11.12.11

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. [ Telephone Call Hacking ]

 



දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.


  • ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.


---අපි වැඩේ පටන්ගමු.---


හැඳින්වීම :

  •  ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.

  •  SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන්  Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)

  •  (Phishing හා සමාන ක්‍රමවේදයකි.)


අවශ්‍යය දේවල් :


  • අලුත්ම Gmail Account එකක්
      (උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)


  • අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)


ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.

මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.


  • ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.


  • ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.


  •  දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න


උදා :-

 @dialog.adata niyamitha 
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha 
pahatha keathaya amathaa liyaapadinchi wanna


"*******************"

 ____________________

 දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා GSM කේතමය අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.


මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.


 **62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #62# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #61# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #67# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #21# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.

 උදා :-
"0712345678"


දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ GSM Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු  Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.


මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.

එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.


( ඔයාට හිතෙන විදියට මේ Doc එකේ හොඳ හෝ නරක කියල Comment එකකුත් දානවනම් මම කැමතියි.
මතක ඇතුව කලින් Comment හෙමත් කියවලම ඔයා Comment කරන්න )

හොඳයි කියල හිතෙනවනම් Like එකක් දාන්න.


Doc Created By : Rashmika Pabasara
---------------------------------------------
_________________________________________________________________________

මෙම පහලින් ඇති කොටස DOC එකට අදාල නොමැති කොටසක් වේ.නමුත් තමන් සතුව තිබෙනා ජංගම දුරකතනය ආශ්‍රය කොටගෙන තමන් භාවිතා කරන ජංගම දුරකතන ජාලය හරහා ලබාගත හැකි සේවාවන් පිලිබඳව ඔබ දත්, නොදත් GSM ජාල කේතයන් රාශියක් මා විසින් විදේශීය වෙබ් පිටුවකින් උපුටා හුදෙක් ඔබගේ දැනුවත් භාවය උදෙසා පහත දක්වා ඇත.එය යම් මොහොතක ඔබට මහෝපකාරි වනු නොඅනුමානය.

_________________________________________________________________________ 

GSM NETWORK CODES [සියලුම GSM ජාලයන් සඳහා වලංගුයි] :



---SIM CARD Security Codes---[ සිම් කාඩ් පතේ ආරක්ෂාව සඳහා බලපැවැත්වෙන කේත ]

  • **03*OldCode*NewCode*NewCode#            Change code for call barring
  • **03*330*OldCode*NewCode*NewCode#    Change code for call barring
  • **04*OldPIN*NewPIN*NewPIN#                    Change PIN code
  • **042*OldPIN2*NewPIN2*NewPIN2#            Change PIN2 code
  • **05*PUK*NewPIN*NewPIN#                         Unlock PIN code
  • **052*PUK2*NewPIN2*NewPIN2#                 Unlock PIN2 code



---Phone Security IMEI Checking Code---[ එමි අංකය දැනගනීමේ කේතය.මෙය GSM ජාලයේ පහසුකමක් නොවන බව කරුණාවෙන් සළකන්න ]

  • *#06#           Show the IMEI number



---SMS Diversion Code--- [රජයේ රෙගුලාසි හේතුවෙන් මෙය ශ්‍රී ලංකාවේ GSM ජාල මගින් ප්‍රතික්ෂේප කරයි]

  • **21*PhoneNumber*16#       Divert all sms



---Call Barring Codes---[ බාධක පැනවුම් කේත ]

  • **33*code#         Activate BAR all outgoing calls
  • #33*code#          Deactivate BAR all outgoing calls
  • *#33#                  Check status of BAR all outgoing calls
  • **330*code#       Activate BAR all calls
  • #330*code#         Deactivate BAR all calls
  • *#330*code#      Check status of BAR all calls
  • **331*code#       Activate BAR all outgoing international calls
  • #331*code#        Deactivate BAR all outgoing international calls
  • *#331*code#      Check status of BAR all outgoing international calls
  • **332*code#       Activate BAR all outgoing international calls except home country
  • #332*code#        Deactivate BAR all outgoing international calls except home country
  • *#332*code#      Check status of BAR all outgoing international calls except home 




---Call forwarding Codes---[ ඇමතුම් හැරවුම් කේත ]


