9.9.11

බුකියේ අලුත්ම ආතල් එක


කට්ටිය දැනටමත් මේ ගැන දන්නවා ඇති මොකක්ද දන්නවද ඔයාල සමහර විට අද ඔයාලගේ News Feed එකේ දකින්න ඇති ඔයාලගේ පොටෝ එක දාලා ඔයාලගේ එකවුන්ට් එකට ලින්ක් කරලා තියෙන පොස්ට් වගයක්




මේක ඇත්තටම බොරුවක් කවුරුත් බය වෙන්න එපා මේකෙන් වෙන්නේ අපි ලොග් වෙලා ඉන්න එකවුන්ට් එකේ පොටෝ එකයි ඒ පොටෝ එකට අපේ එකවුන්ට් එකේ ලින්ක් කරන එක විතරයි මේක දකින හැම කෙනාම දකින්නේ තමන්ව විතරයි අන්න එකයි මේක බොරුවක් කියන්නේ කට්ටිය කවුරුත් බයවෙන්න එපා

වැඩි විස්තර : http://www.rasika.tk/2011/08/p.html

No comments:

Post a Comment