ඔබේ කැල්කියුලෙටරය Speedම වෙබ් බ්‍රවසරයක් කියා දන්නවාද??

සොයන්න

29.6.11

සුභ උදැසනක් කිව්වා යාලුවො ඔක්කොටම....ඊයේ ප්‍රශ්ණ ගොඩක් තිබ්බ නිසා අලුත් දෙයක් ගැන කතා කරන්න බැරි උනා...එක නිසා මැයි මාසයේ පල උනු ලිපි ගැන සඳහනක් කලා...ඉතින් දැන් ඔන්න ආවා අලුත් වැඩ කැල්ලක් ගැන කියලා දෙන්න....දැන් සාමාජිකයින්ට පමණක් ලිපි බලන්න අවසර තියෙන නිසා වෙනම තියෙන අපේ ලොකයක් වගේ.....හික් හික්


හරි අද කතා කරන්න යන්නේ කැල්කියුලෙටරය ගැන......මේකක් හැම මෙහෙයුම් පද්ධතියකම තියෙනවා...ඉතින් මෙක දිලා තියෙන්නෙ ගාණක් හදා ගෙන පාඩුවෙ ඉන්න...එත් ඉතින් අපිට මොකක් හරි දැක්කම එකෙන් කරන්න පුලුවන් වැඩ මොනාද කියලනේ අහන්නේ.....හික් හික්.... ඉතින් ඇත්තටම මේ කැල්කියුලෙටරයෙන් කරන්න පුලුවන් වෙන මොනාද.....එහෙම ඇහුවම කෙනෙක් හිනා වෙයි...වෙන මොනා කරන්නද ගණන් හදනවා මිසක කියලා....

එ උනාට මෙකෙන් කරන්න පුලුවන් නියම වැඩක් තියෙනවා එක ගැන කතා කරන්න තමා මම අද ආවේ.......ඔබේ කැල්කියුලෙටරය වෙබ් බ්‍රව්සර් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් කිව්වොත් මොකො හිතෙන්නෙ....නිකන් එකක් නෙමේ ඔයාලා සාමාන්‍යයෙන් භාවිත කරන එකට වඩා Speed වෙබ් බ්‍රව්සර් එකක්


සම්පුර්ණ ලිපියට - http://tinyurl.com/6yx6nmk

බ්ලොග් පොස්ට් කොපි කිරිමට ලක්වන බැවින් සාමාජිකයින්ට පමණක් සීමා කර ඇත...සාමාජිකත්වය නොමිලේ ලබා ගන්න


http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්