  • ##002#                           Unregister all call diversions
  • **004*PhoneNumber#    Set all configured call diversions to PhoneNumber
  • ##004#                           Unregister all configured call diversions
  • **21*PhoneNumber#      Register and activate divert all calls to PhoneNumber
  • *21#                                Activate divert all calls
  • #21#                               Deactivate divert all calls
  • ##21#                            Unregister divert all calls
  • *#21#                             Check status of divert all calls
  • **61*PhoneNumber#      Register and activate divert on no answer to PhoneNumber
  • *61#                                Activate divert on no answer
  • #61#                               Deactivate divert on no answer
  • ##61#                             Unregister divert on no answer
  • *#61#                             Check status of divert on no answer
  • **62*PhoneNumber#      Register and activate divert on not reachable
  • *62#                                Activate divert on not reachable
  • #62#                               Deactivate divert on not reachable
  • ##62#                            Unregister divert on not reachable
  • *#62#                             Check status of divert on not reachable
  • **67*PhoneNumber#      Register and activate divert on busy
  • *67#                                Activate divert on busy
  • #67#                                Deactivate divert on busy
  • ##67#                             Unregister divert on busy
  • *#67#                             Check status of divert on busy




---Call Waiting Codes---[ ඇමතුම්හි රඳවාගැනීමේ කේත ]


  • *43#            Activate call waiting
  • #43#           Deactivate call waiting
  • *#43#         Check status of call waiting




---Number Restriction Codes---[ ඇමතුම් අංකය වසන් කිරීමේ කේත ]


  • *30#PhoneNumber           Activate CLIP
  • #30#PhoneNumber          Deactivate CLIP
  • *#30#                              Check status of CLIP
  • *31#PhoneNumber           Activate CLIR for this call
  • #31#PhoneNumber          Deactivate CLIR for this call
  • *#31#                              Check status of CLIR
  • *76#                                 Activate COLP
  • #76#                                Deactivate COLP
  • *#76#                              Check status of COLP
  • *77#                                Activate COLR
  • #77#                                Deactivate COLR
  • *#77#                              Check status of COLR


හොඳයි කියල හිතෙනවනම් Like එකක් දාන්න.


---ස්තුතියි---

 FB Doc

39 comments:

  1. YALUWA AHAMBEN NET EKA SEACHH KAARADDDI MEKKATA AWE.PLZZ MATA OYAGE MAIL ADDRES EKA EWANNA...LOKU AATHYA AWASHAYAMA UDAWWAK GANIMATAI...NAVOD99ROX@GMAIL.COM

    ReplyDelete
  2. thanx mcn oya mage loku brob ekakata solution eka dunna... thanx a lot mcn

    ReplyDelete
  3. incoming call diverts deactivate karanna me wage code ekak nadda?
    kauruhari mage number ekata calls divert karala... uta ena okkoma calls enne mata...
    :(

    ReplyDelete
  4. matath obage email address eka denaganna puluwanda yaluwa..wedagath wedakata..

    ReplyDelete
  5. plz mata kiyanawada api hack karana kenage calls ahagena inne kohomada kiyala????meke thiyena widihata man karala baluwa bro but eka wada kare nane...plzzz help me loku udauwak...plz...plz...plzzz...help meeeee....

    ReplyDelete
  6. න්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.>>> මට කරුණා කරලා කියන්න පුළුවන් ද Divert උනාට පස්සේ කොහොමද “සවන්“ දෙන්නේ කියලා?? මේවා හොඳයි ඔහේ වගේ සවන් ලොකු නරි නාම්බොන්ට..! :p

    ReplyDelete
  7. machan sms Hack karanna barida mewage

    ReplyDelete
  8. http://adf.ly/lpepH meke thiye

    ReplyDelete
  9. මචන් මට තියෙන්නෙත් ඔය ප්‍රශ්නෙම තමයි මචන්. මට උදවු කරන්න. මන් මෙි එක්ක හොය හොය හටියෙ. මගේ කෙල්ලගෙ ප්‍රශ්නයක්. මට මෙික කරන විදිය පැහැදිලි නැ මචෝ. මට ඔයාව කන්ටෑක් කර ගන්න පුලුවන්ද මට තියෙන්න‍ෙ උඹ කියපු ප්‍රශ්නෙම තමයි මචන් 0712828599 පුලුවන්නමි මට කෝල් එකක් ගනින් මචන්. නැත්තමි මගේ ඊ මෙිල් එක supunmaduranga53@gmail.com ගොඩක් ලොකු උදවුවක් මචෝ................

