15.9.11

WINDOWS 7 CREATES NEW FOLDERS WITH A SHORTCUT KEY


Hi...කොහොමද කස්ටියට???මෙහෙට නම් වහිනවා.ඔන්න ඉතින් ලෝකේ කඩන් වැටුනත් මට මොකෝ..කියලා හිතාගෙන වාඩිඋනා පොඩි trick එකක් ඔයාලට දෙන්න.ඒ තමයි අපිට සමහර අවස්ථා වලදී New Folder එකක් create කරගන්න වෙනවනේ.අපි ඉතින් මොකද කරන්නේ???හැමෝම කරනවා වගේ right click on desktop > new> New Folder...ඕක කර කර ඉන්නවට වඩා හොඳයි බඩ පැලෙන්න කාලා නිදාගන්නවා.ඉතින් Windows 7 වල ඕකට තියනවා Hot key එකක්.වැඩේ පට්ට ලෙසිනේ එතකොට.ඔයාලත් කරලම බලන්නකෝ.....


         Ctrl + Shift + N 



ඔන්න කිව්වා මෙන්න ගියා........



By  Nirmal Chathura

No comments:

Post a Comment