Torrent Files,Torrent Client 1ක් නැතුවම බාමු -01

සොයන්න

26.11.11

Torrent Client 1ක් නැතුව Torrific site න් Torrent බාගන්න හැටි ගොඩක් අය දන්නවානේ... මම ඒ  Siteඑක ගැන කතා  කරන්නේ නෑ..ඊට වඩා වෙනස් විදියට Torrent Direct බාගන්න පුළුවන් site ක් ගැන තමා  කියන්න යන්නේ.
මුලින්ම කියන්නේ දන්නා අයට නෙමේ නොදන්නා කෙනෙක්ට දන ගන්න තමා මේක.

මේ site එකෙන් කරන්නේ එයාල අපිට එයාලගෙම  torrent downloader file ක් හදල දෙනවා.අපිට තියෙන්නේ ඒක Download කරගෙන Run කරන්න විතරයි.


http://www.torrent2exe.com/  ඉස්සරෝම මේ site එකට යන්නකෝ (Register මුකුත් නෑ)


පියවරින් පියවර කියලා දෙන්නනන්කෝ

Download කරන Torrent File Link එක හොයාගන්න මේ විදියට කරන්න

උදා:-  Piratebay 1න් Torrent File 1ක  Link 1ක් Copy කරගන්න විදිය



DOWNLOAD THIS TORRENT (MAGNET LINK) කියන ලින්ක් එක උඩ Right Click කරලා ඒකෙන් Copy Link Location Click කරන්න.

පියවර 1


පියවර 2


කැමති 1ක්  තෝරන්න. ලොකු වෙනසක් නෑ.

පියවර 3


මෙතන Click කරාම එයාලගේ torrent downloader file එකේ Link එක Create වෙනවා.

පියවර 4



දැන් Start download Click කරන්න

K.B ගානක පොඩි File 1ක් Download වෙයි ඒක Run කරන්න

Security Alert ක් එයි Unblock කරන්න.


දැන් ඉතින් වැඩේ හරි.ඔයාලට Resume download උනත් කරන්න පුළුවන්.ඕන PC එකකට Setup එක අරන් ගිහින් Run කරන්න විතරයි තියෙන්නේ.. Client මුකුත් ඕන නෑ..

Doc එක නං  දිග වැඩි උනා..මේක වැඩක් නැත්තන් Delete කරන්න.වැඩක් වෙයි කියල හිතනවා.
God Bless All ♥


1 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්