You Tube එකේ snake game එක play කරන්න

සොයන්න

28.6.11

ඔයාල කැමතිද You Tube එකේ  snake game එක play කරන්න???

එහෙනම් මෙච්චරයි කරනන් තියෙන්නේ. You Tube එකෙන් video එකක් play කරන්න , එක load වෙනකොට video screen එක මැද්දේ එක පාරක් click කරලා ඔයාලගේ key board එකේ up arrow එක press කරන්න.
එතකොට බලන්න video screen එකේ වෙන්නේ මොකක්ද කියල.. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ game එක play කරන්න. එත් මතක තියාගන්න snake ගේ health එක තියෙන්නේ එක පාරයි.. එක පාරක් හැප්පුනොත් game එක ඉවරයි.. හරිනේ... එහෙනම් ඔයාල play කරලම බලන්නකෝ.. :D :D :D

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්