Microsoft Word 2003

සොයන්න

26.11.11

Microsoft Word 2003

පරිගණක භාවිතයේදී ලිපි ලේඛන ආදිය සකස් කර ගැනීම සඳහා Microsoft ආයතනය මගින් word හදුන්වා දී ඇත.ඒ මඟින් අපට ක්‍රමානුකූලව ලිපි සකස් කර ගැනීමට අවස්ථාව ලැබේ. පහත දක්වා ඇති පාඩම් ඉගෙන ගැනීම මගින් ඔබට ඒ සඳහා  හැකියාව ලැබෙනු නොඅනුමානයි.
  1. පළමුව word open කිරීම සඳහා Start          All programs           Microsoft Office       Microsoft  Office  Word  2003

 




  1. එසේ Word Open කරගත් විට එ‍ය අපWord Document ලෙස නම් කරයි.
ඉහත රෑපයේ දක්වා ඇති පරිදි Word Open විට ඔබගේ පරිගණක තිරයේ දිස්වනු ඇත.

 

එමෙන්ම Word හදුනා ගැනීමේදී පහත රෑපයේ ආකාරයට එහි ඇති ‍දේවල් පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.
Title Bar : Word Document හි අප විසින් Save‍කිරීමේදී යොදනු ලබන නම දිස්වන තීරයයි.
Menu Bar : Word Document හි කළයුතු සියලු වෙනස්කම් කිරීම සඳහා  අවශ්‍ය විධාන ලබා ගැනීමට භාවිතා කරයි.
Navigation Buttons : Word DocumentClose කිරීම, Minimizeකිරීම, Maximize කිරීම, Restoreකිරීම සඳහා  භාවිතා කරයි.
Tool Bars :මෙමගින් අපටWord Document හිසියලු Editing කිරීමේ කටයුතු කරගැනීමට  හැකියාව ලැබේ.Word Document හි Tool Barsරාශියක් ඇති අතර ඒවා මොනවාදැයි  ඔබට ඉදිරි පාඩම් වලදී දැනුමක් ලබා ගත හැකි වනු ඇත.
                                    උදා :- Formatting Tool Bar
                                                Picture Tool Bar
                                                Drawing Tool Barආදී වශයෙනි.
Working Area : අප විසින් ලිපි සකස් කිරීම සඳහා  භාවිතා කරනු ලබන තීරය ලෙස මෙය හදුන්වා දිය හැකිය.
Status Bar :මෙමගින්අප විසින් නිර්මාණය කරනු ලබන Word Document හි සාරාංශයක් දැකගත හැකිය.

  1. ඉහත දක්වා ඇති ආකාරයට  Word Open කළ පසු එම මෘදුකාංගය Close කිරීම සඳහා  රෑපයේ දක්වා ඇති
ආකාරයෙන් උපදෙස් අනුගමනය කරන්න.







  1. එහිදී අප විසින් නිර්මාණය කරනු ලබන Word Document  Close කිරීමේදී එය Save කරනවාද ? නැද්ද යන්න  පහත විධානයෙන් අසනු ලබයි.  එහිදී ඔබ දැනට එම විධානය NO ලෙස ලබා දෙන්න. පහත පාඩම් වලදීWord Document  Save කරන්නේ කෙසේදැයි ඔබට අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.

 
 

  1. Word Open කළ විට ලිපියක් සකස් කිරීමට පළමුව කළ යුත්තේ අලුත් පිටුවක් ලබා ගැනීමයි. ඒ සඳහාFile              New තෝරන්න.   එසේ නැත්නම් New Iconය භාවිතා කිරීමට ඔබ‍ට හැකියාව ලැබේ.



 



    6. එසේ Open කරගත් Word Document Save  කිරීම සඳහා File Saveවිධානය භාවිතා කරන්න.  එසේ නැත්නම් Save Iconය භාවිතා කිරීමට ඔබ‍ට හැකියාව ලැබේ.

 එහිදී Save As Window Open වු විට  File Nameයටතේ අර්ථවත් නමක් ලබා දී ඔබගේ ලිපිය Saveකර ගත හැකිය. 
Save කිරීමේදී ඔබට අවශ්‍ය නම් Word Document Folder එකක් තුළ Save කිරීම සදහා Save As Windowහි ඉහළ කෙළවරේ ඇති Create New Folder Iconය තෝරන්න.Folder නමක් යොදා එය Open කර එය තුළ ඔබගේ Word Document Save කරන්න.




 



 





  • Save කළ Word Document Close කළ පසු එය Open කිරීම සඳහා File           Open
   ලෙසයි.එහිදී ඔබWord Document Save කළ  ස්ථානය Select කර අදාළ Word Document Openකරන්න. උදා :- Desktop          Future Vision.doc         Open



 










ඔබ විසින් Saveකර ගත් Word Document වෙනත් තැනක Save කීරීම සඳහා File             Save Asතෝරන්න. මෙහිදී ඔබ විසින් Saveකර ගත් ස්ථානය  My Document හෝ Desktop එය  Select කර අවශ්‍ය නම් අලුත් නමක් ලබා දී Save කරන්න.
  Word Documents  RTF File ලෙස, Word Versions(97-2003 & 6.0/95) ලෙස Document Template ලෙස සහ Web Pages ලෙස Save කරගත හැකිය.
     
එහිදී Word Documents  RTF Fileලෙස Saveකරනවා නම් Save As Type යටතේ Rich Text Format (*.rtf) තෝරන්න.
 
එහිදී Word Documents  Web Page ලෙස Saveකරනවා නම් Save As Typeයටතේ Web Page (*.htm ; *html) තෝරන්න.

 

එහිදී Word Documents  Template  ලෙස Saveකරනවා නම් Save As Type යටතේ Document Template (*.dot) තෝරන්න.
 
එහිදී Word Documents  Word Versions ලෙස Save කරනවා නම් Save As Type යටතේ Word Versions(97-2003 & 6.0/95) තෝරන්න    
එමෙන්ම Wordමෘදුකාංගය විසින් Template හදුන්වා දී තිබේ. Templateමගින් අපට අවශ්‍ය Formatඑකට අදාළව අපගේ Word Documents සකසා ගත හැකිය. ඒ සඳහා  FileNew(Task Pane Display වු විට එහි On My Computer තෝරන්න)පහත ආකාරයට ඔබට අවශ්‍ය Template තෝරා ගන්න.



 



 



  • Edit කිරීමට අවශ්‍ය Template ‍තෝරා ගන්න.


  •  

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්