නොමිලේ Mobile news Alerts ලබාගන්න........

සොයන්න

26.11.11

හැමෝම දන්නවනෙ ඔය අපේ ජංගම දුරකතන වලට එක එක විදියෙ Mobile News Alert ගන්න පුලුවන් කියලා.හැබැයි ඉතිං ඒ විදියට News Alerts ලබාගන්න නම් අපෙන් මාසිකව රු.30 ක් වගේ මුදලක් අය කරගන්නවා.



නොමිලේ Mobile news Alerts ලබාගන්න පුළුවන් විදියක් තියෙනවා අපේ සුපුරුදු facebook හරහා.

facebook fan pages කියලා ජාතියක් තියෙනවා කියලා හැමෝම දන්නවනෙ. ඉතිං facebookඉන්න සාමාජිකයන්ගෙ වගේම ඔය ‍fan pages වලත් Status updates වලට sms මගින් subscribe වෙන්න අපිට පුළුවන්.මෙ සදහා ඔබේ ජංගම දුරකතනයේ නම්බරෙ  facebook ලබාදී fb alerts සක්‍රීය කර තිබිය යුතුයි. එහෙම sms මගින් subscribe උනාට පස්සෙ ඒ fan pages වලත් Status updates කෙලින්ම අපේ ජංගම දුරකතනයට එනවා.



ඉතිං ඔන්න ඔය වගේ සමහර fan pages තියෙනවා තමන්ගෙ Status updates විදියට උණුසුම් පුවත් (Breaking News) ,ස්පොර්ට්ස් නිව්ස්, මැච් වල ලකුනු ....ලබාදෙන. ඉතිං අන්න ඒ වගේ fan pages වලට sms මගින් subscribe උනානම් අපිට කිසිම වියදමක් නැතිව  News Alerts අපේ ජංගම දුරකතනයටම එනව.


මෙ තියෙන්නෙ ඒ වගේ Status updates හරහා Breaking News ලබාදෙන fan pages කීපයක්...






5.(sports news සදහා)       Cricinfo-http://www.facebook.com/Cricinfo



තව මේවගෙ ඒව ඕනෙ තරම් ඇති..........

comment එකකුත් දාලම යන්න
-Lasith Weerasinghe-


2 comments:

  • Unknown says:
    4/12/11 6:03 PM

    වැදගත් දෙයක්

  • Unknown says:
    9/1/15 1:43 PM

    eka kohomada hadaganne

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්