22.11.11

මැෂින් එක ආයි පාටිෂන් කරමුද ??

ඔන්න ඉතින් මම අද ඉඳන් ඔයගොල්ලන්ට සොෆ්ට්වෙයාර් ටිකක් දෙන්න හිතුව !!!
ඔන්න ඒකේ පළමු එක....
ෆෝමැට් කරද්දි
  • පාටිෂන් එක හරියට කඩා ගත්තෙ නැත්නම්, 
  • දැනට තියෙන පාටිෂන් හරි නෑ කියල හිතෙනව නම්, 
  • ඒක වෙනස් කරන්න ඕන කියල හිතෙනව නම් මේක බලන්න
....අද මම දෙන්නෙ partition manager එකක් 
.....මේක XP සහ  07 එකටත් වැඩ.මෙන්න මෙතනින් මෘදුකාංගය භා ගන්ඩලා

විස්තර සඳහා මෙන්න මේ වීඩියෝ එකත් බලන්ඩෝ !!!!
"පරිගණක උදව්"© වෙනුවෙන්....
උදාර නාමල් 

No comments:

Post a Comment