ගිණිනරියාට Safe browsing ඇඩෝනය දැමීම (Installing Web of Trust safe browsing add-one to Firefox)
මා ඔබට හදුන්වාදීමට යන්නේ දැනට ලෝකයේ වැඩිපුරම භාවිතාවන අන්තර්ජාල බ්‍රව්සර අතරින් එකක් වන Firefox සදහා සකසූ ඉතා වටිනා ඇඩෝනයකි.
මෙමගින් ආරක්ෂාකාරීව URL තෝරාගැනීමට හා ආරක්ෂාකාරීව සෙවුම් කිරීමට හැකිවේ.
මෙම ඇඩෝනය ඔබගේ බ්‍රව්සරයේ පෙන්වන වෙබ් ලින්ක් ආරක්ෂාකාරී ද නැතිද යන්න පෙන්වා දෙනු ලබයි
කොළ පාට රවුමෙන් ආරක්ෂාකාරී ලින්ක් ද රතුපාට රවුමෙන් අනාරක්ෂී ලින්ක් ද පෙන්වනු ලබයි
මෙහි ඇති ප්‍රදානම වාසිය වන්නේ ඔබ එම අනාරක්ෂී අඩවියකට පිවිසීමට පෙර එහි ඇති අවදානම දැනගැනීමට ඇති හැකියාවයි
ඇඩෝනය ලබාගැනීමට මෙතන කොටන්න http://goo.gl/L59I2
No comments:
Post a Comment