25.11.11

ටොරන්ට් වලින් Files බාන්නේ මෙහෙමයි A-Z.....


කොහොමද ඉතින් කස්ටිය ... මේ මගේ පළවෙනි Doc එක ..
අද මම කියන්න හිතා ගත්තේ ටොරන්ට් වලින් අපිට ඕන දෙයක් 
(Movies,songs,Softwares,..) බාන හැටි ..
හරි අපි ඉස්සෙල්ලම අපේ මැසිමේ Bittorrent ඉස්ථාපනය කරගමු .
අපි මුලින්ම මේ Site එකට ගිහින් Bittorrent බා ගමු .
මෙන්න ලින්කුව



හරි දැන් අපි ඕක අපේ මැසිමට ඉස්ථාපනය කරගමු .
හරිද?????
දැන් කරන්න තියෙන්නේ අපිට Torrent Search Engine එකක් 
හොයා ගන්න එක.මම තෝරාගත්තේ මෙන්න  මේ site එක 


හරි දැන් ඉතරු ටික කොටන්න අමාරුයි ...
ඒක නිසා මම පුංචි video එකක් හැදුවා.එකේ ඔක්කොම තියෙනවා .
මෙන්න මෙතනින්  යන්න ..



එහෙනම් අපි ගියා ..කට්ටියට වැදගත් උනානම් Comment එකක් 
දාල යන්න ....



1 comment:

  1. නියමයි සහෝ....නියමෙට තේරෙනවා....

    ReplyDelete