DISABLE FACEBOOK’S TICKER FEATURE

සොයන්න

24.11.11

Hi මචන්ලා...කස්ටියටම හොඳයි කියලා හිතාගෙනම ඔන්න ලියනවා ලිපියක් TECHGATE වලට.අද අවේ Facebook trick එකක් ඇරගෙන.අපේ මේ Mark අයියා එක එක විකාර වැඩ කරනවනේ.ඕවගෙන් ටිකක් තමයි New News Feed,Ticker Feed,Timeline. මේ Timeline ජංජාලේ ගැන මම කලින් ලිපියක් ලිව්වානේ මොකද්ද මේ Timeline සහ එය ලබාගන්නේ කොහොමද කියලා.බැලුවේ නැතිනම් බලන්නකෝ.
ENABLE TIMELINE FEATURE ON FACEBOOK



දැන් බලමු මොකද්ද මේ Ticker Feed කියන්නේ කියලා.Ticker මගින් අපිට real time updates ලබාදෙනවා.සහ තප්පරෙන් තප්පරේට update වෙනවා.ගොඩක් අය මේකට කැමතියි.Chat window තිබියදීත් මෙය පෙන්නනවා.එකේ size එක එය විසින්ම සකසා ගන්නවා මන්ද Chat window එකටත් ඉඩක් ලබාදිය යුතු නිසා.ඔයාට මේක වැදගත් නෑ කියලා හිතෙනවනම් මෙය අයින් කරන්නත් පුළුවන්.එහෙම අයින් කරන ආකාරය ගැනයි මම මේ කියන්න යන්නේ....

For Google Chrome:-


01- Hide Facebook SideBar Ticker extension එකට යන්න.


02- Add to Chrome මත click කිරීමෙන් පසු ලැබෙන pop-up window එකේ Install මත     click කරන්න.

03- Facebook account එකට log වෙලා බලන්න Ticker Feed එක නැති වෙලා තියෙයි.


For Mozilla Firefox:-

01- Greasemonkey  Add-On එක add කරගන්න.

02- Remove Facebook Right-Column Script එක Install කරගන්න.

03- Facebook account එකට log වෙලා බලන්න Ticker Feed එක නැති වෙලා තියෙයි.





0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්