මඩ ප්‍රහාර හරහා පරිගණක උදවු බිඳහෙළිය නොහැක

සොයන්න

14.1.12





මේ ලොව යමෙක් ලෝකයට වැඩදායී දෙයක් කිරීමට උත්සහ දරද්දී අනෙත් උන් ඔහුගේ/ඇයගේ කකුලෙන් ඇදීම, මඩ ගැසීම, අපහාසයට ලක් කිරීම ලෝක ස්වභාවයයි. හොඳම උදාහරණ බුදුරජාණන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැනි ආගමික නායකයින්ගේ චරිත වලින්ම ගත හැක. අප මේ ශාස්තෘ වරුන් ඉදිරියේ අබ ඇටයක් තරම් උතුම් මිනිසුන් නොවද්දී, අපට එල්ලවන නින්දා අපහාස, ගැරහුම්, මඩ ගැන කවර කතාද?

පළමුවෙන්ම ඔබේ ආදරණීය බ්ලොග් අඩවිය වන පරිගණක උදවු තුළ මෙවැනි පෝස්ට් එකක් පළ කිරීමට සිදුවීම පිළිබඳව අප කණගාටු වෙමු. නමුත් මාස 7ක පමණ කාලයක් තිස්සේ දිගින් දිගටම එල්ලවන තර්ජන, මඩ ප්‍රහාර හමුවේ තවත් නිහතමානීව, නිහඬ බව රැකීම සුදුසුයැයි අප නොසිතමු. මන්ද අපේ නිහතමානීත්වය නිවට කමකැයි මේ කියන්නට යන පුද්ගලයින් වැරදි වැටහීමක ඉන්නා බව පෙනෙන හෙයිනි.

මාස 10ක කාලයක් තිස්සේ ලොවපුරා වෙසෙන 83,000ක් දෙනාගේ ආදරයට ගෞරවයට පාත්‍රවූ, අද ලංකාවේ කෙනෙක් ෆේස්බුක් අඩවියට ලොග් වුණොත් එක් වරක් හෝ පැමිණ යන ශ්‍රී ලංකාවේ පළමු ෆේස්බුක් උපකාරක සමූහය වන පරිගණක උදවු මෙහෙයවන ඔබේ ආදරණීය සහෝදර සහෝදරියන්ට සිදුවන අසාධාරණයක් පිළිබඳ හෙළිකිරීමයි මේ ලිපියේ අරමුණ.

මෙය කියැවීමෙන් පසු කිසිදු ආකාරයක ද්වේශ සහගත කමෙන්ටු සහ ක්‍රියා නොකරන ලෙසත් මෙහි සඳහන් පුද්ගලයින්ගේ පහත් මානසිකත්වය කෙරෙහි අනුකම්පා කරන ලෙසත් අප පළමුකොටම ඉල්ලා සිටිමු. 

ඒ 2011 ජූනි මාසයයි. පරිගණක උදවු ආරම්භ වූ දින සිට විටින් විට ෆේස්බුක් අඩවිය හරහාම එල්ලවූ මඩ ප්‍රහාර පළමු වරට ඉන් පිටතදීද එල්ලවන්නට පටන් ගති. ඒ ශ්‍රී ලංකාවේ අපි ඉතා ආදරය කරන තවත් ආදරණීය වෙබ් අඩවියක ෆෝරම් එකක් තමන්ගේ පහත් මානසික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා අයුතු ආකාරයෙන් භාවිතා කරන සාමාජිකයෙකු විසිනි.

මේ ප්‍රහාරය එල්ලවූයේ පරිගණක උදවු ඇඩ්මින් සොයුරු කිනිත් හෙට්ටිආරච්චි ඉලක්ක කරගෙනය. ඒ ඔහුට සුවකළ නොහැකි රෝගයක් ඇතිය යනුවෙන් පළ කරන ලද ත්‍රෙඩ් එකකි. සිතන්න! ඒ පලවූයේ ඔබ ගැනනම් ඔබට කුමක් සිතේවිද? ඔබේ අම්මාට තාත්තාට කුමක් සිතේවිද? කෙසේවෙතත් දයාබර ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය නිසාම එම පදනම් විරහිත මඩ ප්‍රහාරය පැරදවීමට අපට හැකිවිය.

එම අසත්‍ය පුවත නැවැත්වීම සඳහා එම වෙබ් අඩවියේ ඇඩ්මින් සොයුරන්ගෙන් ලැබුණු පූර්ණ සහයෝගයද අප ඉතා ආදරයෙන් සිහිපත් කරමු.

මේ කියන පළමු ප්‍රහාරයේදී මේ පිළිබඳව එම අඩවියේ පළකොට තිබුණේ Freak88 නැමැති නාමයකිනි.


එහි යොදාතිබූ රූපය අන්තර්ජාලයට එක්කොට තිබුණේ "ආපසු යන්නට පාර කියනවද" නම් වූ ව්‍යාජ ෆේස්බුක් Profile එකෙනි.


