25.11.11

Net slow Up to

පිස්සු හෙදෙන  වෙස්සේ මොබිටෙල් කාරයින්ගේ මොලේ නරක වෙළද මන්ද අපේ නෙට් ෆට්ට ස්ලෝව් කරලා.
ඒ කතා වලින් වැඩක්  නේ .කෙලින්ම කාරනේට බහිමුකො.නෙට් ස්ලෝව් වෙලා යකා නැගල ඉන්න වෙලාවේ මෙන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල හම්බුනා.මේකෙන් නෙට් ස්පීඩ එක වැඩි කරනවා කියල තමා පොතෙනම් තිබුනේ.මමත් තමා මේක හරියට පාවිච්චි කොරන්න දන්නෙ නෑ..කෝකටත් කියල ඔයාලත් බලන්න අරගෙනම.

No comments:

Post a Comment