ගූගල් සච් කරන්නං දැන ගත යුතු කරුණු කිහිපයක්..

සොයන්න

6.3.12

පහසුවෙන් දෙයක් සොයාගැනීමට මේ ක්‍රම භාවිතා කල හැක...රී පෝස්ට් නං එලය :(



ගූගල් වලිං හොයනකොට දැනගත යුතු කරුණු කිහිපයක්...


මොකක් හරි එකක් අත ඇරල හෙවීම...

උදාහරණයක් විදිහට ගූගල් සමාගමෙං දෙන සවිස් ගැන හොයන්ඩ ඕනෙ.. හැබැයි සච් එන්ජින් එක ගැන නැතුව... ඔන්න ඕක ගූගල් එකේ හොයනවනං http://www.google.lk/ ගෙහුං මෙන්න මෙහෙම ගහන්ඩ ඕනෙ..

google -search enginehttps://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/s720x720/65784_253099444774495_100002233238678_567041_1892351627_n.jpg

ඕං ඕකෙ තියෙන ඔය හීං ඉරි කෑල්ලෙන් ලු නොවැ අයිං කරන්ඩ ඕනෙ එක තීරනේ කරන්නෙ....

තව උදාහරණයක්..ගූගල් දෙයියන්නෙ මේකත් ගහල බලන්ටකොmicrosoft -windows

ඔහොම ගැහුවහම මයිකොට් එකේ මෙව්ව එනව.. වින්ඩෝස් නැතුව.. :D 

ගූගල් වලිං හොයනකොට දැනගත යුතු කරුණු කිහිපයක්...

තෝරාගත් වෙබ් අඩවියක දෙයක් සෙවීම...

නිකං ගූගල් දෙයියන්නෙ මක්ක හරි ගහල සච් කලොත් එහෙං මෙහෙං හැම සයිට් එකකම ඒ ගැන තියෙන දේවල් එනවනෙ.. උදාහරණයක් විදිහට නිකං ගූගල් එකේ Halo CE කියල ගැහුවොත් ඒ ගේම් එකේ නම තියෙන හැම සයිට් එකකම මක්ක හරි එනව..

අපිට හොයාගන්ඩ ඕනෙ ෆේස්බුක් එකේ හේලෝ සී ඊ වලට අදාල දේවල්... එහෙනං ගූගල් දෙවියන් වහන්සෙගෙ මෙන්න මෙහෙම කොටන්ඩ ඕනෙ..

site:facebook.com Halo CE

site:facebook.com කියල ගහල හිස්තැනක් තියල හොයන්න ඕනෙ දේ ගහන්හව :Dhttps://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/s720x720/428373_253102304774209_100002233238678_567052_2023337313_n.jpg

තව උදාහරණයක්..

පොටෝසොප් මෙව්ව එක ගැන විකිපීඩියා එකේ හොයන්න ඕනෙ...

එතකොට මෙන්න මෙහෙම ගහනව..

site:wikipedia.org photoshop

ඕං ඔහොමයි එක් සයිට් එකක තමන් කැමති දෙයක් හොයන්නෙ..





ගූගල් එකේ එක් ෆයිල් වර්ගයක් ගැන හෙවීම...

අපිට මක්ක හරි ගැන තියෙන පීඩීඑෆ් ෆයිල් හොයාගන්න ඕනෙ...මෙන්න මෙහෙමයි ඒක හොයන්නෙ...

filetype:pdf

ඔන්න ඔහොම ගහල ඉස්පෑස් එකක් තියල මක්ක ගැනද කියල ගහනව...

Windows ගැන හොයනවන බං

filetype:pdf Windows

කියල ගහන්ඩ තියෙන්නෙ. එතකොට හේලෝ ගැන තියෙන පීඩීඑෆ් ෆයිල් වල ලින්කු එනව..https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/s720x720/424413_253107588107014_100002233238678_567061_983492564_n.jpg

තව උදාහරණ පොජ්ජක් මන්දො කොරනව නං... මක්ක හරි මෙව්ව එකක ටොරන්ට් හොයන්ඩ ඕනෙ.. :Dඋදාහරණෙකට වින්ඩෝස් 7 ගම්මුකො..

ගූගල් දෙයියන්නෙ මෙන්න මෙහෙම ගහනව

filetype:torrent Windows 7

එච්චරයි.. එතකොට ඕකට අදාල ටොරන්ට් වල ලින්කු ටික එනව...https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/s720x720/422460_253107371440369_100002233238678_567060_411387645_n.jpg 





ගූගල් එකේ මක්ක හරි දේවල් දෙකක් ගැන හොයනවනං..

:D ඈස් ආ ඇස්සාම්පැල්...ගූගල් එකේ උබුන්ටු ගැන සහ ව්න්ඩෝස් ගැන යන දෙකම හොයන්න ඕනෙ...

එතකොට මෙන්න මෙහෙම ගහන්ඩ ඕනෙ...

Windows or Ubuntu
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/s720x720/424176_253108688106904_100002233238678_567063_817937017_n.jpg










ගූගල් වලිං ඒකකයන් පරිවර්තනය කිරීම...

මේ අනික් ඉලව්ව...

අපි කියමුකො හැතැප්ම දාහක් කිලෝමීටර් වලිං කීයද කියල දැනගන්න ඕනෙ කියල... ගූගල් එකෙං ඒක කරගන්න ඒකෙ මෙන්න මෙහෙම ගහන්න ඕනෙ..

1000 miles in kilometers

ඔහොම ගහල සච් බුටොං එක ඔබන්න තියෙන්නෙ..

අපිට ඕනෙ ගාණ සහ එහි ඒකකට මුලිං ගහල ඉන් කියල ගහල පරිවර්ථනේ කරන්න ඕනෙ මොන ඒකකේටද කියල ගහන එක...

තව මෙව්ව එකක්...

ෆැරන්හයිට් අංසක දහයක් සෙල්සියස් මෙව්ව වලට කැන්වට් කරගන්න ඕනෙ.. එතකොට මෙන්න මෙහෙම ගහනව..

10 fahrenheit in celsius

ඔය වගේ ගොඩක් දේවල් පරිවර්ථනය කර ගන්ට ඇහැකි
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/s720x720/418143_253126724771767_100002233238678_567112_421423361_n.jpg




මක්ක හරි වචනයක් ගැන විග්‍රහයක් ගූගල් එකෙං ලබා ගැනීම.. මේක නං නිකං ඩිස්සැනරියක් වගේ.. තව ඕන්නං ඒක උච්ඡාරණය කොල්ලත් බැලුවහැකි...

මෙහෙමයි ඒක කොරන්නෙ.

ගූගල් එකට ගෙහුං define: කියල ගහන අවශ්‍ය වචනය ගහනව....

උදාහරණයක් විදිහට ෆෑස්බුක් එක ගැන දැනගන්ඩ ඕන්නං...

define:facebook

කියා ගහන එකයි තියෙන්නෙ..

https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/s720x720/427390_253128481438258_100002233238678_567123_418233140_n.jpg

මාක් සකර්බර්ග්

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්