මේ පිළිබඳව සියලු තොරතුරු අප සතුව පැවතියත් අප හෙළිදරව් නොකළේ, අසත්‍යය ඔප්පු කිරීමට සාක්ෂි අවශ්‍ය වුවත් සත්‍යය අමුතුවෙන් ඔප්පු කිරීමක් කළ යුතු නැති නිසාත් සත්‍යය කවදා හෝ හෙළිදරව් වන නිසාත්ය.

2011 ජූනි මාසයෙන් පසු පරිගණක උදවු සමූහය වෙත වරින් වර එල්ලවූ ඉතා පහත් ගණයේ අසභ්‍ය ප්‍රහාර සහ අසත්‍ය ප්‍රචාර පිළිබඳව ඔබට නැවත මතක් කළයුතු නැතැයි සිතමු.

2012 ජනවාරි 13 වැනිදා ඉහත කී Freak88 විසින්ම නැවතත් පරිගණක උදවු ඇඩ්මින් වරයෙකු සහ නිර්මාතෘවරයා වන කැලුම් විජේවර්ධන සොයුරා ඉලක්ක කරගෙන ඔහුගේ පහත් මානසිකත්වය විදහා පෑමේ මඩ ප්‍රහාරය අරඹා ඇත.

මේ කවුද?
මොහුගේ අරමුණ කුමක්ද?
මොහුට මෙසේ පුද්ගලයින්ට පදනම් විරහිතව මඩ ගැසීමෙන් වන වාසිය කුමක්ද?

පහත් මානසික තෘප්තිය පමණකි.

කතාවේ හොඳම හරිය ඇත්තේ දැන්ය.

මොහු විසින් මෙවර පල කර ඇත්තේ ඡායාරූප සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් සකස්කරගත් විකෘති කරන ලද ෆේස්බුක් සංවාදයකි. එය මෙසේය.




මෙහි පහළින් මෙසේද තිබුණි.


මගේ නංගී එක්ක මූ චැට් කරා නංගීත් මොඩයා වගේ චැට් කරා මූව රීපොට් කරපන් මූ මගේන් ගෙම ඉල්ලූවා

කතාවේ ඉතිරිය පැවසීමට පෙර මෙහි එන මැසේජ් දෙස හොඳින් බලන්න. 
  • පළමු මැසේජ් එක එවා ඇත්තේ විනාඩි 4කට පෙරය. (4 Minutes ago)
  • ඒසඳහා පිළිතුර ලෙස යොදා ඇති මැසේජ් එක එවා ඇත්තේ විනාඩි 6කට පෙරය. (6 Minutes ago)
ඒ කියන්නේ ප්‍රශ්නය ඇසීමට විනාඩි 2කට පෙර උත්තරය යවා ඇති බවද?
පරිගණක උදවු ඇඩ්මින් සහෝදරයින්ට විනාඩි දෙකකට පසුව ඇසීමට නියමිත ප්‍රශ්නය දැනගැනීමට පරචිත්ත විජානනය ඇති බවද?

සත්‍ය සිදුවීම ඔබ හමුවේ තැබීමට පෙර මේ පුද්ගලයා කවුදැයි අප ඔබට හෙළිදරවු කරන්නෙමු.

Freak88 නමින් ඉහත රූපය අදාල ත්‍රෙඩ් එකට පෝස්ට කර ඇත්තේ මෙම ෆේස්බුක් ගිණුමෙනි.

Krishan Jayalath (Stillwaters)

Facebook Name එක සහිත ලින්ක් එක - https://www.facebook.com/stillwater5

Facebook ID එක සහිත ලින්ක් එක - https://www.facebook.com/profile.php?id=100001642942739 

මේ ලිපිය පල කළ 2012-01-14 දින සිට තමන් කළ බොරුව හෙළිවීම වසාගනු පිණිස තම Facebook ගිණුම Deactivate කරගෙන සැඟව ගොස් සිටි ඔහු 2012-01-17 වැනිදා නැවත පැමිණ තිබේ. බොහෝවිට තව දින කිහිපයකින් මොහු නැවත පැමිණ ඔහුව හැක් කර තිබූ බවත්, මේවා කළේ හැකර් බවටත් තමන් කිසිවක් නොදන්නා බවටත් කාගේත් සුපුරුදු ගැලවීමේ ප්‍රකාශය කරනු ඇත. ටික දිනකින් ඔබටද මෙය අමතක වී යනු ඇත. එහෙත්, පරිගණක උදවු නිරන්තර අවධානයෙන්!


නමුත් පරිගණක උදවු වේගවත්ය!
අප ඔහු ගිණුම Deactivate කිරීමට පෙර ඔහුගේ සියලු තොරතුරු සොයාගෙන අවසානය...

