9.9.11

01 අනවශ්‍යය දැන්වීම් ඉවත් කරමු.....


අපි ෆේස් බුක් හරි ඕනේම සයිට් එකකට ගියොත් අනිවා ඇඩ්ස් තියෙනවා....
ඇත්තටම අපිට ඒ දැන්වීම් බලන්න අවශ්ය නැ....
ඒ වගේම ඇඩ්ස් වැඩ නැත්නම් යම් ප්‍රමාණයකින් නෙට් ස්පීඩ් එකත් වැඩියි.
මට ලැබුනා ඒකට හොද ඇඩෝනයක්.
මේකෙන් වෙන්නේ ඇඩ්ස් පෙන් නන් නැති එක......
ගොඩක් අය මේක දන්නවත් ඇති නොදන්න අය සදහයි මේ.



  1. ෆයර් ෆොක්ස් සදහා : https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/
  2. ක්‍රෝම් සදහා : https://chrome.google.com/webstore/detail/cfhdojbkjhnklbpkdaibdccddilifddb

No comments:

Post a Comment