2.7.11
facebook පිටුව පිරෙන්න Chat කරන හැටි
මේක අලුත් වැඩක් නම් නෙවෙයි හැබැයි ලියන්නෙ නොදන්න අයට හොඳේ
facebook Chat කරන කෙට අපිට වෙලාවකට එපා වෙනවනෙ පොඩියට පේන නිසා.
ඉතින් මෙන්න මේ ලිනක් එක ක්ලික් කරන්න එතකොට ලොකු පිටුවක පිටුව පිරෙන්න චැට් කරන්න පුළුවන්.
මෙන්න ලින්ක් එක.
https://www.facebook.com/presence/popout.php
Darshana Wimukthi
FB DOC
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment