12.7.11

Video Cache View

                                          
ඔයාල කම්පුටරෙන් ඕන තරම් විඩියො දර්ශන නරබනවා ඇති ඉතින් .. YouTube ආදී වෙබ්අඩවි වලින් ගොඩක් දුරට අපි බාගත කරන්න කලින් විඩියො දර්ශන නරබනවා .. පසුව බාගත කරන ව්ටදී වක්‍රව දෙපාරක් ඒ අදාල විඩියො දර්ශනය බාගත කරන්න වෙනවා ඉතින් එක වතාවක් නැරබීමෙන් ම බගනිමත් කරන පුළුවන් නම් හොදයි නේ ... ඉතින් මේ දීල තියන ලින්ක් ඒකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් බා ගන්න ....


http://www.mediafire.com/?sdtim6b67nq3inn

මේකෙන් වෙන්නේ ඔයාල බහුලවම භාවිතා කරන  Google Chrome , Mozilla Firefox , Internet Explorer වගේ බ්‍රව්සර් වලින් විඩියො දර්ශන නරබන විට පරිගණකයට  බාගත වන දර්ශනයට අදාල තාවකාලික Video Cache ෆයිල් එක අපට අවශ්‍ය පරිදි පරිගණකයේ ගබඩා කර ගැනීමට අවස්ථාව සලසා දීමයි. 

No comments:

Post a Comment