30.6.11

ෆෙස් බුක් එකේ ඔබ යවපු Friend Request බලා ගන්න

සුභ උදැසනක් යාලුවනේ....ඔන්න අදත් ආවා මම පොඩි අලුත් ශිල්පයක් ගැන පොඩි දැනුවත් කිරිමක් කරන්න...අලුත් කිව්වට අලුත්ම නැහැ...එ උනාට ෆෙස් බුක් යන අපේ උදවියට වැදගත් වෙන ශිල්පයක් නිසයි කියන්න හිතුවේ...

ඉතින් අද කතා කරන්නේ Friend Requests ගැන...එ කියන්නෙ මොකක්ද කියල ෆෙස් බුකියෙ ඔක්කොමල දන්නවා නේ....ඉතින් මෙ ඔනවට වඩා Friend Request යැව්වම ෆෙස් බුකියෙන් Request යවන්න බැරි වෙන්න අපිව බ්ලොක් කරනවා... :(


ඉතින් මොනා හරි ශිල්පයක් දාලා අපි දාපු Friend Request , Accept කරලා නැති එවා බලන්න පුලුවන් නම් කොච්චර එකක් ද...එ වගෙම එවගෙ Accept වෙන්නෙ නැති අයින් කරලා දැම්මම බ්ලොක් වෙන්නෙත් නැහ කිසි කරදරයකුත් නැහැ...

ඉතින් මෙකට අපිට උදව් වෙන්නෙ...ෆෙස්බුක් App එකක්ම තමා...ෆෙස් බුක් Apps වැහි වැහැලා නිසා මෙ වගෙ ප්‍රොයොජනවත් වෙන App එකක් හොයා ගන්නත් විදියක් නැති වෙලා...හොඳයි මම ලින්ක් එක දෙන්නම්....


http://apps.facebook.com/friendrequests/
මෙකට ගියාම ඔයලාගේ Friend Requests ඔක්කොම පෙන්නවා.. Remove Request මගින් ඔනෙ නැති request අයින් කරගන්න පුලුවන්...හොඳයි එහෙනම් ඔක තමා මම අද කියලා දෙන්නෙ,වෙලා තිබුනොත් තව බ්ලොග් එකක් දානවා.....

එ වගෙම ශ්‍රි ලංකා Online සාමාජිකයින් ගනණත් දිනෙන් දින ඉහල යනවා...ඔයලගේ යාලුවන්ටත් මෙක හඳුන්වා දුන් අයටත් ගොඩක් ස්තුතියි...


උපුටා ගැනිම - ශ්‍රි ලංකා online

http://www.srionlinelanka.info/
අදම සාමාජිකත්වය ලබා ගන්න 100%ක් ශ්‍රි ලාංකිකයි

2 comments:

  1. Mekata gmail eka dela api herk unoth mokada karnnr

    ReplyDelete
  2. Mekata gmail eka dela api herk unoth mokada karnnr

    ReplyDelete