Internet Download Manager 6.04 + Serial නොමිලේ

සොයන්න

30.6.11

ඉතින් එහෙමනම් වැඩට බහිමු...... පොඩි ඉල්ලිමක් ආවා Internet Download Manager එකක් ඔනෙ කියලා ශ්‍රි ලංකා Online සාමාජිකයෙක් ගෙන්...ඉතින් අහක දාන්න බැහැ නෙ... ඔන්න එහෙනම් IDM 6.04 එක Serial එකත් එක්කම දැම්මා...පහලින් තියෙන පියවර ටික බලලා Install කරගන්න

1 පියවර

Download කරගන්න IDM 6.04 එක Downloads පිටුවෙන්

http://www.srionlinelanka.info/files.html

2 පියවර

Installer එක Run කරලා Install කරගන්න.... දැන් Register Now Select කරලා Serial කියන එකේ තියෙන Details ටික Fill කරලා Register කරගන්න

ඔන්න එහෙනම් IDM එක Ready.....මොනා හරි Download කරලා බලන්න වැඩ කරනවද කියලා...ඔයාලාට මෙක ප්‍රයොජනයක් උනා නම් Comment එකක් දාලා යන්න...එවා ගොඩක් වටිනවා මෙ වැඩෙ ඉදිරියට කරගෙන යන්න

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්