26.11.11

Internet Download Manager




අද උදේ පාන්දරම IDM යාළුවා ගෙඩාක් අයට අලුත් ආරාංචියක් ගෙනෙල්ලා

ඒ අලුත්ම වර්ශන් එක ඇවිල්ලා තියෙන්නේ
අනේ එක ගන්න කියලා

අළුත් දෙයක් ආයොත් කවුරු කොහොම උනත් මම නොගෙන ඉන්නවා යැ 
අනික නොගත්තා කියලා මෙයා ඔක පරිගණකය ඔන් කරන වාරයක් පාසාම නොකියා ඉන්න එකක් යැ 

ඔන්න ඔහේ ඔන දෙයක් කියලා මමත් දුන්නා ඕං අප්ඩේට් පාර 
ඔහ්... :(


මෙන්න බලන්නකො මට උන දේ 
දැන් කියනවා සිරියක් එක ෆේක්ලු :(((








IDM ලා හරිම කපටියි :D
පොඩි අයිකන් එකක් වෙනස් කලත් අප්ඩේට් එකක් දිලා අපේ හොරං වැඩ අල්ලන්න හරිම සූරයි 

ඒත් ඉතිං ඔකට සල්ලි ගෙවන්න අපට ඩොලර් තියන එකක් යැ 

ඉතිං මම කලේ 
මෙන්න මේ ක්‍රැක් එක රන් කරන එක 
__________________________
__________________________

ඔන්න දැන් ආයෙමත් මගේ නමටම වැඩ :D 





ඔන්න බොරුනම් බලන්නකො :D

ආ මට ක්‍රමය කියලා දෙන්න බැරි උනානේ 

1 ඔය පැච් ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න 
(ලින්ක් එක උඩ දිලා තියෙන්නේ )

2 ඔයාලගෙන් අහයි  නමක් කැමති නමක් දෙන්න

3 මේල් එකත් කැමති එකක් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැ බොරු දුන්නත් 

දැන් ආයෙමත් IDM 100% වැඩ :D

No comments:

Post a Comment