ඇනොනිමස් ක්‍රමයට SMS යවමු

සොයන්න

6.3.12

මේකයි සීන් එක |

මෙතැනදී වෙන්නේ නොහදුනන විදියට sms යැවීම.
මේකෙන් සිරා fun එකක් ගන්න පුළුවන් වැඩක්.යාලුවන්ව පිස්සු වට්ටන පුළුවන්.
බයවෙන්න එපා මේක කලේ අපි කියල කාටවත් කියන්න බෑ.සාමන්‍යෙන් අපි sms එක ආපු Number එකට call කරන්න ඔන උනොත්
ඒ sms එක උඩම Call Button එක Press කරනවනේ එත් අව්ලක් නැ.අපිව හොයාගන්න බෑ.
කතා ඇතිනේ දැන් කියනම් සීන් එක කරන විදිය.

1.ඉස්සරවෙලාම smsglobal.com වෙබ් අඩවියට ගිහිල්ල Regiter වෙන්න.

2.දැන් ඔයාගේ Account එකට Log උනාම එකේ තියෙන "Send SMS to Number" කියන තැනට ගිහිල්ලා ඒක click කරන්න.

3.පහත තියෙන විදියට එකට තොරතුරු දෙන්න.

Send SMS To: ඔබේ යහලුවාගේ දුරකතන අංකය.එනම් sms ලැබෙන කෙනාගේ number එක.
Sender ID From: ඔබ කැමති කෙනෙකුගේ දුරකථන අංකයක් ඇතුලත් කරන්න පුළුවන්.[ග්‍රාහකයාගේම දුරකතන අංකයම වුවත් මෙහි ඈතුලත් කල හෑක].
Message: ඔබ කැමති පණිවිඩය මෙහි ඇතුලත් කරන්න.
මතක ඇතිව ඔබ ලංකාවේ දුරකත අංක බවිත කරනවානම් දුරකථන අංක 2 ඉදිරියෙන් 0 ඉවත් කර +94 යොදන්න.
eg:94********* වෙනත් රටක number එකක් බවිත කරනවානම් එම රටේ code එක ඇතුලත් කරන්න.

4.දැන් "Send SMS" මත Click කරන්න.
සීන් එක ඔච්චරයි මතක තියාගන්න මේක වැරදි වැඩවලට බාවිතා කරන්න එපා.
සමාන්‍ය sms පණිවිඩයට වඩා මෙහි කිසියම් තැනක වෙනසක්‌ ඇත.ටිකක් හරියට බැලුවොත් පෙනෙයි.කියල දෙනවට වඩා හොදියිනේ ඔයාලම හොයාගන්න එක.
අයෙත් කියන්න තියෙන්නේ අහිංසක මුනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙන විදියට බාවිත කරන එපා.seen එක පුංචි උනත් ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්නේ.
කරලා බලන්න හොදයිනම් කියන්න...අපි කැපුනා.


Asanka Weerasooriya

1 comments:

  • Roshan says:
    27/12/14 9:11 AM

    Mobile Number (for verification): This number is not numeric රෙජිස්ටර් වෙන්න බැ

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්