මචන්ලා මට සිරා වැඩක් අහුවුනා (වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් "Cache" )

සොයන්න

30.6.11

මචන්ලා මට සිරා වැඩක් අහුවුනා..

සිරාම වැඩක්......

පොඩි එකක්....

අපි නෙට් එක  පාවිච්චි කරනවනේ...

වීඩියෝ එකක්  එකක් අපිට ඕනි උනාම අපි කරන්නේ යූටියුබ් එකෙන් බලලා ඩවුන්ලෝඩර් එකකින් ඩවුන්ලෝඩ් කරනවා.. නැත්තම් IDM ,Orbitමොකකින් හරි....


ඕඩියෝ එකක් උනත් අහලා බලලා නේ ඩවුන්ලෝඩ් කරන්න ඕනි...

එකකොට  තමන්ගේ Browser එකේ Cache එකට එකපාරයි... ඩවුන්ලොඩ් වෙන්න තව පරයි එකම file එක දෙපාරක් බාලා...

එහෙම නෙවෙයි නෙට්වර්ක්  Cache එක තියෙන තැන දන්නවනම් හරි

ඒක නියෙන්නේ.......

C:\ Documents and Settings වල

Documents and Settings වලට ගියාම

තමන්‍ේ එකවුන්ට් එකේ නමින් folder එකක් ඇති

Local Settings කියලා Hide වෙච්ච folder එකක් තියනවා

Application Data කියලා තව folder එකක් එකේ තියෙනවා

ඒකේ ඇති තමන්ගේ Browser එකේ නමින්  folder එකක්

එක ඇතුල පොඩ්ඩක් බලන්න....

Cache කියලා  folder එකක් ඇති

එකේ තියෙන්නේ රටේ නැති  format එකක file

එකේ තියනව තමන් Browser එක හරහා කරපු  video audio හැම එකක්ම....

File එක හොයාගන්න එක නම් ට්කක් අවුල් තමයි....

ඒ උනාට වැඩේ ලේසියි හරි File එක හෙයාගෙන අදාල format එක නමින් Rename කරගන්න විතරයි ඕනි ......

සමහර සයිට් වල  තියෙන video audio  ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ නේ... play කරන්න විතරයි... ඒවා උනත් මේ විදිහට බාගන්න පුලුවන්

තේරැනාද මන්දා.........?

1 comments:

  • Anonymous says:
    8/9/11 7:24 PM

    meka nam niyamai sahodaraya!! mama dakapu hodama post ekak!!! bohoma thanku!!

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්