Gmail Tips And Tricks

සොයන්න

25.11.11

                                              

හැමෝටම සුභ දවසක් වේවා....!!! අළුත් ලිපියක ආරම්භයක්....හ්ම්....වැදගත් දෙයක් කියලා දෙන්නම්, ඒ දැනට ලෝක වැඩියෙන්ම භාවිතා වෙන Email සේවය වන Gmail වල තියෙන වැඩ කිඩ ටිකක්, මම හිතනවා අපේ අයත් මේවට කැමති වෙයි කියලා......එහෙනම් පහලින් අපි බලමු මේ එක එක වැඩ කිඩ ටික කරගන්න විදිහ.......මේ තියෙන්න ලිපියෙහි අන්තර්ගතය -01) Gmail Backgroud එකට අපිට කැමති පිංතූරයක් එකතු කරගමු
 02) එකම Browser එකෙන් Gmail කිහිපයක් Sign කරමු.........
03) Gmail Account එකක්, Delete කරන්නෙ කොහොමද?............

04) Gmail Recall කරමු....................................
05) Facebook, Twitter දෙකම Email එකට ඈදමු..............
06) Gmail Account එක create කරපු දිනය හොයමු...........
07) Spam Mail ස්යංක්‍රීයව Delete කරමු...................
08) Gmail Shortcut (කෙටියෙදුමි)...............................
09) Gmail Online Backup කරමු....................................
10) Google Docs ගැන දන්නවද?..............................
11) වෙලාවට කලාවට Email යවමු...........................
12) Valid Email Address හොයාගමු...................
13) Side Bar Adds Remove කරමු.......................
14) Email ටික Backup කරමු Pen එකකට.............
15) Gmail එක Hard Drive එකක් කරමු..............
16) හැකර් මාරයගෙන් Gmail බේරගමු............... මෙහි සම්පූර්න ලිපිය ඉදිරිපත් කිරීම ටිකක් අමාරු දෙයකි, මේ ලිපිය ගොඩක් දිග වැඩිය....අවශ්‍ය අයට මේ ලින්ක් එකට ගිහින් බලන්න පුළුවන්,http://pariganakalipi.blogspot.com/2011/10/gmail.html


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්