28.6.11

සිංහල කොටන්න මෙන්න බඩු

කට්ටිය හෑමදාම අහනවා සිංහල type කරන්නෙ කොහොමද කියලා මෙන්න උත්තරේ ආයෙ නම් අහන්න එපා

ඔගොල්ලන්ට Windows වලටම එන සිංහල යතුරූ පුවරෑව බාවිතා කරන්න අමාරෑයිනේද??මෙකද එකෙ (අ) තියෙන්නෙ (w) අකුර ඈතුලෙ..හල් කරන්න තියෙන්නෙ “අ”න් ඉතින් මේක මහ කචල් වෑඩක් නේද.ඒකට හොදම විසදුම තමා මේ “realtime sinhala” මොකද අපි ඔක්කොම පුරෑදු වෙලා ඉන්නෙ SMS බාශාවෙන් typeකරන්නනෙ…මේකත් එ වගෙ එකක් තමා…හරිම ලේසියි…



ඉතුරු ටික මේකෙන් බලන්න :- batz0.blogspot.com/2011/06/blog-post.html

www.batmark.tk

No comments:

Post a Comment