සොයන්න

9.3.12

Gmail Inbox සම්පූර්ණයෙන් Clear කරමු

2 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

මේ කියන්න යන්නේ අමුතු දෙයක් ගැන නම් නෙවෙයි.  හැමෝටම පේන්න තියෙන ඒත් අවධානය යොමු නොවුණු පුංචි තැනක් ගැනයි. Gmail Inbox එකේ ඇති සියලුම Email එකවර Select කිරීමේ විකල්පයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා.

මේ සඳහා ඔබ කළයුත්තේ ඔබේ ඉන්බොක්ස් එකෙහි සාමාන්‍ය පරිදි පළමු පිටුවේ ඇති Emails සියල්ල සිලෙක්ට් කිරීම පමණයි. ඒ සඳහා ඔබට Select All විකල්පය තෝරාදිය හැකියි.




















ඉන්පසු ඔබේ Inbox එකේ පළමු පිටුවේ ඇති ඊමේල් සියල්ල select වනු ඇති. එමෙන්ම එම Email සංඛ්‍යාව select වී ඇති බවත්, Inbox එකේ ඇති සියලුම Email select කළහැකි විකල්පයකුත් එම Emails වලට ඉහළින් පෙනෙනු ඇති.








දැන් ඔබ කළයුත්තේ මෙම Select all #### conversations in Inbox යන්න මත ක්ලික් කිරීමයි. එවිට ඔබේ Inbox එක තුළ එදා මෙදා තුර පැමිණි සියලුම Emails select වනු ඇත. දැන් ඔබට Delete මත ක්ලික් කර එම ඊමේල් සියල්ල එකවර මකා දැමිය හැකියි හැකියි.
















ඉන්පසු ඔබේ Inbox එක clear වනු ඇති.




මේ අපි බොහෝදෙනෙකුගේ ඇස්වලට පෙනි පෙනී අපි නොදකින තවත් එක් දෙයක් විතරයි. තවත් මෙවැනි දේ ඇති. සොයා බලන්න.

ලිව්වෙ,
කිනිත් හෙට්ටිආරච්චි,
ඇඩ්මින් - පරිගණක උදවු

7.3.12

File Compress/Decompress කරන්න WINRAR/WINZIPම ඕන නෑ!

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙම ලිපිය ඔබ කියවන්නේ පරිගණක උදවු වෝල් එකේ සිට නම් රූප දර්ශනය නොවන බැවින්, රූප සටහන් සහිතව කියැවීම සඳහා මෙතැනට යන්න
https://www.facebook.com/groups/pariganakaudau/doc/366088926754587/
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

අපි හැමෝම අනිත් දේවල්වලදි වගේම මෘදුකාංග භාවිතයේදීත් පාරම්පරික උරුමය විශ්වාස කරන්නන් පිරිසක්. CD/DVD Burn කරන්න කිව්වොත් අපි හොයන්නෙම Nero. Download Manager නම් IDM මිසක් වෙන එකක් දිහා හැරිලවත් බලන්නෙ නෑ. File Compress කරන්න හොයන්නෙම WinRar එහෙමත් නැත්නම් WinZip වගෙ අමාරුවෙන් Serial Numbers, Cracks හොයාගෙන Install කරගන්න වාණිජ මෘදුකාංග.

ඒත් File Compress/Decompress කරන්න WINRAR/WINZIPම ඕන නෑ!
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

7 Zip යනු මූලික වශයෙන් වින්ඩෝස් සඳහා තැනූ file archiver එකකි. 7 Zip වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ 7z නැමැති File Format එක වුවත් එයට වෙනත් File Formatsද කියැවීමේ හැකියාව පැවතීම සුවිශේෂය. 7 Zip ඕපන් සෝස් වර්ගයේ මෘදුකාංගයක් වන අතර එහි පළමු සංස්කරණය නිකුත් වූයේ 1999 වර්ෂයේ තරම් ඈත කාලයකදීය.

ලෝකයේ ඇති එකම File Compression මෘදුකාංගය WinRar හෝ WinZip වැනි මුදල් ගෙවා ලබාගතයුතු මෘදුකාංග පමණක් නොවේ.7Zip තුළ ඔබට එවැනි මෘදුකාංග වලින් තනන ZIP, TAR, GZ, RARArchives සමගත පහසුවෙන් වැඩ කළ හැකියි. WinZip මෙන් නොව 7Zip වලින් Unix සහ Linux වලදී බහුලව භාවිතා වන TAR සහ GZ archives වලටද සහය දක්වයි.


ෆයිල්ස් ප්‍රමාණයෙන් කුඩා කිරීමට මෙම මෘදුකාංගයට ඇති හැකියාවද සුවිශේෂය. බොහෝ පරීක්ෂණ වලදී, ඇතැම්විට Compress කිරීමට ගතවන කාලය වැඩි වුවත් 7z archives Zip ෆයිල්ස් වලට වඩා 40%කින් පමණ කුඩා බව පෙනෙන්නට තිබේ.


Advanced options හරහා ඔබට self-extracting archives, compression level වෙනස් කිරීම සහ password protection යෙදීමද කළ හැකියි. මෙම මෘදුකාංගයේ command line module එකක්ද පවතී. ප්‍රධාන අතුරුමුහුණත ඉතා සරල නිසා තනිවම වුවත් විනාඩි කීපයක් තුළ මෘදුකාංගයෙන් වැඩ කරන ආකාරය පහසුවෙන්ම ඉගෙනගත හැකියි.

