PASSWORD REMOVER FOR WINDOWS

සොයන්න

24.11.11

Hi there...මේක නම් ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා.අපි අපේ ආරක්ෂාවට අපේ පරිගණකයේ user account එකට password දමනවනේ.කරුමෙට වත් ඕක අමතක උනොත් මොකද කරන්නේ??? Administrator account එකට log වෙලා password එක අයින් කරන්න පුළුවන්නේ.දන්නවා ඇතිනේ ඒ ජිල්මාර්ට් එක.දන්නේ නැතිනම් comment එකකින් අහන්න කියලා දෙන්නම්.අපි වැඩි හොඳට Administrator account එකටත් password දාගෙන ඒකත් මතක නැතිනම් මොන දෙයියන්ට කියන්නද??බයවෙන්න ඕනේ නෑ.එකට බඩු තියනවා.මේක ඉතින් කාවහරි hack කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.හැබැයි එහෙම කරන්න හොඳ නෑ නේද.මොකද අපේ මේ වැඩෙන් පුළුවන් අමතක උනු password එක reset කරන්න.අනිත් එවුන්ගේ password හොරෙන් උස්සන්න කලින් අපේ අමතක වෙච්ච මගුල reset කරගත්තා නම් හොඳයිනේ.මේක Windows XP,Windows 7,Vista,2008,2003,2000 සහ වෙනත් Windows version වලටත් වැඩ කරනවා.වැඩි කතා කිය කිය ඉන්න බෑ මාර බඩගිනියි.එහෙනම් ඔන්න තියනවා දාන්න ඉන්ගිරියෙන්ම කරගන්න ආකාරය....


DOWNLOAD WIN.PASSWORD REMOVER

01- Download කරගත්ත Win.password remover ISO එක CD එකකට burn කරගන්න.


02- එම CD එක මාර්ගයෙන් boot කරන්න.


03- සමහර විට ටික වෙලාවක් ඉන්න වෙයි මොකක් හරි ඔයාගෙන් අහනකල්.


04- onscreen instruction අනුව වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්.ඒ කිව්වේ password එක reset කරගන්න පුළුවන් කියලා...




0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්