Deactivate කිරීමට පෙර

නැවත පැමිණි පසු


කිසිදු විටෙක මෙවැනි බ්ලොග් පෝස්ට් එකක් හරහා කිසිම පුද්ගලයෙකු අපහසුතාවයට පත්කරවීමට අප නොසිතුවෙමු. නමුත් මේ ක්‍රියාව දිගින්දිගටම සිදුවෙද්දී නිශ්ශබ්දව සිටීම පරිගණක උදවු සාමාජික ඔබගේ සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ඇති යුතුකමක් පැහැරහැරීමකැයි යන හැඟීමෙන් ඔහු විසින් ප්‍රොෆයිල් එක ඩිඇක්ටිවේට් කිරීමට පෙර ලබාගත් මෙම තොරතුරු ඔබ හමුවේ ඉදිරිපත් කරමු.



Living

Battaramulla
Current City
Avissawella
Hometown

About Krishan

..the still waters-are, literally, "waters of "stillness," whose quiet flow invites to repose. They are contrasted with boisterous streams on the one hand, and stagnant, offensive pools on the other.

No matter how many fishes in the sea..
It'll be so empty without me..

Basic Info

BirthdayMay 12

SexMale

Relationship StatusIn a relationship

LanguagesSinhala and English

Contact Info

Address
  • http://profile.to/stillwaters



Favorite Quotations

අමාරුවෙන් කට්ට කන්නාට කෙදිනක හෝ මදය කන්නට ලෑබේ...

夢 .. Really do come true.

If someone prays for patience, you think God gives them patience? Or does he give them the opportunity to be patient? If he prayed for courage, does God give him courage, or does he give him opportunities to be courageous? If someone prayed for the family to be closer, do you think God zaps them with warm fuzzy feelings, or does he give them opportunities to love each other?

දැන් මෙහි සත්‍යය විමසා බලමු.


කැලුම් විජේවර්ධන සොයුරා ෆේස්බුක් හි කාගේත් ආදරය දිනාගත් කවි රචකයෙකි. කවුරුත් හොඳින් හඳුනන නිර්මාණකරුවෙකි. මේ ඔහුගේ කවි ඇල්බමයයි. (https://www.facebook.com/media/set/?set=a.102265319863766.4524.100002408948283&type=3). එසේම ඔබ හොඳින් දන්නා පරිගණක උදවු කණ්ඩායමේ නිර්මාතෘ වරයාද ඔහුය.


ඉහත පුද්ගලයා විසින් “නංගී“ යැයි හඳුන්වමින් විකෘති කර ඉදිරිපත් කර ඇති සංවාදයේ සම්පූර්ණ කොටස ඔබගේ දැනගැනීම පිණිස පහත පළකරමු.


“පළිඟු කැට“ යනු ෆේස්බුක්හි කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙන සොයුරියකගේ කාව්‍ය ග්‍රන්ථයකි. මෙවැනි දේ එළිදැක්වීමේදී කවියට හිතතැති අයට ඒසඳහා ආරාධනා කිරීම සාමාන්‍ය දෙයකි. මෙම සංවාදය එවැනි ආරාධනයක් විකෘති කොට මඩ ගැසීම සඳහා සකස්කරගෙන ඇති බව ඔබට ඉතා හොඳින් පැහැදිලි වනු ඇති.


මේ පහතින් ඇත්තේ කැලුම් සොයුරා විසින්,  ඉහත ක්‍රිෂාන් ජයලත් නැමැත්තා විසින් විකෘති කරන ලදුව පල කළ “බොරු“ සංවාදයට පිළිතුරු වශයෙන් පළකරන ලද සත්‍ය සිදුවීමට අදාල සම්පූර්ණ විස්තරයයි.


සම්පූර්ණ රූපය නැරඹීම සඳහා ඉහත රූපය මත ක්ලික් කරන්න.


මම කැලුම් විජේවර්ධන...

මේ පොස්ට් එක පල කල අය
Krishan Jayalath (Stillwaters)

https://www.facebook.com/stillwater5
_______________

මේ ඔහු කියන නැගණිය සමග කල චැට් එක
(ඇගේ yrl එක පලකලේ නැ අවැසි නම් දෙන්නම්

Kelum Wijewardena
හෙට එනවාද ඔයා

5 JanuaryDarshani Samanthika
e koheda?????

5 JanuaryKelum Wijewardena
0773864180 call me

5 JanuaryKelum Wijewardena
https://www.facebook.com/events/280770135304824/

පළිඟු කැට කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම
6 January at 15:00
Share

5 JanuaryDarshani Samanthika
y should i call u????????

5 JanuaryKelum Wijewardena
මේ ඉවෙන්ට් එක පොත එලිදැක්විම මගේ යාලුවෙක්ගේ
පුලුවන්නම් එන්න බලන්නකො
උඩ දිලා තියෙන්නේ මගේ නො එක
එනවා නම් කොල් එකක් දෙන්න සහො..