Right Click මෙනු එකට ලැබෙන පහසුකම් අතර “testing” යන්නෙන් හැඟීයන්නේ 7-Zip මෘදුකාංගය ඉතා ආරක්ෂිතව File Compress කිරීම සඳහා හොඳ මෘදුකාංගයක් බවයි.


සාමාන්‍ය පරිගණක භාවිතාකරන්නන්ට මෙන්ම Unix/Linux මෙහෙයුම් පද්ධති අතර මාරුවෙමින් මෘදුකාංග වැඩිදියුණු කරන්නන්ටද 7Zip ඉතා හොඳින් ගැලපේ.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

7Zip මෘදුකාංගයේ වැදගත් අංග ලක්ෂණ:
  • LZMAcompression සමග එන නව 7z format එකෙහි ඉතා ඉහළ compression ratio එකක් පවතී
  • සහය දක්වන ෆයිල් formats: 
    • Packing / unpacking: 7z, ZIP, GZIP, BZIP2 and TAR
    • Unpacking පමණක්: ARJ, CAB, CHM, CPIO, DEB, DMG, HFS, ISO, LZH, LZMA, MSI, NSIS, RAR, RPM, UDF, WIM, XAR and Z.
    • File Association
  • ZIP සහ GZIP formats සඳහා, 7-Zip මගින් WinZip වලට වඩා 2-10 % හොඳ ratio එකක් ලබාදේ.
  • 7z සහ ZIP සඳහා ඉතා ආරක්ෂිත AES-256 encryption හැකියාවක් පවතී
  • 7z format එක සඳහා Self-extracting Archives තැනීමේ හැකියාව
  • Windows Shell සමග ඒකාබද්ධ කළ හැකිවීම
  • ප්‍රබල File Manager එකකින් යුතු වීම
  • ප්‍රබල command line පිටපතකින් යුතු වීම
  • භාෂා 74කින් ලබාගත හැකිවීම
  • Windows 7 / Vista / XP / 2008 / 2003 / 2000 / NT / ME / 98/Linux/Unix මෙහෙයුම් පද්ධති සඳහා සහය දැක්වීම

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
භාගත කිරීම

7Zip මෘදුකාංගය පහත සබැඳී වලින් 32/64 Bit මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේම භාගත කරගත හැකියි.

  1. Official Site - http://www.7-zip.org/
  2. Portable 7Zip 1- http://www.7zipportable.com/
  3. Portable 7Zip 2 - http://portableapps.com/apps/utilities/7-zip_portable
  4. 32 Bit All - http://www.filehippo.com/download_7zip_32/
  5. 64 Bit All - http://www.filehippo.com/download_7-zip_64/
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
(මූලාශ්‍ර - http://www.7zipportable.com/)
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
  • මින් පෙර පලවූ පරිගණක උදවු Exlusives ලිපි

    1. සියලුම වින්ඩෝස් සෙවන් සෙටින්ග්ස් එකම වින්ඩෝවක I (https://www.facebook.com/groups/pariganakaudau/doc/209621519067996)
    2. සියලුම වින්ඩෝස් සෙවන් සෙටින්ග්ස් එකම වින්ඩෝවක II (https://www.facebook.com/groups/pariganakaudau/doc/210308238999324)
    3. වින්ඩෝස් සෙවන් Libraries (https://www.facebook.com/groups/pariganakaudau/doc/211735428856605)
    4. පෙන් එකකින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරමු (https://www.facebook.com/groups/pariganakaudau/doc/211987562164725)
    5. පෙන් එකේ ෆයිල්ස් hide වෙලා!....ඒ වෙනුවට shortcuts ගොඩක් හැදිලද? නැත්නම් .exe folders හැදිලද? ( https://www.facebook.com/groups/pariganakaudau/doc/212629822100499)
    6. කෝ මේ Quick Launch Toolbar එක?????  - (https://www.facebook.com/groups/pariganakaudawumag/doc/216064075090407)
    7. CD/DVD Burn කරන්න Neroම ඕන නෑ! (https://www.facebook.com/groups/pariganakaudau/doc/297955286901285/)
    8. ෴FACEBOOK TIMELINE෴...ඔබේ ජීවිත කතාව Time Line එකකින් කියන්න (https://www.facebook.com/groups/pariganakaudau/doc/276354489061365/)
    9. Facebook Timeline ගැන සිංහලෙන් (https://www.facebook.com/groups/pariganakaudau/doc/320166541346826/)
    10. Virtual ජීවිතයෙන් සමුගැනීම  (https://www.facebook.com/groups/pariganakaudau/doc/329575577072589/)
    11. ඔෆිස් නොයා ඔෆිස් වැඩ කරමු (https://www.facebook.com/groups/pariganakaudau/doc/341355482561265/)
    12. Facebook "Subscribe" පහසුකමෙන් ඔබ නිසි ප්‍රයෝජනය ගන්නවාද? 
      (https://www.facebook.com/groups/pariganakaudau/doc/282132461816901/) 
    13. අලුත් Facebook Chat සහ Friend Lists තවමත් නුහුරු නම් (https://www.facebook.com/groups/pariganakaudau/doc/277416735621807/)
    14. ලොකුයි කියල හිතෙන වැඩ සරලව කරගන්න ( https://www.facebook.com/groups/pariganakaudau/doc/345130702183743/) 
    15. Facebook යාලුවොත් එක්ක ගීත අහන්න(https://www.facebook.com/groups/pariganakaudau/doc/356320487731431/) 
    16. අහුවුණා නේද? :D පැනපු ගමන් අනින්නේ නැතිව, ඇත්ත නැත්ත සොයාබලමු!(https://www.facebook.com/groups/pariganakaudau/doc/363781013652045/) 

