පරිගණක ආචාරධර්ම / Computer Ethics - ෴පරිගණක උදවු ShortNote෴

සොයන්න

30.6.11



මේවා පිළිපදින්න පුලුවනිද බලමු :)....
  1. පරිගණකයක් තවත් කෙනෙකුට හානියක් කිරීම සඳහා භාවිතා නොකිරීම.
  2. අනෙත් අයගේ පරිගණක සම්බන්ධ වැඩ කටයුතු වලට බාධා පැමිණවීමෙන් වැළකීම.
  3. වෙනත් අයට අයත් ෆයිල්ස් ඔවුන්ට රහසින්/අනු දැනුමකින් තොරව භාවිතා නොකිරීම/ නොබැලීම.
  4. සොරකම් කිරීම් සඳහා පරිගණකය භාවිතා නොකිරීම.
  5. ව්‍යාජ සාක්ෂි සැකසීම/සැපයීම සඳහා පරිගණකය භාවිතා නොකිරීම.
  6. තමන් මිලදී නොගත් වාණිජ මෘදුකාංග භාවිතයෙන් හා පිටපත් කිරීමෙන් වැළකීම.
  7. වෙනත් අයට අයත් පරිගණක සම්පත් ඔවුන්ගේ අවසරයකින් තොරව භාවිතා නොකිරීම.
  8. වෙනත් අයගේ බුද්ධිමය දේපොල අයතා ලෙස පරිහරණය නොකිරීම.
  9. තමන් විසින් ලියන මෘදුකාංගයකින් හෝ නිර්මාණය කරන පද්ධතියකින් ඇතිවිය හැකි සමාජ බලපෑම පිළිබඳව සිතා බලා කටයුතු කිරීම.
  10. සෑම විටම අනෙකුත් මනුෂ්‍යයින්ගේ ගරුත්වය කෙරෙහි සැලකිල්ලක් දක්වමින් පරිගණකය භාවිතා කිරීම.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්