5 JanuaryDarshani Samanthika
ok

____________________________________

හ්ම්.....
කවියට කොමෙන්ට් දාගෙන එකම පවුලක කවිකාරියන් ලෙස එන අයගෙනුත් දැන් ප්‍රවේසම් වෙන්න ඕනි කාලය

_______________
දැන් මේ ගැන ඔබ සිතන්න !!!


ක්‍රිෂාන් ජයලත් නැමැත්තා විසින් මෙම ක්‍රමයෙන්ම පෙනීසිට තවත් බොහෝ පුද්ගලයින් අපහසුතාවයට පත්කොට ඇත. මේ මෙම පුද්ගලයා විසින් එම ප්‍රොෆයිල් එකම යොදාගෙන තවත් කරනු ලබන තවත් මෙවැනි ක්‍රියාවකි.



ඉතින් තවත් කිසිවක් කිවයුතු නැතැයි සිතමු.
සියලු දේ අප හෙළි කළෙමු.
සත්‍යය දැන් හොඳින් පැහැදිලිය.
සත්‍යය සැඟවිය නොහැක.


Freak88 ගැන අවධානයෙන් පසුවන්න.
ඔහුගේ මීළඟ ගොදුර ඔබ විය හැකියි.
මේ පිළිබඳව නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනෙනු ඇති.


යමෙක් යමක් කියූ පමණින් පිළිගෙන නිකරුණේ නිර්දෝෂී පුද්ගලයන් අපහසුතාවයට පත්කරන සියල්ලන්ට මෙය හොඳ පාඩමක් වනු ඇති.

අසාධාරණය, අසත්‍යය ඉදිරියේ තවදුරටත් අප නිහඬව නොසිටිමු.
ක්‍රිෂාන් ජයලත් වැන්නන්ගේ පහත් මඩ ප්‍රචාර හමුවේ නොසැලී අප සමග රැඳීසිටින පරිගණක උදවු සාමාජිකය සහෘද ඔබ සැමට අපගේ ප්‍රණාමය පුදකර සිටිමු!.

මෙහි කිසිවක් කිසිදු අඩවියක් හෝ ආයතනයක් අපහසුතාවයට පත් කිරීම සඳහා නොවන බව අවධාරණය කරමු. මෙම අකටයුතුකම් වලට එම අඩවි හෝ ආයතන කිසිසේත් කිසිදු ආකාරයින් සම්බන්ධ නොමැති බවත්, එම අඩවි සහ ආයතනද අපහසුතාවයට පත් කරමින් මේවා සිදුකරන්නේ ඉහත හෙළිදරව් කළ විනයක් නැති පුද්ගලයින් විසින් බවද තරයේ ප්‍රකාශකර සිටිමු. අපට දිගින් දිගටම මොහු විසින් සිදුකළ අසාධාරණය හමුවේ ඔබ විසින් දැනගතයුතු සත්‍යය පමණක් හෙළි කළෙමු.

ස්තුතියි!

ඔබ වෙනුවෙන්,

නොසැලී...

ඉදිරියටම...


෴පරිගණක උදවු෴

14 comments:

  • Unknown says:
    14/1/12 2:01 PM

    ෴පරිගණක උදවු෴ අපි ඔබ සමගයි!

  • iyathi360 says:
    14/1/12 2:41 PM

    elakiri eketh inne puduma minissu thamai ban

  • RidunadaPonz says:
    14/1/12 2:41 PM

    මල්ලි වැඩිය රඟන්න එපා! මම කිව්වොත් එලකිරි කොල්ලො සේරම උඹේ බ්ලොග් එක රිපෝට් කරනවා.. දවස් 7න් මේ බ්ලොග් එක වැහෙනවා. ඒ නිසා කුපාඩිකම් කරලා තව කියවන්න එපා!!!

  • Sameera mk says:
    14/1/12 3:21 PM

    ithin kiyapanko matto :P

  • ashan says:
    14/1/12 4:14 PM

    ඔය තුන්වෙනි කමෙන්ට් එක දාල තියෙන කෙනාට ගොඩක් රිදිලා වගේ නේද? මචන් බොරුවක් කරද්දී අහු නොවෙන්ඩ කරපන්... ප්‍රශ්නේ අහන්ඩ කලින් උත්තරේ දීල..... මද ගහන්ඩ නම් උඹට තව සෑහෙන්ඩ ඉගෙනගන්ඩ වෙයි... lol

  • This comment has been removed by the author.
    Unknown says:
    14/1/12 4:24 PM

    This comment has been removed by the author.