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ☛ සැලකිය යුතුයි - මෙම ලිපිය බොහෝදෙනෙකුගේ අවශ්‍යතාවය හඳුනාගෙන, වෙහෙසක් දරා මවිසින් සකසන ලද්දක් බැවින් උපුටාගැනීමේදී සුදුසු සදාචාරාත්මක පියවරයන් අනුගමනය කරන්න. 

    පරිගණක උදවු සහෘදයින් වෙනුවෙන්

    ඇඩ්මින් පරිගණක උදවු

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙන්න යාලුවනේ මගේ දෙවෙනි DOC එක.
ඔන්න යාලුවනේ මම අද පොඩි මැජික් එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ.....
මේක දන්න අය එහෙම ගොඩාක් ඇති. ඒත් නොදන්න අය එක්කෙනෙක් හරි ඇතිනේ......



ඔන්න මචන්ලා මම කියන්න යන්නේ අද pen drive එකක, hard එකක partition වල, එතකොට ඔය removeble disk වල එහෙම ICON එක වෙනස් කරන හැටි තමයි.

මුලින්ම ඔයාට දාන්න ඕන icon file එක ගන්න.
ඊටපස්සේ කරන්න ඕනේ මේකයි. මම මේ පහළ දාලා තියෙන ටික note pad එකක් open කරලා copy & paste කරගන්න. හොදද?

[autorun]
Label=MalithROX
Icon=usb_icon.ico

මතක තියාගන්න යාලුවනේ ඕකේ ඔය MalithROX කියන්නේ ඔයාට drive එකට දාන්න ඕන නම හොදද?
එතකොට usb_icon.ico කියන්නේ icon file එකේ නම. හොදට මතක තියාගන්න යාලුවනේ icon file එකේ අගට .ico කියලා තියෙන්න ඕනා. දැන් ඔය note pad එක මෙහෙම save කරගන්නකෝ......

autorun.inf

දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔය save කරගත්ත note pad එකයි icon file එකයි දෙකම ඔයාට වෙනස් කරගන්න ඕන drive එක open කරලා paste කරගන්න.
ඊට පස්සේ ඒ දෙකම hidden කරගන්නකෝ..........

දැන් refresh කරලා බලන්නකෝ ලස්සන.
මතක තියාගන්න යාලුවනේ removeble disk එකක්නම් ඒක ආයිත් machine එකෙන් ගලවලා ආයිත් plug කරන්න ඕනා. එතකොට තමයි ඒක වැඩ කරන්නේ.....


ඔන්න එහෙනම් මම ගියා.
මගෙ මැජික් එක හොදයිනම් Like එකකුයි Comment එකකුයි දාලම යන්නකෝ.......




**********************************************************************************

  • මගේ පළවෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
  • මගේ තුන්වෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
  • මගේ සිව්වැනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
  • මගේ පස්වෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
  • මගේ සයවැනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.



පරිගණක උදවු

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙම ලිපිය ඔබ කියවන්නේ පරිගණක උදවු වෝල් එකේ සිට නම් රූප දර්ශනය නොවන බැවින්, රූප සටහන් සහිතව කියැවීම සඳහා මෙතැනට යන්න - https://www.facebook.com/groups/pariganakaudau/doc/282132461816901/
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬


මෑතක් වන තුරුම, ඔබේ News Feed (Home) එකෙහි දර්ශනය විය යුත්තේ කවුරුන් විසින් පල කරන කුමන තොරතුරු දැයි තෝරා දීම අපහසු කාර්යයක් විය. සමහර විට ඔබේ සොයුරා ෆේස්බුක් ක්‍රීඩාවක නිරත වන හැම වරම එය ඔබේ news feed එකෙහි දර්ශනය වීමේ අවශ්‍යතාවක් ඔබට නොතිබුණා විය හැකිය. එසේත් නැත්නම් ඔබ ඔබේ සමීපතම මිතුරන්ගේ තොරතුරු එහි දැකීමට වැඩි කැමැත්තක් දැක්වූවා විය හැකිය.

එමෙන්ම වාර්තාකරුවන්, කලාකරුවන්, දේශපාලනඥයන් වැනි ඔබ පුද්ගලිකව නොහඳුනන එහෙත් ඔවුන්ගේ තොරතුරු දැනගැනීමට උනන්දු වුවත් ඒ සඳහා ඍජු ක්‍රමයක් මින් පෙර නොතිබුණි.

Subscribe බොත්තම සමග, ඉහත කාර්යයන් දෙකම පහසු වී තිබෙනවා.

දැන් මෙය ඔබේ මිතුරන්ගේත් වෙනත් පුද්ගලයන්ගේත් ප්‍රොෆයිල් වල උඩින් ඔබට දර්ශනය වනු ඇති. ඔබට මෙය පහත දේ සඳහා භාවිතා කළ හැකියි.

