2 GB File එකක් ඕන යාළුවෙකුට ඊ මේල් කරමුද ?....

සොයන්න

25.11.11

හොදයි යාළුවනේ........... මම කියලා දෙන්න යන්නේ 2 GB හෝ ඊට අඩු (වැඩි නෙවෙයි හොදේ ) ඕනෙම file එකක් ඕනෑම යාළුවෙකුට E-mail කරන විදිය..... ගැන............ :-) මුලින්ම මෙන්න මේ site එකට යන්ඩ..https://www.filemail.com/  ගිහිල්ල .......  To:..................... From:..................... Message:................ මෙටික ඔයාල දන්නවනේ පුරවන්න ........ File කියන තැනට ඔයාලගේ File එක දෙන්ඩ මතකයිනේ 2GB හෝ ඊට අඩු (අඩුම ගානත් 5MB )  ................................. දැන්  Send ඔබන්ඩ............ වැඩේ ගොඩ ...... නේද ? මම ගියා............................

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්