  • Ishara ( DarKneT ) says:
    14/1/12 7:22 PM

    ඔය වගේ එක එක මන්ද මානසික කාරයෝ හිටපු ගමන් පෝය එහෙම ලං උනාම පිස්සු නටනවා සහෝ, ගනන් ගන්න එපා බොරුවටල වැඩි ආයුශ නෑ

  • මොනවා වුනත් එකක් පැහැදිලියි. කැලුම් කියන පරිගණක උදවු ඇඩ්මින් මෙතන පැණි පෙරීමක් තමයි කරලා තියෙන්නෙ.
    ඒක ඕනෙ කෙනෙකුට තේරෙනවනේ. පරිගණක උදවු වලට සාමාජිකයෝ 83000ක් ඉන්න එකෙන් කියන්නෙ ඒක මහා ලොකුයි කියලද? සාමාජිකයො බලෙන් ඇඩ් වෙනවනම් එහෙම කිවුවට කමක් නෑ. ඉන්න අය ඇඩ් කරන නිසා නේද 83000 වුනේ. ඒක මහා ලොකු වීර කමක් නෙවෙයි. අනික ඇඩ්මින්ලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැති තරම්. ඒ නිසා ක්‍රියාකාරිත්වය රැඳලා තියෙන්නෙ උදවු කරන සාමාජිකයින් අතේ. ඒක නිසා ඇඩ්මින්ලා කියන අය බොරුවට චරිත වෙන්න දඟලන්න එපා. එහෙම කරගෙන අයුතු ප්‍රෙයෝජන ගන්න හදන්නත් එපා.

    වැරැද්දට වැරදියි කියන්න මම දෙපාරක් හිතන්නෙ නෑ. හැංගි හැංගි මඩ ගහන්නෙත් නෑ.
    වැරදියට තේරුම් ගන්න එපා. මම මේකෙන් අදහස් කලේ නෑ Krishan Jayalath කියන කෙනා හරි කියලා. ඒ පුද්ගලයත් වැරදියි.

    මේ මගේ ෆේස්බුක් එකවුන්ට් එක.
    https://www.facebook.com/chanaka1989

  • පරිගණක උදවු says:
    15/1/12 1:14 AM

    පළමු කාරණය සම්බන්ධයෙන් - ගෘප් එකක ඇඩ්මින්වරුන් සියලු ප්‍රශ්න වලට පිළිතුරු දියයුතුයැයි කිසිදු නියමයක් නැත. ඇඩ්මින්වරුන් කරන්නේ සාමාජිකයින්ට ප්‍රශ්න යොමුකිරීමට සහ පිළිතුරු දීමට සුදුසු පරිසරය රැකගැනීම සඳහා අවශ්‍ය දේ කිරීමයි. කෙසේවෙතත් 83000ක සාමාජික සංඛ්‍යාව පරිගණක උදවු සඳහා අනිවාර්යයෙන්ම ලොකු දෙයක්. මොකද ඒ සංඛ්‍යාත්මක ජයග්‍රහණය ලැබුවේ සාමාජිකයින්ගෙන් සාමාජික සංඛ්‍යාව වැඩි කරන ලෙස ඉල්ලීමකින් තොරවම සාමාජිකයින්ගේම කැමැත්ත මතම නිසා. පසුගිය මාස 10 පරිගණක උදවු සමග සිටි සහෘදයින් එය හොඳින්ම දන්නා කරුණක්. සංඛ්‍යාත්මක වර්ධනය දෙවෙනි කොට ගුණාත්මක වර්ධනයක් පරිගණක උදවු ලබා තිබෙනවා මේ දසවැනි මාසය සපිරෙන අවස්ථාවේදී. සාමාජිකත්වය සමූහයක ශක්තියයි. සමූහයකට පිරිස්බලය වැදගත් බව අවිවාදයෙන් පිළිගැනීමට සිදුවෙනවා.එබැවින් හැම තනි සාමාජිකයෙකුම පරිගණක උදවුවට එකසේ වැදගත්. එකසේ වටිනවා.

    ඉහත සිදුව ඇත්තේ කවි කියවන හිතමිතුරියකගේ වේශයෙන් සිටි අයෙකුට පොතක් එළිදැක්වීමේ අවස්ථාවකට ආරාධනය කිරීමකි. සාමාන්‍යයෙන් වෙනත් බොහෝදේ සඳහා බොහෝ අය සිටියත් කවි නිර්මාණකරණයට සහ රසවින්දනයට ඇත්තේ අතළොස්සක් පමණි. ඒ පිරිස අතරද හොඳ බැඳීමක් පවතී. මේ එසේ මුහුණු පොත හරහා හමුවූවන් එකතු කරගෙන එළිදැක්වූ පළමු පොත නොවන බවද කිවයුතුය. එබැවින් එවැනෙක් කවි රසිකාවියක් ලෙස විශ්වාස කොට කරන ලද ආරාධනයක් අයුතු ප්‍රයෝජනයකට හරවාගෙන ඇත්තේ ක්‍රිෂාන් මහතා බවද පැහැදිලිය. මීට පෙර අවස්ථාවකදී මෙම පුද්ගලයා විසින් තවත් ඇඩ්මින් සොයුරෙකුගේ තොරතුරු ඡායාරූප සමග ගිණුම් අංකයක් සඳහන්කොට ගෙන ගිය අවස්ථාවේ අප ඔහු පිළිබඳ හෙළි නොකළේ ඔහු වැරදීමකින් හෝ නොදැනුවත් කමට එසේ කරන්නට ඇතැයි යන හැඟීමෙනි. නමුත් නිතර නිතර කරන මේ ක්‍රියාව ඔහුගේ පුරුද්දක් මිස අත්වැරදීමක් නොවන බව දැන් පැහැදිලිය. මොහු මෙසේ කරන්නේ සිතා මාතාම අපහසුතාවයට පත්කරවීම සඳහාය.