  1. News Feed එකෙහි ඔබට දර්ශනය විය යුතු දේ තේරීම
  2. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයගේ වුවද තොරතුරු News Feed එකෙහි දර්ශනය කිරීම
  3. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයට වුවද ඔබේ public updates ඔවුන්ගේ news Feed තුළට ලබාගත හැකි ලෙස සැකසීම

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

01. News Feed එක තුළ ඔබට දර්ශනය විය යුතු දේ තේරීම

ඔබට දැනටමත් ඔබේ මිතුරන්ගේ පෝස්ට් පිළිබඳ තොරතුරු ඔබේ News Feed එකට ලැබේ. Subscribed බොත්තම සමග, ඔබට ඔවුන්ගෙන් දර්ශනය විය යුතු දේ තීරණය කළ හැකියි.


  • All updates: ඔබේ මිතුරා පෝස්ට් කරන හැමදේම
  • Most updates: ඔබට දැනටමත් සාමාන්‍යයෙන් දර්ශනය වන ප්‍රමාණය
  • Important updates only: නව රැකියාවක් වැනි සුවිශේෂී වෙනස් කිරීම් පමණක්

එසේම ඔබට දර්ශනය විය යුතු updates වර්ග ද තීරණය කළ හැකියි.  උදාහරණයක් ලෙස එක් මිතුරෙකුගන් ඡායාරූප පමණක්, තවත් අයෙකුගෙන් ක්‍රීඩා පිළිබඳ විස්තර පමණක් හා තවත් අයෙකුගෙන් කිසිවක් දර්ශනය නොවන ලෙස ආදී වශයෙන් සැකසිය හැකියි. 

මෙසේ තේරීම අත්‍යාවශ්‍යම නොවේ. ඔබට දැනට පෙනෙන දේ වෙනස් කිරීමට අවශ්‍ය නම් මෙම බොත්තම නොසලකා හරින්න. 

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

02. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයගේ වුවද තොරතුරු News Feed එකෙහි දර්ශනය කිරීම

ඔබට ඔබේ මිතුරෙකු නොවන එහෙත් ඔබ තොරතුරු දැනගැනීමට උනන්දු අයෙකුගේ ප්‍රොෆයිල් එකේ ඉහළ Subscribe බොත්තමක් පෙනේ නම් ඉන් අදහස් වන්නේ ඔබට ඔහුගේ Updates මිතුරෙකු බවට පත් නොවීම ඔබේ news feed එකට ලබාගත හැකි බවයි. එය පහසුවෙන්ම ඔබට Subscribe මත ක්ලික් කිරීමෙන් කරගත හැකිය.

මිතුරු ලැයිස්තුවේ මිතුරන්ට සේම මෙවැනි අයගෙන්ද දර්ශනය විය යුත්තේ කුමන දේදැයි තේරීම ඔබටම කළ හැක.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

03. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයට වුවද ඔබේ public updates ඔවුන්ගේ news Feed තුළට ලබාගත හැකි ලෙස සැකසීම

ඔබේ Public updates ඔබ ඔබේ මිතුරන් නොවන අයට වුවද දැන ගැනීමට ඉඩ හරිනු කැමති නම්, ඔබට ඔබේ ප්‍රොෆයිල් එකට subscribe බොත්තමක් ලබා ගත හැකිය. මෙසේ subscribe වන අයට ඔබ Public ලෙස පල කරන දේ ඔවුන්ගේ news feed තුළ බලාගත හැකි වේවි. මෙය මුලුමණින්ම ඔබ විසින්ම තේරිය යුතු විකල්පයකි. 

ඒ සඳහා පහත ලින්ක් එකෙන් Subscribe බොත්තම සක්‍රිය කළ හැක. (දැනට කර නැතිනම්)


ඔබ විසින් මෙසේ subscribe වීමට වෙනත් අයට අවසර දුන් පසු, ඔබට ඔවුන්ගෙන් comment කළ හැකි අය, ලැබෙන notifications ආදිය තෝරා දිය හැක.


එසේම ඔබ ගැන තොරතුරු දැනගැනීමට කැමති අය කවුරුන්ද යන්න ඔබේ profile එකට ලැබෙන subscribers tab එක තුළින් දැකගත හැකි වනු ඇති. එසේම අවශ්‍ය Settings වෙනස් කරගැනීමද, ඔබේ Subscribers List එක දර්ශනය විය යුත්තේ කාහටද යන්නද සැකසීම මෙතැනින් සිදු කළ හැකිය.

(Zach Rait විසින් Facebook Blog අඩවියට ලියූ ලිපියක් ඇසුරින් සිංහල පරිවර්තනය Kinith Hettiarachchi විසිනි)

පරිගණක උදවු සහෘදයින් වෙනුවෙන්

පරිගණක උදවු

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

කොහොමද යාලුවනේ. සේරම හොදින් නේද? ඔන්න මමඅදත් පොඩි software එකක් අරන් ආවා. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන web sites ආරක්ෂා කාරී ද කියල දන්නේ නැති උනාම ලොකු ගැටළු වලට මුණ පාන්න වෙනවා. මම මෙ ලගදි spam site එකකට ගිහින් බොහොම අමාරුවෙන් ගොඩ අවේ. දැන් ඉතින් ඒවාට බය වෙන්න දෙයක් නැ. මම මෙ දෙන්න යන software එකෙන් ඔයාලට පුළුවන් ඔයාල click කරන්න යන site එක ආරක්ෂා කාරී ද කියල බලල ඇතුල් වෙන්න. එතකොට ඔයාලට බය නැතිව අදාල site එකට ගිහින් වැඩේ කර ගන්න පුළුවන්.

