සුභ දවසක් වේවා! ෙම් මගෙ පලෙවනි DOC එක.
සමහර විට ඔයෙගාල්ලා දන්නෙත් නැතව ඇති වින්ඩෝස් 7 වල තව සැගවී ඇති තීමීස සහ ෙවා්ල්ෙප්පස් තිෙයන බව.හරි හරි දැන් එ්ව වැඩක් නෑ.ෙකලින්ම වැෙඩිට බහිමු ෙකා...
ඉස්ෙසල්ලා start ෙමනුවට ගිහිල්ලා search box එෙක් C:\Windows\Globalization\MCT ඕක ටයිප් කරල Enter කරන්න.හැබැයි ඔයාලෙග වින්ෙඩා් ෙසවන් ඉන්ස්ෙටා්ල් කරල තිෙයන්ෙන C: පාටිෂන් එකෙක් ෙනිෙවී නමිි ඔය type කරන එෙක් C: ෙවනුවට වින්ෙඩා් ෙසවන් ඉන්ස්ෙටා්ල් කරල තිෙයන පාටිෂන් එෙක් ඩ්‍රයිවි ෙලටර් එක ෙදන්න.
එ්ක ටයිප් කරල Enter කරාම C:\Windows\Globalization\MCT:MCT-AU,MCT-GB,MCT-US,MCT-ZA යනාදී සබි ෙෆා්‍ල්ඩර් වින්ෙඩා්ස් එක්ස්ප්ෙලා්ර්හි ෙපෙන්.ෙමම හැම ෙෆා්‍ල්ඩර් එකකම එම රට යටෙත් ඉදිරිපත් කරන වා්ල්ෙප්පස් අැතුලත්ය.
MCT යන්නට පසුව අැත්තෙත් එම රෙෙටි නමයි.
උදා:AUකියන්ෙන Australia
CAකියන්ෙනCanada
GBකියන්ෙනUK
USකියන්ෙනAmerica
ZAකියන්ෙනSouth Africa
ෙම් වෙග් එ්‍ව වැෙටයි.ඊට පස්ෙස තිෙයන්ෙන ඔයාට ඔින රෙටි තීමි ෙෆා්‍ල්ඩර් එක ඩබල් කලික් කරන්න.එවිට අදාළ තීමිස් control panel එෙක් Personalization ෙවත එක් ෙවයි. ඊට පස්ෙස Personalization ගිහින් තීමි එක දාගන්න.
දැන් වැෙඩි ඉවරයි.ඔය ෙගාල්ලත් කරල බලන්නෙකා.ෙහාද නම් Like එකක් හරි Comment හරි දාලම යන්නකො..
එහෙනම් මම ගියා.
මේ doc එක සම්පුර්ණයෙන්ම අයිති මට.
මම Udara Promod(http://www.facebook.com/profile.php?id=100002199466798)
patta aaaaaaee
ReplyDelete