    ඇඩ්මින් සහෘදයින් කිසිවිටකත් බොරුවට “චරිත“ වීමට දඟලන්නේ නැත.
    ක්‍රියාකාරීත්වය රැඳෙන්නේ සාමාජිකයන් අත බවටද කිසිදු විවාදයක් නැත.

    නමුත් සමූහයේ ඇඩ්මින්වරුන් වීම හේතුකොටගෙන මෙවැනි දෝෂාරෝපණ, මඩගැසීම් එල්ලවන්නේ ඇඩ්මින් සහෘදයින්ට බැවින් පරිගණක උදවු දැන් පවතින තත්ත්වයට ගෙන ඒමට අඹමල් රේණුවක හෝ දායකත්වයක් එය ඇරඹීමෙන්, පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් නිමැවීමෙන් ඇඩ්මින් සහෘදයින්ද දායක වන්නට ඇතැයි සිතමු.

    සාමාජිකයින් “ඇඩ්මින්ලා මොකුත් කළේ නෑ“ යැයි කීමට කිසිවෙකුටත් බැරිය. හොඳම උදාහරණය දෙසැම්බරයේ පැවැත්වූ ලිපි තරඟාවලියයි. සාමාජිකත්වයෙන් ඇඩ්මින්වරුන් වෙන්කොට දැක්විය නොහැක. ඇඩ්මින්වරුන්ද සාමාජිකයින් බවත් වෙනස ඇත්තේ ෆේස්බුක් වෙතින් ලබාදී ඇති සමූහ සැකසුම් විකල්ප කීපයක පමණක් බවත් කාටත් වැටහුණු අවස්ථාව එයයි. ලිපි ලීවේ සාමාජිකයින්ය. ත්‍යාග දුන්නේ ත්‍යාග ලැබුවේ සාමාජිකයින්ය. බැණුම් ඇසුවේ, නිදාවරාගෙන ඩේටාබේස් අප්ඩේට් කරමින් ජයග්‍රාහකයින් තේරුවේ ඇඩ්මින් වරුන්ය. පරිගණක උදවු මේ ගමන යන්නේ මේ දෙපිරිසේම කැපවීමෙනි. සාමාජිකයෙකුට මෙවැන්නක් සිදුවූ අවස්ථා වලදී මෙන්ම ඇඩ්මින් සහෘදයින්ට මෙවැන්නක් සිදුවූ අවස්ථාවලදීද පරිගණක උදවු සත්‍යවාදී විය.මෙම ලිපියේ කොතැනකවත් “බොරු“ නැත.ඇත්තේ සත්‍යය පමණි. වෙනස ඇත්තේ එකිනෙකා දකින ආකාරයේය.

    ඉතා හොඳ විනයක්, පිළිගතහැකි හැසිරීම් පිළිබඳ අංගසම්පූර්ණ මාර්ගනිර්දේශ පද්ධතියක්, නිතර සුරැකෙන අදාලත්වයක් සහ පාලන සැලසුමක් සහිතව ක්‍රියාත්මක වන සමූහයක් වශයෙන් “පරිගණක උදවු“ පැමිණි ගමන පිළිබඳව සහ එහි සහෘදත්වයෙන් පිරුණු ආදරණීය සාමාජිකයින් පිළිබඳව පරිගණක උදවු වෙත ඇත්තේ ගෞරවාන්විත ආඩම්බරයකි. එක් සාමාජිකයෙකුගෙන් ඇරඹී, මුල සිටම විවිධ හැල හැප්පීම් මධ්‍යයේ අපහාස විඳිමින් සාමාජිකත්වයට උසස් සේවාවක් ලබාගැනීමට අවකාශ සලසමින්, පරිගණක උදවු සංස්කෘතියට සාමාජික සහෘදයින් හුරු කරමින් මෙතෙක් දුර ගෙන ආ අප සියල්ලන්ට අනිවාර්යයෙන්ම එය ඉතා ලොකු දෙයකි. එබැවින් දිගින් දිගටම අසත්‍ය ප්‍රචාර ගෙනයද්දී සාමාජික සහෘදයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය රැකගැනීම අපේ වගකීමක් වන බැවින් සත්‍ය හෙළිකළා මිස, චරිත ගොඩනැගීමක් හෝ ඇඩ්මින්කමෙන් අයුතු ප්‍රයෝජන ගැනීමක්වත් කිසිදු විටෙකත් සිදුකර නොමැති බවද අවධාරණය කරමු.