මම මෙ කියන software එක දෙන්නේ McAfee එකෙන්.

http://www.siteadvisor.com/ software එක free බාගන්න.

දැන්  බාගත්ත software එක Install කරගන්න.ඊට පස්සේ ඔයාලගේ Browser එක restart කරන්න.

එපමණයි. දැන් එන්නකෝ ලින්ක් දල තියෙන තැනකට. ඒ කිව්වේ පරිගණක උදව් එකට. දැන් බලන්න අපේ යාලුවෝ දල තියෙනලින්ක් වලට ඉදිරියෙන් සලකුනක් වැටිලා ඇති මෙ වගේ.



ලින්ක් එක ඉස්සරහින් කොළ පාටින්  හරියක් වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එ‍ක ආරක්ෂා කාරී එකක් කියන එකයි.

ලින්ක් එක ඉස්සරහින් කහ  පාටින්  ප්‍රශ්නාර්ථයක්  වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එ‍ක ගැටළු කාරී ආරක්ෂාව අඩුයි එකක් කියන එකයි.

ලින්ක් එක ඉස්සරහින් රතු  පාටින්  කතිරයක් වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එ‍ක අවදානම්කාරී  කියන එකයි.

එහෙනම් හරිනේ. ඔන්න අපි ගියා.  මේක බලල කුරු හරි යාලුවෙක් වැඩක ගත්තනම් එක තමයි මගේ සතුට. මේකේ හොද නරක බලල මට කියන්න හොදේ. එහෙනම් සුබපැතුම් යාලුවනේ.

නිශාන්
උපුටා ගැනීම.. http://ranganaflash.blogspot.com/

පරිගණක උදවු

3 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
ඔන්‍න‍ යාලුවනේ මම අද තව අලුත් දෙයක් ඔයගොල්ලන්ට දෙන්න ගෙන්වා. මේක නම් ඉතින් කව්රුත් හොද්කරවම දාන්න පැත්තකට අයිති දෙයක් . ඒ තමා Virus Scanners  කියන ඒවා. මේ වර්ගයේ ඒවා ගොඩක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා . කැස්පර්ස්කි , නොර්ටන් , අවයිරා, ඒ වගේම තව ඒවා ගොඩක් පාවිච්චි කරනවා.සමහරුන්ට ඔය ඒවගෙන් වඩක් නැ කියලත් හිතෙන වෙලාවල් තියනවා. හුගක් දෙනෙක් අහන ප්‍රශ්න තමා මේවා....
  1. මම කැස්පා දාගෙන ඉන්නේ ෆුල් එක.එත් මේකේ වයිරස් තියනවනේ ......
  2. අනේ මේ මගුල දැම්මම මග කොම්පුටෙර්  නිකන් ගල් රෝලක් වගේ ස්ලෝව් වෙනවනේ
  3. මේ රෙද්ද දැම්ම දවසේ ඉදලා කොම්පුටෙර් ඔන් වෙන්නේ හිමින්නේ . පැය ගානක් යනවනේ
  4. ඔය මොන මගුල් දැම්මත් වැඩක නැ මහේ ෆේස්බුක් එකටයි ජීමේල් එකටයි ගේම දීලනේ .
ඉතින් මේ වගේ දේවල් වලට වයිරස්  ස්කන් එකටම  100% වග කියන්නත් බැ නේ. ඕනෙම දෙකින් කරන්න පුළුවන් ප්‍රමානයක් තියනව. ඒ ගැනත් පොඩ්ඩක් කියන්නම් මොකද මේ ලිපියේන් පිට ගියත් කියන්න ඕනේ කියලා හිතෙනවා . මෙන්න මේවා තමා ඒවාට  හේතු.

  1. අංක 1 ටම තියෙන්නේ ඕනේ නැති එකයි එපා එකයි ඔක්කොම තමන්ගේ ප්රෝෆියිල් එකට දාගන්න එක. මොකද හුගක් වෙලාවට  ඉමිල් එක ගන්න පුළුවන් යාලුව්න්ට් විතරනේ. ඉතින් ඉමිල් එක ගත්ත කියන්නේ වඩේ හරි කියන එක තමා.