    ReplyDelete
  10. machan mta mekata comment karala hari meka kara gnna vdiya kyala denwada. plzzzzz mge gf gana mta sakai mcn. ekai. mulinma mta dana gnna one kohomada g mail acc eke numbers save kranne kyala...........

    ReplyDelete
  11. gmail ekakin normal phone ekakata sms yawanna bane.please help me

    ReplyDelete
  12. Aththatama meka godak hodai. Puluwannam mata loku udawwak kakaranna Phone 2 katama ena widiyata call hari SMS hari hak karanna puluwanda kiyala kiyannko wne loku udawwak Pleace mage mail eka nilantharangana123@gmail.com

    ReplyDelete
  13. Mage phone ekata ekkek call karara amu thittha ewa kiyanawa. uge address hoyaganna heti kiyala denna puluwanda07144717777 ta call karala kiyanna rangiriindika@gmail.com walata mail karanna thanks

    ReplyDelete
  14. plz yaluwa help me.mn gmail ekak haduwa.ekata log wela mn contacts list ekata number eka damma. compose ekata ghin msg eka type karala contacts list eke number eka baluwama support krnnaha.ane plz help me.mage girl frienge aulak handa meka kranne,mata puluwaninam screnshot ewannako plz.mn email ekai pwd ekai ewanam onenam.ane godak pin .plz help me

    ReplyDelete
  15. nathnam mata kyanawada spy software ekakin phone ekak hack kranne kyla plz.mta kynna gmail eke contact ekata hriyata number add kranne khmada kyla.plz.help me

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. Anee mata meeka karanna teeren naanee

    ReplyDelete
  18. Anee mata meeka karanna teeren naanee

    ReplyDelete
  19. boru wadi maka adu karan

    ReplyDelete
  20. Mata therenne ne.kohomada meka karanne kiyala

    ReplyDelete
    Replies
    1. Galawanna ona etakota off karala on karala sim eka athulata dala tada karala
      on karama ok

      Delete
  21. Mata denaganna one delet karapu msg apahu ganna widihak.ane loku udauwak

    ReplyDelete
  22. Kohomada karaganne pahadili madi.puluwan nam screen shotekak gahala ewannako kohomada kara ganne kiyala.gmail ekakin sms kohomada yawanne.???plzzz...

    ReplyDelete
  23. Gmail aken phone no akata sms yawanna bane.error akak anawa.plzzzz explain me.

    ReplyDelete
  24. plz kohomada phone no akata gmail aken msg yawanne kiyanna puluwanda...mage mail aka srilankaamobitel@gmail.com

    ReplyDelete
  25. එකතු වෙන්න අදම ලංකාවේ හොදම අධ්‍යාපනික ෆෝරමයට. ඔයාලගෙ ගැටළු වලට පිළිතුරු හොයාගන්න අමාරුනම් මෙතනට ඇවිත් Register වෙලා ගැටලුව දාන්න.

    Forum --> www.synkoda.com

    Register link --> http://www.synkoda.com/member.php?action=register&referrer=7

    ReplyDelete
  26. එකතු වෙන්න අදම ලංකාවේ හොදම අධ්‍යාපනික ෆෝරමයට. ඔයාලගෙ ගැටළු වලට පිළිතුරු හොයාගන්න අමාරුනම් මෙතනට ඇවිත් Register වෙලා ගැටලුව දාන්න.

    Forum --> www.synkoda.com

    Register link --> http://www.synkoda.com/member.php?action=register&referrer=7

    ReplyDelete
  27. Mata me gana visthara tikak danaganna puluwanda

    ReplyDelete
  28. Kawruth nadda help karanna...

    ReplyDelete
  29. Thanks yalu me help ekt. Mewage study krnn puluwn ewa publish krn eka gdk wtinw. Best of luck bokkh.

    ReplyDelete
  30. Bro mage g.f. ge 4n eke thiyennet mage gmail account ekama thamai. Mata puluwnda eya yawana eyata ena msg balanna ethakota imo eke ewa normal msg,ewa balana widiyak kiyanna plz puluwn nam help me.. sachin.thakshila.77@gmail.com. me mage gmail eka.

    ReplyDelete
  31. Sms forward kraganne kohmd.me kramen sms forward venvd

    ReplyDelete
  32. Apita meken dennek kata kara de.ahan.inna bri weida

    ReplyDelete
    Replies
    1. Danna kenek innawanam hlp plz 0713077282

      Delete
  33. Mail eka danna aiye plz

    ReplyDelete