9.9.11

HOW TO REMOVE ANY LINK FROM GOOGLE SEARCH


Hi යාළුවනේ...ආයුබෝවන් කියලා  පිළිගන්නවා.අදත් ඔයාලට පොඩි trick එකක් ගෙනවා.ඒ තමයි Google Search එකෙන් link එකක් remove කරන්නේ කොහොමද කියලා.කතා නැතුව වැඩේට බහිමුකො...


01- ඔයාලේ Google Account එකට log වෙන්න.


02- Google Webmaster Removal tool එකට යන්න.https://www.google.com/webmasters/tools/removals )


03- දැන් ඔයා ඉන්නේ My Removal Request Page එකේ ඔතන යටින් තියන New removal request මත click කරන්න.


04- ඔයාට remove කරන්න ඕන URL එක ලියලා continue දෙන්න.


05- ඇයි මේ link එක remove කරන්නේ කියලා හේතුවක් ලබාදී submit button එක මත click කරන්න. 


No comments:

Post a Comment