  1. අනෙක් එක තමා අපේ username එක  password එක . බෝට් ඇටැක් කියලා  විදිහක් තියනවා .එකේනං කරන්නේ අපේ password  එක guess  කර කර ලොග් වෙන්න හදන එක. ඉතින් අපේ password  එක හුගක් සංකීර්ණ නම් සහ ටිකක් දිග නම් අර වැඩේ කරන්න හුගක් අමාරුයි.
  2. ඕනෙම විරුස්‌ ගර්ඩ් එකක් නිකන් තියනකොට තියෙන්නේ “Nutral Mode”  එකේ . වයිරස්  එකක් අහු උන ගමන එයා  Protection level  එක වැඩි කරගන්නවා. ඒ කියන්නේ අපේ කොම්පුටෙර් එක හුගක් ස්ලෝව් වෙනව් කියන එක. අපි මොකද කරන්නේ එක ඉවසන්න බැරුව එක්කෝ ඔෆ් කරනවා. නැත්නම් TASK Manager  එක අරගෙන ක්ලෝස් කරනවා.එක කරන්නත් හොද නැ
  3. ඕනෙම ස්කෑනර් එකක් windows ස්ටාර්ට් වෙනකොට ඊට කලින් Load  වෙනවනේ. ඉතින් ඒ නිසා ස්ටර්ට් වෙන්න ස්ලෝව් වෙනවා. එකට ඉඩ දෙල අපි ටිකක් බලාගෙන ඉන්න එක තමා හොද
  4. අපේ අය කරන තව එකක් තම ඔන්න DVD  එකක් ගෙනල්ලා එක දැම්මම ස්කෑනර් එකෙන් වයිරස් කියල අලනවා කියල වයිරස්  ස්කෑනර්  එක ක්ලෝස් කරලා දාලා අර DVD  එක කොපි කරනවා. ඉතින් බඩු බනිස් තමා.
  5. හුගක් වයිරස් සහ මල්වෙයාර් activate  වෙන්න කලින් සද්ද නැතුව කොම්පුටෙර් එක ඇතුලට වෙලා ඉන්නවා. සමහර වෙලාවට ස්කෑනර් වලට අහු වෙන්නෙත් නැ . ඒ මොකද එක වයිරස්  එකක් නෙමේ නිසා .හැබැයි හරි කාලේ  අවම තමා අරව activate වෙලා අපිට ප්‍රහරේ දෙන්නේ. ඉතින් හැම වෙල්වෙම් තමන්ගේ ස්කෑනර්  එක Update  එකේ තිය ගන්න. සහ මොනම හේතුවක් නිසාවත් Pause  කරන්න එපා.

  1. ඔය රුට්‌ කිට් කියලා තව ජතියක් තියනව. ඒකෙන කොරන්නේ අපේ කොම්පුටෙර් එකට් රිංගලා ඔත්තු කාරයෙක්  වගේ වැඩ. අපේ ලග තියන ඔක්කොම් වැදගත් දේවල් සේරම අරගෙන පිට තියන තැනකට  දෙන  එක තම මේකේ වැඩේ. මේක අල්ල ගන්න නම් මෙන්න මේකේන පුළුවන්
  2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++
  ++++++++++++++++++++++++++++++++++++++++++++++++


  1. තව එකක් තමා අපේ වයිරස්  ස්කෑනර්  ඒකෙන සහ ගුගල් වගේ ඒවගෙන් කියනවා සමහර වෙබ් සියිට්‌ වලට යන්න එපා කියල. අපේ අය්යලා මොකද කරන්නේ

“හුහ් ගුගල් කව්ද අපිට කිය දෙන්න” කියාල

අරකට proxy  එකක් දාලා හරි යන්න ට්‍රයි එක . ඉතින් ඒකෙන එන්නේ ලුත්ම බ්‍රෑන්ඩ් නෙව් බඩු. ඒවා සමහර වෙලාවට අපේ ස්කනේර් වලටත් අහු නොවෙන්න පුළුවන්. එහෙම කරන්නත් එපා.

  1. තව එකක් තමා අපි අපේ ඔක්කොම වැදගත් දේවල් තියන කොම්පුටෙර් එකෙන්  තමා උඩින් කියපු දේවල් ඔක්කොම් කරන්නේ. එකත දාලා තියාගන්නේ C Drive  එකේ කොහේ හරි. ඉතින් කෙලවෙලා ෆොර්මැට් කරන්න උනොත් එහෙම ඔක්කොම් DATA නැති වෙන්ව. නැත්න්ම සැහෙන කට්ටක් කන්න වෙනවා. ඉතින් අපේ වැදගත් දේවල් තියා ගන්නේ කොහොමඩ් කියල මම වෙන දවසක කියල දෙන්නම්.
 ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න වලට විසදුමක් දෙන්න මම හිය ගත්ත අලුත් ම ස්කනේර් එකක්

Webroot Secure Anywhere 2012

මේක හුගක් වැඩිදියුණු කරපු එකක්. මේක cisco  කියන ලෝකේ හොදම සමාගමක කට්ටියක් හදපු එකක්. මේක ප්‍රමාණයෙන් කිලෝ බයිට් ගානක් වෙන්නේ. හැබැයි මේකෙන් වෙන දේ නම් සැහෙන්න වැඩි.
මේක ගන්න පුළුවන් පහලින් දාල තියන ලින්ක් එකෙන්. හැබැයි එක දවස 30 කේ එකක්. මේකේ ක්‍රැක් එකකුත් හොයගන්න බලමු


මේකෙන් ස්කෑන් වෙන්න යන්නේ විනාඩි 2 ක් වගේ සුළු කාලයක්. මේකෙන් viruses, Trojans, spyware, rootkits වගේ ඔක්කොගෙන්ම පරිස්සම් වෙන්න පුළුවන්.
මේකේ ලෝකේ තියන් හොදම firewallඑකක් වන Comodo firewall  එක වගේ එකකුත් තියනවා. අනික එක මේකේ අපේ නෙට්වර්ක් එකේ වෙන්නේ මොනාද කියල බලන්නත් පුළුවන්.