    ස්තුතියි සොයුරා ඔබේ ස්වාධීන අදහසට අප ගරු කරනවා...
    බොහෝම ස්තුතියි!

  • කැලුම් ඇතුළු සියලුම ඇඩ්මින් සොහොයුරන් වෙත.
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය"මෙහෙම එකක් තියෙනවානේ.අපි සැලෙන්න හොද නැහැ සහෝ.අපි වැඩක් කරන්නේ යහපත් අරමුණකින්නම් ඒකෙන් ප්‍රොයෝජන ගන්න කෙනා කවදාකවත් පරිගණක උදව් අමතක කරන්නේ නැහැ.අද අපේ රටේ පරිගණක බාවිතා කරන පිරිසත් එක්ක බලන කොට හොද ප්‍රතිශතයක් අපි හා එක්වෙලා ඉන්නවා.ඉතින් සහෝ...අපි සැලෙන්න හොද නැහැ.ඔය වගේ අමන වැඩ කරන එවුන්ගේ උප්පැන්න පොඩ්ඩක් බලන්න ඕනේ තාත්තාකෙනෙක් ඉන්නවාද නැත්නම් තාත්තලා ගොඩකගේ නම් තියෙනවාද කියලා.====සහෝ...මේ ලගදි හැටන් නැෂනල් බැංකුවේ දත්ත වගයක් හොරාගෙන කියලා ආරංචියක් තියෙනවා නේද.අපිට කෙලවන්න ආව පෙක් එකවුන්ට් වල විස්තර ඔයාලා ලග තියෙනවද...මේ වගේ පහත වැඩ කරන්න මුන්ගේත් සම්බන්දයක් තියෙව්වා පුළුවන්.අපි හොද විමස්සිල්ලෙන් ඉමු.මොන දේ ආවත් මට උදවුකල ඔයාලා එක්ක හැමදාම මමත් මගේ යාලුවනුත් ඉන්නවා.ජය වේවා........බුදු සරණයයි!!!!!!

  • බල්ලොන්ට ජාතක උනු සුනකයො කොහොමත් උඩු බුරනවා තමා..........බල්ලො බුරති සද බැබැලෙති..........

  • අත්තටම ඒ පරිසරය නිරිමාණය කිරීම ගැන මමත් පෞද්ගලිකව ස්තූති වන්ත වෙනවා කැලුම් ඇතුලු ඒ පිරිසට. මේ ගෘප් එකෙන් මම ඉගනගත්ත දේවල් අනන්තයි. මම ගොඩක් අයට උදවු කරලත් තියනවා. ඒත් දෙයක් කියද්දි පිලිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරන්න. කැලුම් එහෙම ආරාධනයක් කරලා තියනවනං ඒ විදියට ආරාධනා ලබපු අනෙක් අය කවුද? එහෙම වෙන අයට ආරාධනා ලැබිලා නැත්නම් ප්‍රශ්නය මතුපිටින් බලන කෙනෙකුට කැලුම් ගැන විතරක් නෙවෙයි පරිගණක උදවු ගැනත් කළකිරීමක් ඇතිවෙනවා නොඅනුමානයි. ඒ ගැනත් කිවුවොත් මේ ගැටලුවේ විනිවිදභාවය රැකෙනවා නේද?

  • Kelum Wijewardena says:
    15/1/12 1:38 PM

    මම
    කැලුම් විජේවර්ධන,

    මගේ නිර්මාණ කියවන ඒ සදහා කොමෙන්ටු පලකරන බොහො දෙකෙකුට මම ආරාධනා කරලා තියනවා
    මේ උපේක්ෂාගේ වැඩේදි විතරක් නෙවෙයි
    දිනිතිගේ හීන කුමාරී, රූ සැදැවෙන් කල මුතු අහුරක් වගේම ඉන්දික ගුණවර්ධනගේ හිතේ කෙටූ ටැටු සදහාද මා ආරාදධනා කලා

    පුද්ගලික මැසේජ් විතරක් නෙවෙයි බලන්න මගේ වෝල් එක වෝල් පොස්ට් මගින් පවා මේ ආරාධනාව මම කරලා ඇති.

