මයි කම්පියුටර් තුල ෆෝල්ඩර් සෑදීම !

සොයන්න

7.3.12

මේක බලන්න පෙර ඔබට මෙහි ඇති පින්තූර නෙපෙනේනම් මෙය Install කරගන්න. (google chrome web browser එකට පමණි.)



ඔන්න යාලුවනේ අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ Software එකක් නැතුව My Computer වල කොහොමද ඔයාලට අවශ‍ය Folder එකක Shortcut එක සාදාගන්නෙ කියල. මෙක ගොඩක් දෙනාට වැදගත් වෙයි කියල මම හිතනව. ඔයාලට තේරුම් ගන්න පහසු නිසා මම කියල දෙන්නම් C:\ Partision එකේ තියන New Folder එකේ Shortcut එක My Computer එකට ගන්නේ කොහොමද කියල.

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ c:\ Drive එකෙ New Folder කියල Folder එකක් හදාගන්න.

දැන් Registry Editor එක Open කරගන්න ඒ සදහා Start>Run ගොස් regedit ලෙස Type කර OK කරන්න.



 හරි දැන් ඔයාට Open කරගත්ත Windows Registry Enditor එක මේ විදිහට දැකගන්න ලැබේවි.

දැන් Open කරගත්ත Registry Editor එකේ පහළ මම දීල තියන Path එකට යන්න.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Classes\CLSID

දැන් ඔයා ඉන්න path එකේ CLSID කියන Key එක Right Click කරල New Key එකක් සාදාගන්න.


දැන් ඔයා add කරගත්ත key එක New Key #1 කියල ඔයාලට දැකගන්න ලැබෙයි ඒ එක {1D699805-186C-4163-AB96-2FC82AECFD14} කියල Re-Name කරගන්න.

දැන් ඒ Re-Name කරගත්ත Key එක Select කරගත්තම එම Key එකට අදාල Default String Value එකක් පහත රූපයේ ආකාරයට ඔයාට පෙනෙයි.


මෙම Valu එක මත Dbl Click කරල ලැබෙන Box එකේ Value Data එක විදිහට My Documents කියල දෙන්න.


දැන් එම Default String Value එක තිබුන පෙදෙස තුල Right Click කරල New>>String Valu Cilck කරන්න.

ඔබ Add කරගත් String Value එක පහත ආකාරයෙන් ඔබට දැක ගැනීමට හැකියාව ලැබේවි. එය InfoTip ලෙස Rename කරගෙන එය මත DBL Click කර ලැබෙන Box එකේ Value Data එක විදිහට "My Documents Folder On My Computer" කියල දෙන්න.


දැන් අපි අර පෙර CLSID එක Right Click karala කරල {1D699805-186C-4163-AB96-2FC82AECFD14} Key එක සාදා ගත්තා වගේ {1D699805-186C-4163-AB96-2FC82AECFD14} Key එක Right Click කරල එම එක ඇතුලෙ DefaultIcon කියල එකක් සාදාගන්න.

දැන් එම Key එක Select කල විට ලැබෙන Defaut String Value එක Dbl Click කර එහි ඇති Value Data යන කොටසෙ ඔබගේ පරිගණකයෙහි ගබාකොට ඇති Icon එකක පාත් එක දේන්න. උදාහරනයක් වශයෙන් C:\Icon01.ico

 හරි දැන් {1D699805-186C-4163-AB96-2FC82AECFD14} Key කියන Key එක නැවත Right Click කරල ඒ Key එක ඇතුලෙ තවත් Key එකක් සාදාගන්න InProcServer32 කියල.

InProcServer32 කියන Key එකේ Default String Valu එකේ Valu Data එක විදිහට shdocvw.dll කියල දෙන්න

InProcServer32 කියන Key එකේ මම පෙර කියල දුන්න විදිහට තවත් new string value එකක් සාදාගන එය ThreadingModel ලෙස rename කරගන්න එහි Value data එක විදිහට Apartment කියල දෙන්න

 හරි දැන් {1D699805-186C-4163-AB96-2FC82AECFD14} Key කියන Key එක නැවත Right Click කරල ඒ Key එක ඇතුලෙ තවත් Key එකක් සාදාගන්න Instance කියල.

Instance කියන Key එකේ new string value එකක් සාදාගන එය CLSID ලෙස rename කරගන්න එහි Value data එක විදිහට {0afaced1-e828-11d1-9187-b532f1e9575d} කියල දෙන්න

 හරි දැන් Instance Key කියන Key එක Right Click කරල ඒ Key එක ඇතුලෙ තවත් Key එකක් සාදාගන්න InitPropertyBag කියල.

හරි දැන් පහත රුපයේ ආකාරයට InitPropertyBag යන Key එක යටතේ New>Binary Value එකක් සාදාගන එය Attributes ලෙස Rename කරගන්න.

දැන් ඔබ එම Binary Value එක dbl click කර ලැබෙන box එක දෙස බලන්න. එහි කියන Value Data කොටසට ඉදිරියෙන් ඇති 0000 ට ඉදිරියෙන් මෙලෙස කරන්න. 0F 00 00 00


 හරි දැන් InitPropertyBag කියන Key එකේ new string value එකක් සාදාගන එය Target ලෙස rename කරගන්න එහි Value data එක විදිහට C:\New Folder කියල දෙන්න. (මෙතන ඔයා දෙන්න ඔනෙ ඔයාගෙ Folder එක තියන Path එක.)


 හරි දැන් {1D699805-186C-4163-AB96-2FC82AECFD14} Key කියන Key එක නැවත Right Click කරල ඒ Key එක ඇතුලෙ තවත් Key එකක් සාදාගන්න ShellEx කියල.

ShellEx කියන Key එක Right Click කරල ඒ Key එක ඇතුලෙ තවත් Key එකක් සාදාගන්න PropertySheetHandlers කියල.


 හරි දැන් {1D699805-186C-4163-AB96-2FC82AECFD14} Key කියන Key එක නැවත Right Click කරල ඒ Key එක ඇතුලෙ තවත් Key එකක් සාදාගන්න ShellFolder කියල.

හරි දැන් ShellFolder යන Key එක යටතේ New>Binary Value එකක් සාදාගන එය Attributes ලෙස Rename කරගන්න.

දැන් ඔබ එම Binary Value එක dbl click කර ලැබෙන box එකහි Value Data කොටසට ඉදිරියෙන් ඇති 0000 ට ඉදිරියෙන් මෙලෙස කරන්න. 32 00 00 F0

හරි ඔන්න දැන් ඒ වැඩේනම් ඉවරයි.

දැන් ඔයා HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\MyComputer\NameSpace
කියන පාත් එකට ගිහින් {1D699805-186C-4163-AB96-2FC82AECFD14} කියල එකක් Key සාදාගන්න.

දැන් එම Key එක Select කල විට ලැබෙන Defaut String Value එක Dbl Click කර එහි ඇති Value Data යන කොටසෙ My Documents කියල දෙන්න.

ඔන්න යාලුවනේ වැඩේ හරි දැන් My Computer ගිහින් බලන්න ඔබ Add කළ Folder එක පෙන්නනවද කියල. මගෙ මේ doc එකට ඔයාල කැමතිනම් හොද Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මට කරන Help එකක් වශයෙන් මගෙ මේ Page එකට Like පාරක් දාන්නත් අමතක කරන්න එපා.


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්