- Hi guys...මෙන්න ගෙනාවා නියම trick එකක් ඔයාලට.ඔයා ගාව එක G-mail account එකක්ද තියෙන්නේ??මටනම් දෙක තුනක්ම තියනවා.මමනම් හිතන්නේ ඔයාලටත් එකකට වඩා ඇති.ඒවුනාට අපිට පුළුවන් අපේ Browser එකෙන් එක Gmail account එකකට පමණක් ඇතුළු වෙන්න.එත් ඒ ඉස්සර දැන් එහෙම නෑ.අපිට පුළුවන් එකම Browser එකේ G-mail account එකකට වඩා log වෙලා ඉන්න.ඒකට කියනේ Multiple Sign-in කියලා.ඒක Googleලගෙම සේවාවක් තමයි.අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා.ඒකට මම VIDEO එකක් කරා..ඔන්න ඔයාලත් බලන්නකෝ....
යටින් තියන වෙබ් අඩවියෙන් මෙය නැරබිය හැකියි

No comments:
Post a Comment