Evaphone Free Calling System

සොයන්න

25.11.11

ඔන්න අද අපේ කස්ටියට කියන්නේ.. ඉන්ටර්නෙට් එකෙන් අනිත් රටවලට ෆ්‍රී කෝල් ගන්න සිස්ටම් එකක්. ඔව්..ඔව්.. යකෝ skype තියෙනවා තමයි.. ඒත් ඉතින් අපිට හැමවෙලේම ඕක use කරන්න බෑනේ. හිතපන් උබ skype කෝල් කරන එකාට ඒ වෙලාවෙම online එන්න බැරිකමක් තිබුනා...නමුත් මේක හදීසි පණිවිඩයක්... ආ...ඇනගත්තා නේ....!!!

නමුත් Evaphone Calling System එක මගින් ලොව ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකතනයකට සීමිත කාලයක් ඇතුලත free call කරන්න පුලුවන්. මෙයටත් පාවිච්චි වෙන්නේ VOIP තාක්ෂණයම තමා...


එකවරකට දෙන නිදහස් ඇමතුම් ප්‍රමාණය 2ක්. දෙවැනි ඇමතුම ලබාගැනීමට වෙබ් අඩවියේ register විය යුතුයි. (එකවරක් register වීම ප්‍රමාණවත්.) දිනකට ලැබෙන නිදහස් ඇමතුම් ප්‍රමාණය හරියටම කියන්න බැ. (Tip: web browser කීපයක් use කරාම වැඩි call ප්‍රමාණයක් ලබාගන්න පුලුවන්.) කිසිම අතිරේක මෘදුකාංගයක් අවශ්‍ය වන්නේත් නැ. ඒ ඒ රටවලට ලැබෙන නිදහස් ඇමතුම් කාල සීමාව free minutes ටැබ් එකෙන් බලාගන්න පුලුවන්. ඇමතුම ලබාගන්නා විට adobe flash player ඔබේ mic එක access කරන්නදැයි විමසා වී. එවිට allow කර close කරන්න.    

හැබයි මේක පාවිච්චි කරන්න ටිකක් විතර වැඩිපුර ඉන්ටර්නෙට් speed එකක් අවශ්‍ය වෙනවා. නැත්නම් හඬ හුවමාරුව අපැහැදිලි වෙනවා.

මෙන්න ලින්ක් එක..  http://www.evaphone.ru/locale/en
ප:ලි - මේ post එකෙන් කාට හරි  වැඩක් උනා නම් කොමෙන්ටුවක් දාල ගියාට කමක් නෑ හොඳේ.......!!!!



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්