    අනිත් ප්‍රාධාන කාර්නය මගේ දුරකතන අංකය කවි ලොකයේ අයට අරුමයක් නෙවෙයි.
    නොදන්නා කෙනෙක් නැති තරම්.
    මම වැඩසටහන් වලදි මුණ හැහිලා නැති අය හිටියොත් එහෙමත් කෙනෙක්

  • පරිගණක උදවු says:
    15/1/12 4:19 PM

    ඇතැමුන් චෝදනා කළා මෙය බ්ලොග් එකට ට්‍රැෆික් අද්දවා ගැනීමට කළ දෙයක් ලෙස. එය මහා විහිළු කථාවකි. සත්‍ය ඇස් ඉදිරියේ පෙනෙද්දී එසේ කීම සැබැවින්ම හාස්‍යජනකය. එසේනම් Freak88 කවරෙක්ද? ඔහු මාස 7ක් ඇතුළත දෙවරක්ම මෙසේ බොරු ප්‍රචාර ගෙනගියේ ඇයි? දැන් Facebook Profile එක deactivate කරගෙන සැඟවීගිය ක්‍රීෂාන් ජයලත් (FREAK88) කවරෙක්ද? ඔහුගේ සත්‍යය හෙලිවීමත් සමග ඔහු Facebook වෙතින් සැඟවී ඉන්නේ ඇයි? කිසිවක් නොදන්නා ආකාරයට Freak88න් කොමෙන්ටු දමමින් රඟපෑමක නිරතවන්නේ ඇයි?

    කෙසේ වෙතත් ඔහු නැවත ගිණුම විවෘත කරනතුරු මෙසේ කළේ ඇයිදැයි ඔහුගෙන් දැනගැනීමට අප බලා සිටිමු. Freak88 ගේ තොරතුරු හෙළිවීමත් සමග ඔහු විසින් දෙවරක්ම පුද්ගලයින් දෙදෙනෙකුට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙනයාම පිළිබඳව නෛතික වශයෙන් කළහැකි දේ සොයාබලා කිරීමටත් අප නොපැකිළෙමු.

    පරිගණක උදවු බ්ලොග් එක සෙනග අද්දවාගැනීමට හෝ මුදල් ඉපැයීමට භාවිතා කරන බ්ලොග් එකක් නොවන බවත්, මෙය ඇත්තේ පරිගණක උදවු සහෘදයින් විසින් ලියන ඩොක් සුරක්ෂිතව තැබීම සඳහා පමණක් බවත් දන්නෝ දනිති. බ්ලොග් එකක් සාදා ඇත්තේ ෆේස්බුක් ගෘප් එකක ඩොක් 800ක් 1000ක් අතරින් අවශ්‍ය දේ සෙවීමට අපහසු නිසා බවත් පැහැදිලියි. ඉතින් කියන්නෝ කෙසේ කීවත්, අප කළේ සත්‍යය ඇති සැටියෙන්ම හෙළි කිරීම පමණකි. ඒසඳහා අපට පැහැදිලිව කිවහැකි මාධ්‍යය බ්ලොග් පෝස්ට් එකක් බැවින් අප මෙසේ සත්‍යය ඔබ හමුවේ තැබුවෙමු. ක්‍රිෂාන් ජයලත්ගේ බොරුවට රැවටී නිර්දෝෂි පුද්ගලයි්න රිපෝට් කරන්නට තරම් ළාමක සහෝදරවරුන්හට දැනගැනීමට හැකිවනසේ මෙහි ලින්ක් එක ලබාදීමු. එසේ කිරීම නුසුදුසුයි කී කල්හි ඒ සඳහා මීඩියාෆයර් සබැඳියක් ලබාදුනිමු. අපට අවශ්‍ය වූයේ අසත්‍යය පැරදවීම මිස ඒ කියන ආකාරයේ ප්‍රචාරයක් නම් නොවේ. ප්‍රචාරය ඇතිවෙන්නට ගෘප් එකෙන්ම ලැබේ. සංඛ්‍යාව සඳහන්කරමින් එහි (මෙහි නොවේ) තිබූ ඇතැම් කමෙන්ටු වලින් අපට ඉතා පහත් ආකාරයෙන් කතා කොට තිබූ නමුත්, පරිගණක උදවු සාමාජිකයින් ගැනත්, පරිස් බලය ගැනත් සතුටු වන්නෙමු.

    කෙසේවෙතත් අප මේ පිළිබඳව එහි ඇඩ්මින් සොයුරන්ට පණිවුඩයක් මගින් පැමිණිලි කළා. මේවනවිට අදාල ත්‍රෙඩ් එක වසා දමා තිබෙනවා. ඒ පිළිබඳව අප එම අඩවියේ ඇඩ්මින් සහෝදරවරුන්ට අපගේ ස්තුතියි පුදකර සිටිනවා! ඔවුන්ගේ අඩවියද අපහසුතාවයට පත් කරමින් Freak88 විසින් දෙවැනි වතාවටත් කළ නිර්දෝෂී පුද්ගලයින්ට කළ අපහාසය මෙවර නම් සුළු කොට නොතැකුවෙමු. මේ පිළිබඳව ක්‍රියාකළ එම අඩවියේ ඇඩ්මින් සහෝදරයින්ට නැවතත් ස්තුතිවන්ත වෙමු.

    මේ සම්බන්ධයෙන් වචනයකින් පවා සහයෝගය දැක්වූ පරිගණක උදවු හි වටිනාකම හඳුනන සියලුම සහෘදයින්ට පරිගණක උදවුහි ප්‍රණාමය!

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්