වින්ඩෝස් 7න් Hibernate කරමුද

සොයන්න

26.11.11

ඔයාලා බය වෙයිද දන්නේ නැ Hibernate කියන්නේ මොකද්ද කියලා නේද ? බය වෙන්න එපා මේක Windows 7 වල එක පහසු කමක් (දන්න කට්ටිය හිටියට මම කියන්නේ මේක නොදන්නා කට්ටියට හොදේ) හි හි හි :D මම කියන්නම් මොකද්ද කියලා..
                                            ඔයාලා මොකක් හරි Computer එකේ වැඩක් කරනකොට ඔයාලට කොහේ හරි යන්න උනොත් කොහොමද කරන වැඩේ දාල යන්නේ නේද. :P ඒ වේලාවට ඔයාලා කරන්නේ Sleep කරන එක තමා හි හි :)   ඒ උනාට යාලුවනේ  Sleep කරාට ටිකක්  අවාසියි මොකද දන්නවද ? මේක කරනකොට විදුලිය වැයවෙනවා. ඒ විතරක් නෙවෙයි  බොහෝ වේලාවක් නොතිබිය හැකියි වීමත් ගොඩක් අවාසි නේද ? (  අවාසි  නැ කියලනම් කියන්ඩ එපා හොදේ. මොකද අපි විදුලිය ඉතිරිකරන කොල්ලොනේ )  මේකට හොදම විසදුම තමා  Hibernate කරන එක හි හි :) ඔන්න එහෙනම් මම කරන හැටි කියන්නම්. මුලින්ම ,   

1෴ Run Open කරගන්ඩ Open කරලා මෙහෙම Type කරන්ඩ   powercfg /hibernate on  (නැත්තම් මේක  Copy කරලා  Paste කරන්න)  OK ඔබන්න .


 2 ෴ඊට පස්සේ මෙහෙම කරන්ඩ  Control Panel ==> Power Options ==> Change when the computer sleeps ==> Change advanced power settings   යන්ඩ  හරිද ? හි හි :)

 3 ෴ දැන් Open උනේ මෙන්න මේක නේද   advanced power settings  මේකේ Balanced කියලා තොරන්ඩ .

 4 ෴ ඊට පස්සේ  Balanced යටතේ තියන  Sleep කියලා එකක් ඇති ඒකෙ ඇති  Allow hybrid Sleep කියලා හරිද ඒක OFF කරන්ඩ . නියමයි වැඩේ ගොඩ .....  ඔයාලා දැන් Start  මෙනුවේ Sleep එකට පහලින්  Hibernate කියලා තියනවා නේද ? 

                                                  ඔයාලා දැන් Sleep කරන්න ඕනේ නැ Hibernate කරන්ඩ Computer එක Off උනාට බය වෙන්න එපා On කරලා බලනකොට ඔයා හිටපු කරපු වැඩ ගාවටම අපහු එයි හි හි :)

                                       මම යනවා (යන්න කලින් කියන්න ඕනේ Comment එකක් දාල යන්න )
                                                       ෴මම කේෂන් වාසල හි හි හි :) ෴


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්