යාලුවන්ට සීඩි රොම් ලනුවක් දෙමු!!!

සොයන්න

30.6.11

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online


http://www.srionlinelanka.info/

සුභ උදැසනක් ඔයාලා ඔක්කොමලට.කොහොමද ඉතින්...ජුනි මාසේ අන්තිමටත් ආවා නේ....මේ මාසෙත් අපි ශ්‍රි ලංකා Online වෙතින් ඔයාලට පාඩම් 30කට වඩා ගෙන්න අපිට පුලුවන් උනා....ඉතින් එ ගැන අපිට ගොඩක් සතුටුයි...අපිට මේ වැඩෙ ඉදිරියට අරගෙන යන්න ඔයාලගේ උදව්වත් ඔනේ...ඉතින් දන්න කියන යාලුවන්ටත් මෙක හඳුන්වලා දීලා ෆෙස්බුකියේ Share පාරක් දාලා එහෙම අපිට උදව්වක් කරන්න..... :D :D :D

හරි ඉතින් අද මොනා ගැන ද කතා කරන්න ඔනේ කියලා හිත හිත ඉන්නකොට ඉතින් මතක් උනා කාලෙකින් යාලුවන්ට ලනුවක් දෙන්න පාඩමක් දුන්නෙ නැහැ කියලා.....ඉතින් එකක් කියලා දෙන්න තමා අද යන්නෙ...මෙවා කියලා දෙන්නෙ කාටවත් හිරිහැරයක් කරන්න නෙමෙ , ඉතින් මෙවා හොඳට විහිලු තෙරෙන අයට පමණක් කරන්න කියලා මම ඉල්ලනවා...හරි අපි වැඩෙට බහිමු...


හරි මුලින්ම කියන්න ඔනේ මෙක ගොඩක් ප්‍රසිද්ධ Notepad Script එකක්...එත් ලංකාවේ අය දන්නවා අඩුයි...මම දැක්කා ගොඩක් අය මෙක දාලා තියෙනවා හැබැයි විස්තරයක් මුකුත් නැහැ සහ අයින් කරන හැටි ගැන සටහනක් නැහැ...අනික Scripts ගොඩක් දාලා තියෙනවා එක පොස්ට් එකේ....ඉතින් එහෙම නෙමේ,  මම එකක් ගැන සම්පුර්ණ සහ පැහැදිලි විස්තරයක් දෙන්න තමා හදන්නෙ...

Notepad Script වලින් ගොඩක් වැඩ කරන්න පුලුවනි...ඉතින් එ අතරින් සීඩි රොම් එක ඇරෙන එක තමා ගොඩක් ප්‍රසිද්ධ....මෙකෙදි වෙන්නෙ අපි යාලුවට කියලා අපි හදන VBS File එක Run කරන්න ඔනේ....ඉතින් එක Run කලාම එයාගේ සීඩි රොම් එක Eject වෙනවා...එයා කොච්චර වැහුවත් එක Eject වෙනවා...හික් හික් ඉතින් නොදන්න කෙනෙක් නම් අම්බානක බය වෙනවා...ඉතින් මෙක තමා වෙන්නෙ....විහිලුවක් කලාට කරදරයක් කරන්න හොඳ නැහැනේ...ඉතින් මෙක නවත්තන හැටිත් යාලුවට කියලා දෙන්න තරහ වෙන්න කලින්... !!

1 පියවර

පහල තියෙන කොඩ් එක කොපි කරලා නොට්පැඩ් එකක පෙස්ට් කරන්න

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

2 පියවර

දැන් මේ Notepad එක මොකක් හරි ලස්සන නමක් දාලා කරගන්න....මතක තියගන්න File Type එක VBS , ඉතින් මම දැම්මා suprise.VBS කියලා

3 පියවර

දැන් හදා ගත්ත VBS File එක යාලුවට යවන්න නැත්නම් කොහේ හරි හොස්ට් කරලා යාලුවට ලින්ක් එක දෙන්න Download කරගන්න , කරපු ගමන් අර කිව්ව එක තමා වෙන්නේ..

නවත්තන හැටි 

Task Manager එක Open කරගන්න Ctrl + Alt + Del කියන 3ම එක පාර ඔබලා... 

දැන් Processes කියන ටැබ් එකට ගිහින් w අකුරෙන් පටන් ගන්න wscript කියන එක තොරලා End Process කරන්න..... Script එක Run වෙන එක නවතිනවා
පහල රූපේ බලන්නකෝ
 
ඉතින් ඔක යාලුවන්ට දෙන්න කලින් ඔයා කරලා බලන්න.....ඔවා පොඩි Scripts නිසා PC වලට කිසිම හානියක් වෙන එවා නෙමේ...

කරලා බලලා ප්‍රතිචාරයකුත් දාන්නකො!!!

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online


http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්