ පටන් ගමු නේ.. මුලින්ම මෙන්න මේකට ගිහිල්ලා බා ගන්න.. මතක ඇතුව රෙජිස්ටර් වෙන්න.. නැත්නම් ඕක ඉන්ස්ටෝල් කරන්න බැහැ.. මගදී අර කෝඩ් ඒක ඉල්ලනවා..

maxxa trick එකක්... (ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ CD tray එක ඉබේ ඇරෙනවා - වැහෙනවා )


Hi there..මෙන්න ගෙනවා පට්ට trick එකක්.අපේ යාළුවෙක්ව පොඩ්ඩක් බය කරමු.මම කියන්න යන්නේ පොඩි VB Script එකකින් කරන fun trick එකක් ගැන.ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ CD tray එක ඉබේ ඇරෙනවා - වැහෙනවා ඔහොම ඔහොම දිගටම වෙනවා නවතින්නේ නෑ.ඔන්න තියනවා කරගන්න විදිහ...

01- Notepad open කරගන්න.


02- මම යටින් දීල තියන script එක copy- paste කරගන්න.

TRICK TO POST EMPTY STATUS ON FACEBOOK


Hi guys...ඔන්න ඉතින් අයෙමත් නියම trick එකක් ගෙනවා ඔයාලා වෙනුවෙන්ම.මම කලින් දැම්ම post එක වගේම facebook status trick එකක් තමයි මේක.කලින් මම කිව්වනේ status එකක් via iphone, via ipad ,via android ආකාරයෙන් share කරන්න නියම app එකක් ගැන.බැලුවේ නැතිනම් මෙතනින් බලන්න.Best Facebook Prank( http://techgate-way2technology.blogspot.com/2011/09/best-facebook-prank.html ) .අද කියන්න යන්නෙත් status sharing ගැන trick එකක් තමයි.අපි ඉතින් status ලියන්නේ කාගෙහරි අවදානය ලබගන්නනේ.එකට නියම වැඩක් තියනවා.අපිට පුළුවන් blank status එකක් දාන්න.එහෙම ඉතින් කරන්න බෑනේ.මම කියන්නේ කොහොමද මේක කරගන්නේ කියලා.

01- ඔයාලගේ facebook account එකට log වෙන්න.

02- දැන් Update Status field එකට යන්න.

ADD UNINSTALL OPTION IN RIGHT CLICK CONTEXT MENU


Hi friends...කස්ටිය හොඳින්ද? මමනම් හොඳින් ඉන්නවා.අද මම ඔයාලට පොඩි freeware tool කෑල්ලක් ගෙනාවා.අපිට program එකක් uninstall කරන්න ඕන උනොත් control panel එකට යන්න වෙනවනේ.මම අද දෙන්න යන tool එකෙන් පුළුවන් right click menu එකට Uninstall option එක add කරගන්න.මේ freeware එකේ නම Menu Uninstaller.මේකෙන් පුළුවන් ඔයාලට shortcut icon එකක් right click කරලා program එක uninstall කරගන්න පුළුවන්.මේ freeware එක Windows XP,Vista, Windows 7 වලට වැඩ කරනවා...

01- Download Menu Uninstaller 

CONVERT ANY FOLDER TO ISO IMAGE FILE


Hi there...ඔන්න වෙනදා වගේම මන ඔයාලා ගාවට ආවේ හිස් අතින් නෙමෙයි.නියම software කෑල්ලක් හොයාගත්තා.අපිට සමහර වෙලාවල් වලදී File එකක් iso image කරගන්න ඕන වෙනවනේ.අපි ඉතින් ඕකට මොකක්හරි බූත software එකක් අරගෙන වැඩේ කරගන්නවනේ.මම අද දෙන්න යන software එකෙන් මේක මාර ලේසියෙන් කරගන්න පුළුවන්.බොරු කියලා හිතෙනවනම් කරලම බලන්නකෝ....


01- ඔයාගේ operating system එක හරියට තෝරාගෙන 32bit / 64bit යන්නත් හරිහැටි තෝරාගෙන මෙතනින් software කෑල්ල download කරගෙන install කරගන්න.( 800KB File size )

AUTOMATICALLY SHUTDOWN PC IN WINDOWS


Hi guys...ආයුබෝවන් කියලා පිළිගන්නවා.ඉතින් නිකං ඉන්න එකේ ලිපියක් ලියන්න හිතුවා.ඇත්තටම මම ලියන්න යන්නේ කොහොමද අපි කාල සටහනකට අනුව අපේ පරිගණකය shutdown කරගන්නේ කියලා.අපි හිතමු අපි ලොකු file එකක් හෝ movie එකක් download වෙන්න දැම්මා හැබැයි අව්ලකට තියෙන්නේ ඒක download වෙලා ඉවර වෙන්නේ පාන්දර 1ට විතර කියලා.ඉතින් ඕක download වෙනකල් අපි අහරෙගෙන ඉන්න ගියොත් එපා වෙනවනේ.අපිට පුළුවන් time එකට pc එක shutdown වෙන්න හදාගන්න.මේක ඇත්තටම පරිගණක ගොඩක් තියන office එකකට උනත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන trick එකක්.මොකද අපිට පුළුවන් time එකකට හැමදාම උනත් shutdown වෙන්න හදාගන්න.ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා..