.මේක මම මේ ඉන්ටර් නෙට් එකේ හොයා හොයා යනකොට හම්බුන එකක්. ඔය ගොල්ලොත් මේක දාගෙන බලන්න. සැහෙන්න ප්‍රශ්න ගොඩක් ව්සදෙයි

සීරියල් එක 7D8D73B4-35E3-4757-AA7A-500947D0F14B දවස් 1117 ක්ම!
මේ සීරියල්එක හොයල දුන්නේ මෙන්න මෙය

මෘදුකාංගයක් බාවිතා නොකර පිතුරයක් ඇතුලෙ ෆයිල්ස් හන්ගන්න

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
අපි ඉගෙනගන්න යන්නෙ කිසිම මෘදුකාංගයක් බාවිතා නොකර පිතුරයක් ඇතුලෙ ෆයිල්ස් හන්ගන්න පුලුවන් ලේසි ක්‍රමයක්. මෙකට ඔනි වෙන්නෙ WinRar මෘදුකාංගය සහ Command Prompt  එක පමනයි.

රුප සටහන් සහිතව කියවිමට

මුලින්ම මම “E”  Drive එකේ Hide කියල Folder එකක් හදා ගන්නම්.

ඊට පස්සෙ ඒ තුලට පින්තුර සහ ෆයිල් ටිකක් Copy කර ගන්න. දැන් එයින් එක් පින්තුරයක් ( test) හැර අනිකුත් ෆයිල් සියල්ල Winrar ෆොල්ඩරයක් තුලට Copy කර ගන්න. දැන් ඉතිරි කරගත් පින්තුරය ( test ) සහ Winrar ෆොල්ඩරය හැර අනිත් ෆයිල් ටික මකා දමන්න. එවිට ඔබට මෙ විදියට දකින්න ලැබෙයි.
ඉන් පසු Command Prompt වෙත පිවිස එහි “E” Drive එකට ගොස්  Hide ෆොල්ඩරය තුලට යන්න.

දැන් එහි මෙම code එක type කර enter කරන්න.
Copy /b test.jpg + hide.rar output.jpg

එවිට hide ෆොල්වඩරය තුල output නමින් අලුත් පින්තුරයක් නිර්මානය වි ඇත. දැන් එම පින්තුරය තුල අපි rar කරගත් ෆයිල් සියල්ල සැගවි අත.

මෙහි test.jpg යනු ෆයිල් සැගවිමට යොදා ගන්නා පින්තුරයයි
hide.rar යනු සගවන ෆයිල් අඩංගු ෆොල්ඩරයයි
output.jpg යනු ෆයිල් සැගවු පසු ලබෙන පින්තුරයයි.

සැගවි ඇති ෆයිල් බැලිම සදහා output.jpg නැමැති පින්තුරය මත right click කර winrar වලින් open කර ගන්න.
වැඩෙ ගොඩ. දැන් එම පින්තුරය තුල අනිත් ෆයිල් සියල්ල සැගවිල ඇති.

හොදයි නම් comment එකක් දල යමු. අලුත් අලුත් items බලන්න ඔනි නම් මෙකට ගිහින් බලන්න.

මේ පස්ටම පස්ට video එකක් ලැබුනා..බලන්නකෝ download කරලම.

nehara piris ගෙ එකක්..මේකෙ ඉන්නෙ නෙහාරා පීරිස් නිලිය තමා..
බලන්නකො කොහොමද කියලා..පස්ට ඈ


ගෙ බ්ලොග් එක ඕපන් වෙනකොටම මුහුනු පොතේ ලයික් බොක්ස් එකක් ඔටෝ(ස්වයන්ක්‍රීයව) ඩිස්ප්ලේ

3 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
සුබ දවසක් යාළුවනේ...මගේ පලවෙනි ඩොක් එක..මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා...ඔයාලත් කැමති ඇති ඔයාලගෙ බ්ලොග් එක ඕපන් වෙනකොටම මුහුනු පොතේ ලයික් බොක්ස් එකක් ඔටෝ(ස්වයන්ක්‍රීයව) ඩිස්ප්ලේ වෙනවට..පහල තියෙන රූපේ විදියට..හැබයි මේක එක පාරයි ඩිස්ප්ලේ වෙන්නේ..ඒ කියන්නේ බ්ලොග් එකට ඉස්සෙල්ලම පාර එනකොට විතරයි පේන්නේ....වැඩේ පටා...න්  ගමු.

පැහැදිලිව බලන්න යන්න http://funspot-lk.blogspot.com/2012/02/pop-up-fb-like-box.html



      මුලින්ම blogger dashboars වල design යටතේ page elements වලට ගිහින් add a gadget යටතේ HTML/javascript ගැජට් එකක් ගන්න..ඊට පස්සේ පහල තියෙන කෝඩ්ස් කොපි කරලා ගැජට් එකේ පේස්ට් කරන්න..

