9.9.11

Huawei/ ZTE මොඩම Unlock දැන් සුළුදෙයක්....


තාමත් තමන්ගෙ huawei / ZTE / Micromax මොඩම unlock කරගන්න බැරිවුනු යාලුවන්ට මෙන්න මගෙන්  software එකතුවක්..
මෙම ක්‍රම  try කරල බලන්න..  වැඩේ ගොඩ.. :)
ඉතාමත් සරලයි. :D
100% ආරක්ෂිතයි..

වැඩි විස්තර පහත blog එකේ තියනව.
යාලුවනේ පුලුවන්නම් ගිහින් බලන්න..


comment එකක් දාන්නත් අමතක කරන්න එපා.. 
(අඩුගානෙ like එකක්වත්.. :p )

No comments:

Post a Comment