01- Start > type " Task Scheduler " > Enter දෙන්න.

OCR SOFTWARES TO CONVERT IMAGES INTO TEXT


ආයුබෝවන්!!! යාලුවෝ සියලු දෙනාටම.මොකක්ද මේ OCR ( Optical Character Recognition ) කියන්නේ.මෙය ක්‍රමයක් scanned documents, convert කරගන්න editable text form එකක් විදිහට.අපි හිතමු පින්තුරයක තියනවා ලස්සන කවියක් ඉතින් ඒක අපිට ඕනේ ඉතින් මොකද කරන්නේ එය මුල ඉදන්ම type කරන්න වෙනවා.වෙහෙසක් සහ කාලය අපතේ යාමක්නේ.නමුත් මේ OCR software එකක් පාවිච්චි කිරීමෙන් පුළුවන් මෙම පින්තුරය text document කරගන්න ඉතාමත් පහසුවෙන්.


මෙය 100%ක්ම නිවැරදි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.ගොඩක් OCR softwares, JPEG,PNG,PDF,BMP,GIF.TIFF වැනි format සඳහා support කරනවා.

HOW TO COPY TEXT FROM ANY IMAGE


Hello there...ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන ලිපියක් ලියන්නයි මේ යන්නේ.ඒ තමයි පින්තුරයක්  Text Form එකක් බවට පත්කිරීම.මෙය මම කලින් OCR ගැන ලියපු ලිපියට සම්බන්ධයි.බැලුවේ නැත්තන් බලන්න.OCR softwares to conver image into text( http://techgate-way2technology.blogspot.com/2011/09/ocr-softwares-toconvert-images-into.html )


01- MS- Office ඔබ සතුව විය යුතුයි.


02- Open කරගන්න Microsoft Office OneNote (Start–>All Programs–>Microsoft Office–>Microsoft Office OneNote).

විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? What happens on the Internet in just “ONE MINUTE?“


විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? What happens on the Internet in just “ONE MINUTE?“

තත්පර 60 එහේමත් නැතිනම් විනාඩියක් තුල අපි මේ යන එන අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල ඇතිද?    
අපි නම් බොහෝම විට දන්නේ නෑ මොකද ඒ ගැන සොයන්නේ නැති නිසා!  
ඒ නිසා තමා ඒ ගැන දාන්න හිතුවේ...   
අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද කියලා ඇත්තටම කිව්වොත් මේ විස්තරය කියෙව්වාම ඔලුවත් කැරෙකෙන්න ගනිවි .. 
ඒ තරමට පුදුමයි!!    
පහල දාලා තියෙන්නේ Go-Globe.com වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කල විස්තර සහිත පින්තූරයක්.. 

HOW TO REMOVE ANY LINK FROM GOOGLE SEARCH


Hi යාළුවනේ...ආයුබෝවන් කියලා  පිළිගන්නවා.අදත් ඔයාලට පොඩි trick එකක් ගෙනවා.ඒ තමයි Google Search එකෙන් link එකක් remove කරන්නේ කොහොමද කියලා.කතා නැතුව වැඩේට බහිමුකො...


01- ඔයාලේ Google Account එකට log වෙන්න.


02- Google Webmaster Removal tool එකට යන්න.https://www.google.com/webmasters/tools/removals )


03- දැන් ඔයා ඉන්නේ My Removal Request Page එකේ ඔතන යටින් තියන New removal request මත click කරන්න.

OS|TYPE|BRAND|KEY


Hi there...ඔයාලට ගොඩක් වැදගත් දෙයක් දෙන්නයි ආවේ.බලන්නකෝ හොඳද කියලා...

Vista|Ultimate|Acer|3YDB8-YY3P4-G7FCW-GJMPG-VK48C
Vista|Ultimate|Advent|39MVW-K8KKQ-BGJ9B-24PMW-RYQMV
Vista|Ultimate|Alienware|7QVFM-MF2DT-WXJ62-XTYX3-P9YTT
Vista|Ultimate|Asus|6F2D7-2PCG6-YQQTB-FWK9V-932CC
Vista|Ultimate|Dell|2QBP3-289MF-9364X-37XGX-24W6P
Vista|Ultimate|DixonXP|6JPQR-4G364-2B7P7-83FXW-DR8QC
Vista|Ultimate|Gateway|6P8XK-GDDTB-X9PJQ-PYF36-G8WGV
Vista|Ultimate|Hedy|7R2C3-DWCBG-C8G96-MPT8T-K37C7
Vista|Ultimate|HP|23CM9-P7MYR-VFWRT-JGH7R-R933G
Vista|Ultimate|Lenovo|24J6Q-YJJBG-V4K4Q-2J8HY-8HBQQ
Vista|Ultimate|OQO|C4QGV-XHYYT-9PW8R-DCFTQ-FBD6M