12.7.11

Computer එකට දාපු password එක මතක නැද්ද?? එහෙනම් මේකෙන් කඩාගන්න

ගොඩක් අයට වෙන ගැටලුවක් තමා..computer එකට password එකක් දැම්මාම අමතක වෙන එක..නැත්තම් ඒක වැඩ කරන්නැති එන එක ..ඉතින් ඔහොම උනාට පස්සෙ ගොඩක් අය කරන්නෙ pc එක format කරන එකනෙ..එහෙම කරන එක නම් අපරාදෙ..මොකද අපිට ඕන දත්ත ටික ගන්න විදියක් නැති වෙනවනෙ
ඉතින් දැන් එහෙම උනා කියලා format කරන්න ඕන නෑ..
මම ඒකට විසදුමක් හොයා ගත්තා..එක පොඩි software කෑල්ලක් ඒකෙ නම "Windows_Password_Remover_7.01"


යාලුවනේ මෙතන මට පින්තුර දාන්න බැරි නිසා ඉතුරැ ටික මේකට ගිහින් කියවන්න මොකුත් හිතන්න එපා..මේකත් ඔයාලට ප්‍රයෝජන වත් වෙයි  :-

http://batz0.blogspot.com/2011/07/computer-password.html

නත්තම් - http://www.batmark.tk/

මතක් කරලා කොමෙන්ටුවක් දාලා යන්න..බැට් මෑන් ට දුක්ක හිතෙයි නැත්තම්

1 comment: