22.11.11

DISPLAY WINDOWS VERSION ON DESKTOP

Hi...මෙන්න ගේනවා පොඩි trick එකක්.ඔයාලගේ Desktop එකේ Windows version එක display වෙනවනම් මරු නේද.මේකට පොඩි registry hack එකක් දෙන්න වෙනවා.ඔන්න එහෙනම් කතා නැතුවම වැඩේට බැස්සා....

01- Start > regedit ලෙස type කරන්න > Enter

02- පහත ආකාරයට යන්න.Desktop select කරගෙන දකුණු පැත්තේ PaintDesktopVersion මත double click කරන්න.


  HKEY_CURRENT_USER\Control Panel\Desktop

03- Value එක 1 ලෙස ලබාදී OK දෙන්න.එකරලා පරිගණකය restart කරන්න.

04- දැන් වැඩේ ගොඩ....

රූප සහිතව බලාගැනීමට,



No comments:

Post a Comment