1.7.11

log වෙලා තියෙන com එකක New Administrator Password දාමු!

  • පලමුව මෙ පියවර අනුගමනය කරන්න.
  • Start–>Run වලට ගිහින් lusrmgr.msc type  කියල කරන්න.
  • ඉලගට එක ok කරන්න.
  • local  Users & Groups window එක open වේයි.
  • Users එකට යන්න .
  • Administrator කියන එක යටතේ right click කරල .
  • set password එක දෙන්න .
  • එකෙ ඔයලා කැමති  password එකක් දෙන්න.
  වැඩේ හරි !!!

No comments:

Post a Comment