SonyEricsson phone එක කොම්පියුටරේත් එක්ක synchonize කරමු

සොයන්න

22.11.11

Features:
  • Adressbook - with direct sync to Outlook, GMail, Windows contacts, Thunderbird, SeaMonkey, Lotus Notes and Tobit David
  • Organizer with calendarview and direct sync to Outlook, Google, Sunbird, Thunderbird, SeaMonkey, Windows calendar(Vista), Rainlendar, Lotus Notes, Tobit David and net shared calendars (WebDAV, FTP, local)
  • SMS - archive, export, import, excessive messages,...
  • Filebrowser with cachesystem to minimize datatransfer, automatic photosync...
  • Set phoneclock based on atomtime
  • and much more. f.e.: calllists, edit profiles, control phone, memorystatus, phonemonitor,...




මේක කරන්න නම් phone එකෙ data cable & drivers තියෙන්න ඕන.

1. Drivers install කරල, data cable එකෙන් phone එක pc එකට connect කරාම, phone එකෙ charging වීම ආරම්භ වෙමින්, Phone mode / File transfer mode select කරන්න එනවනම් වැඩෙ ගොඩ. නැත්තම් ඉතින් වැඩෙ පොඩ්ඩක් වල් වෙනව.(එහෙම වෙනවනම් ඒක ගැන පසුව කතා කරමු)

2. දැන් MyPhoneExplorer බාගන්න වෙලාව හරි, http://www.fjsoft.at/en/downloads.php මෙතනට ගිහින් ඒක කරගන්න. ඊට පස්සෙ install කරගන්න.

3. දැන් phone එක connect කරල, Phone mode තොරන්න, ඊට පස්සෙ MyPhoneExplorer open කරල File > User > Add user යන්න. ඊට පස්සෙ Next කරාම phone එක search කරල, අදුර ගනීවි. (මෙතනදි අව්ලක් උනොත් පස්සෙ විසද්මු)

4. දැන් පළමු වතාවට synchronize වීම පටන් ගනීවි.  File > Settings > Multi-sync වලින් sync වෙන්න ඕන දදේවල් තෝරන්නත් පුලුවන්.

5. දැන් ඕනෙම වෙලාවක phone එක pc එකට connect කරල, MyPhoneExplorer වල, Extras > Start multi-sync දුන්නම ඔක්කොම ටික pc එකට save වෙනව.

phone එක master reset / Flash කරනකොට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනව.


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්