නොමිලේ ලංකාවට MMS යවමු!!

සොයන්න

29.6.11

ශ්‍රි ලංකා Online සාමාජිකයින් ගනණ ඉහල යනවා දවසින් දවස...ඇත්තටම සතුටුයි එ ගැන නම්.....එ ඔය කට්ටිය ඔයාලගේ යාලුවො එක්ක මේ සයිට් එක බෙදා ගන්නවා ඇති...ඉතින් එ අයට ගොඩක් ස්තුතියි.........

ඉතින් මහ රෑ ජාමේ මම ආවා ඔයාලට සුභ ආරන්චියක් අරගෙන.......මොකක්ද දන්නවා ද අපි පටන් ගත්තා අලුත් සේවයක් කට්ටියට නොමිලේ MMS යවන්න..... Dialog සහ Mobitel දුරකතන අංක වලට විතරයි ලබා දෙන්නෙ...උත්සහ කරලා බලලා යාලුවන්ටත් කියන්න........


ඔක ගැන කියන්න පණ නෑ වගේ පාන්දර 2යි වෙලාව ඉතින් ගිහින්ම බලන්න

http://www.srionlinelanka.info/free_mms.html



ශ්‍රි ලංකා Online - http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්