Blogger Dynamic Views Gadgets Officially Release උනා...

සොයන්න

6.3.12

Blogger Blog තියන යාලුවන්ට තමයි මේ අලුත්ම News එක.ඔයාලා දන්නවනේ Blogger විසින්ම අපිට ලබාදෙන Dynamic Blogger Template එක.මේක ගොඩක් ලස්සනයිනේ.ඒ වගේම style 6ක් තියනවා.මේක මුල් වතාවට නිකුත් කරේ 2011 September වලඇත්තටම මෙම Dynamic Views, interactive user interface එකක්.ඒ කිව්වේ Userට පුළුවන් එක එක Style වලට ලේසියෙන්ම මාරුවෙන්න.මේ Dynamic Template built වෙලා තියෙන්නේ අලුත්ම Web Technology එකකින් කිව්වොත් හරි.AJAX, HTML5 සහ CSS3 වලින්..ඒත් ගොඩක් අය මේකට මාරු උනේ නෑ.මොකද ඒ Templates වල Gadgets වැඩ කරේ නැති නිසා.දැන් එහෙම අව්ලක් නෑ.Blogger විසින් Dynamic Views Gadgets Officially විදිහට Release උනා.මේ widgets display වෙන්නේ වෙනස් format එකකින්,ඒ කියන්නේ පොඩි ඉඩක් ගන්නේ Sidebar එකේ,පොඩිවට කළුපාටට කොටු හතරක් තමයි පෙන්නන්නේ.ඔයා mouse එක එම කොටු ලගට ලන්කරාම ඉබේම widget box එක එලියට එනවා.ඊට පස්සේ අවශ්‍යය widget එක උඩ click කරාම එම widget එක පෙන්නනවා.ඇත්තටම මේක හොඳ දෙයක් වෙයි.කියනකොට වඩා බැලුවම තේරෙන නිසා යටින් තියන DEMO එකට ගිහින් බලන්නකෝ....

                                                 DEMO( http://hackspc.blogspot.com/)

source- http://techlokaya.blogspot.com/2012/02/blogger-dynamic-views-gadgets.html

Dynamic Views සඳහා තියෙන Gadgets

  තාම තියෙන්නේ Basics Gadgets 6ක් පමණයි

  • Followers
  • Blog Archive
  • Author Profile
  • Labels
  • Subscribe (Automatically present)
  • Link list
කොහොමද මේ Gadgets install කරගන්නේ?

මේ සඳහා කිසිම code කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.ඉතාමත් සරලව වැඩේ කරගන්න පුළුවන්.මෙයාලා දීලා තියන ඔක්කොම Gadgets ඔයාලට ගොඩක් හුරු ඇති.මොකද මේ ඔක්කොම Basic ඒවා නිසා.මේ Gadgets add කරගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

 01- Blogger > Design > Page Elements වලට යන්න.


02- දකුණු පැත්තේ තියන Add a Gadget මත click කර පහසුවෙන් Add කරගන්න පුළුවන්.ඒ සඳහා ඔයාට ඕන Gadget එක තෝරාගෙන Add කරගන්න.

ඔයාගේ දැනට තියන Blog එක Dynamic View ආකාරයට බලාගැනීම සඳහා,
 http://www.techlokaya.blogspot.com/view/sidebar
 මෙහි techlokaya.blogspot.com වෙනුවට ඔයාගේ blog address එක ලබාදෙන්න.

source- http://techlokaya.blogspot.com/2012/02/blogger-dynamic-views-gadgets.html

 

Nirmal Chathura

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්