මෘදුකාංගයක් බාවිතා නොකර පිතුරයක් ඇතුලෙ ෆයිල්ස් හන්ගන්න

සොයන්න

7.3.12

අපි ඉගෙනගන්න යන්නෙ කිසිම මෘදුකාංගයක් බාවිතා නොකර පිතුරයක් ඇතුලෙ ෆයිල්ස් හන්ගන්න පුලුවන් ලේසි ක්‍රමයක්. මෙකට ඔනි වෙන්නෙ WinRar මෘදුකාංගය සහ Command Prompt  එක පමනයි.

රුප සටහන් සහිතව කියවිමට

මුලින්ම මම “E”  Drive එකේ Hide කියල Folder එකක් හදා ගන්නම්.

ඊට පස්සෙ ඒ තුලට පින්තුර සහ ෆයිල් ටිකක් Copy කර ගන්න. දැන් එයින් එක් පින්තුරයක් ( test) හැර අනිකුත් ෆයිල් සියල්ල Winrar ෆොල්ඩරයක් තුලට Copy කර ගන්න. දැන් ඉතිරි කරගත් පින්තුරය ( test ) සහ Winrar ෆොල්ඩරය හැර අනිත් ෆයිල් ටික මකා දමන්න. එවිට ඔබට මෙ විදියට දකින්න ලැබෙයි.
ඉන් පසු Command Prompt වෙත පිවිස එහි “E” Drive එකට ගොස්  Hide ෆොල්ඩරය තුලට යන්න.

දැන් එහි මෙම code එක type කර enter කරන්න.
Copy /b test.jpg + hide.rar output.jpg

එවිට hide ෆොල්වඩරය තුල output නමින් අලුත් පින්තුරයක් නිර්මානය වි ඇත. දැන් එම පින්තුරය තුල අපි rar කරගත් ෆයිල් සියල්ල සැගවි අත.

මෙහි test.jpg යනු ෆයිල් සැගවිමට යොදා ගන්නා පින්තුරයයි
hide.rar යනු සගවන ෆයිල් අඩංගු ෆොල්ඩරයයි
output.jpg යනු ෆයිල් සැගවු පසු ලබෙන පින්තුරයයි.

සැගවි ඇති ෆයිල් බැලිම සදහා output.jpg නැමැති පින්තුරය මත right click කර winrar වලින් open කර ගන්න.
වැඩෙ ගොඩ. දැන් එම පින්තුරය තුල අනිත් ෆයිල් සියල්ල සැගවිල ඇති.

හොදයි නම් comment එකක් දල යමු. අලුත් අලුත් items බලන්න ඔනි නම් මෙකට ගිහින් බලන්න.

මේ පස්ටම පස්ට video එකක් ලැබුනා..බලන්නකෝ download කරලම.

nehara piris ගෙ එකක්..මේකෙ ඉන්නෙ නෙහාරා පීරිස් නිලිය තමා..
බලන්නකො කොහොමද කියලා..පස්ට ඈ


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්