<style>

/*
ColorBox Core Style:
The following CSS is consistent between example themes and should not be altered.
*/
#colorbox, #cboxOverlay, #cboxWrapper{position:absolute; top:0; left:0; z-index:9999; overflow:hidden;}
#cboxOverlay{position:fixed; width:100%; height:100%;}
#cboxMiddleLeft, #cboxBottomLeft{clear:left;}
#cboxContent{position:relative;}
#cboxLoadedContent{overflow:auto;}
#cboxTitle{margin:0;}
#cboxLoadingOverlay, #cboxLoadingGraphic{position:absolute; top:0; left:0; width:100%;}
#cboxPrevious, #cboxNext, #cboxClose, #cboxSlideshow{cursor:pointer;}
.cboxPhoto{float:left; margin:auto; border:0; display:block;}
.cboxIframe{width:100%; height:100%; display:block; border:0;}
/*


User Style:
Change the following styles to modify the appearance of ColorBox. They are
ordered & tabbed in a way that represents the nesting of the generated HTML.
*/
#cboxOverlay{background:#000;opacity:0.5 !important;}
#colorbox{
box-shadow:0 0 15px rgba(0,0,0,0.4);
-moz-box-shadow:0 0 15px rgba(0,0,0,0.4);
-webkit-box-shadow:0 0 15px rgba(0,0,0,0.4);
}

) no-repeat 0 0;}

) repeat-x top left;}

) no-repeat -36px 0;}

) no-repeat 0 -32px;}

) repeat-x bottom left;}

) no-repeat -36px -32px;}

) repeat-y -175px 0;}

) repeat-y -211px 0;}
#cboxContent{background:#fff; overflow:visible;}
#cboxLoadedContent{margin-bottom:5px;}

) no-repeat center center;}

) no-repeat center center;}
#cboxTitle{position:absolute; bottom:-25px; left:0; text-align:center; width:100%; font-weight:bold; color:#7C7C7C;}
#cboxCurrent{position:absolute; bottom:-25px; left:58px; font-weight:bold; color:#7C7C7C;}

) no-repeat 0px 0px; width:23px; height:23px; text-indent:-9999px;}
#cboxPrevious{left:0px; background-position: -51px -25px;}
#cboxPrevious.hover{background-position:-51px 0px;}
#cboxNext{left:27px; background-position:-75px -25px;}
#cboxNext.hover{background-position:-75px 0px;}
#cboxClose{right:0; background-position:-100px -25px;}
#cboxClose.hover{background-position:-100px 0px;}
.cboxSlideshow_on #cboxSlideshow{background-position:-125px 0px; right:27px;}
.cboxSlideshow_on #cboxSlideshow.hover{background-position:-150px 0px;}
.cboxSlideshow_off #cboxSlideshow{background-position:-150px -25px; right:27px;}
.cboxSlideshow_off #cboxSlideshow.hover{background-position:-125px 0px;}
/*-----------------------------------------------------------------------------------*/
/* Facebook Likebox popup For Blogger
/*-----------------------------------------------------------------------------------*/
#subscribe {
font: 12px/1.2 Arial,Helvetica,san-serif; color:#666;
}
#subscribe a,
#subscribe a:hover,
#subscribe a:visited {
text-decoration:none;
}
.box-title {
color: #3B5998;
font-size: 20px !important;
font-weight: bold;
margin: 10px 0;
border:1px solid #ddd;
-moz-border-radius:6px;
-webkit-border-radius:6px;
border-radius:6px;
box-shadow: 5px 5px 5px #CCCCCC;
padding:10px;
line-height:25px; font-family:arial !important;
}
.box-tagline {
color: #999;
margin: 0;
text-align: center;
}
#subs-container {
padding: 35px 0 30px 0;
position: relative;
}
a:link, a:visited {
border:none;
}
.demo {
display:none;
}
</style>



'></script>

"></script>
<script type="text/javascript">
jQuery(document).ready(function(){
if (document.cookie.indexOf('visited=true') == -1) {
var fifteenDays = 1000*60*60*24*30;
var expires = new Date((new Date()).valueOf() + fifteenDays);
document.cookie = "visited=true;expires=" + expires.toUTCString();
$.colorbox({width:"400px", inline:true, href:"#subscribe"});
}
});
</script>
<!-- This contains the hidden content for inline calls -->

<div style='display:none'>
<div id='subscribe' style='padding:10px; background:#fff;'>
<h3>Receive all updates via Facebook. Just Click the Like Button Below<center><p style="line-height:3px;" >▼</p></center></h3>
<center>

<iframe src="//www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Fwww.facebook.com%2FFunspot.lk&amp;width=300&amp;colorscheme=light&amp;show_faces=true&amp;border_color=%23ffffff&amp;stream=false&amp;header=false&amp;height=258" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:300px; height:258px;" allowtransparency="true"></iframe>

</center>
<p style=" float:right; margin-right:35px; font-size:9px;" >Powered By | <a style=" font-size:9px; color:#3B78CD; text-decoration:none;" href="http://www.spiceupyourblog.com

">Blog Gadgets</a> Via <a style=" font-size:9px; color:#3B78CD; text-decoration:none;" href="http://www.mybloggertricks.com

">Blogger Widgets</a></p>
</div>
</div>
ඉවර නෑ...තව තියෙනවා..:P

ඔයාලට පේනවා නේද රතුපාට වෙලා තියෙන FB fan page එකේ යූසර් නේම් එක...ගොඩක් fan page  වලට තියෙන්නේ දිග අංකයක්....අපි ඒක නමක් විදියට හදාගන්න ඕනේ ඒකට මෙතන කොටන්න...ඊට පස්සේ ඔයාලගේ fan page එක තෝරලා..නමක් හදාගන්න..ඒ නම හදාගේන අර රතුපාට වචනය අයින් කරලා ඔයාගේ නම දාන්න..

දැන් වැඩේ හරි...ගැජට් එක සේව් කරලා..සයිට් එක බලන්න....
like එකක්හරි comment එකක් හරි දාලා යන්න

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්