ඔයාගෙ Task Manager එකේ Run වෙන දේවල් ගැන ඔයා දන්නවද?

සොයන්න

27.6.11


කොහොමද කට්ටියට? ඔන්න මං අදත් දෙන්න යන්නෙ පට්ට වැඩ කෑල්ලක් ඊට කලින් ඔයාගෙන් මං දෙයක් අහන්නම් ... ඔයාගෙ Task Manager එකේ Run වෙන දේවල් ගැන ඔයා දන්නවද?? මන් මෙහෙම අහපු ගමන් සමහර අය කියයි, උඹට පිස්සුද අපිට මෙලෝ මගුලක් තෙරෙන්නෙ නෑ කියල සමහර අය නම් දන්නවත් ඇති නොදන්න අයත් ඇති සමහරු දැනගෙනත් ඒක භාවිතා කරන්නෙ නෑ.. ඇති කතා ඇති අපි දැන් කාරණාවට බහිමුකො මෙන්න මේකයි බාන්ඩේ Task Manager එකක් Task Manager එක කිව්වම සමහර අයටනම් පෙන්නන්න බෑ මටත් එහෙම තමයි ඒ මොකද alt+ctr+del ගැහුවම එන Task Manager එකේ මෙලො දෙයක් තේරෙන්නෙ නෑනෙ.. මොනවද මේකෙ Run වෙන්නෙ මොනවද?? මේකෙ අයින් කරන්න ඔනෙමොනවද?? Run මෙව්ව කොහෙද ස්ථාපනය වෙලා තියෙන්නෙ... අඩුම ගානේ මෙකෙ Virus එකක් Run වෙනවද කියලවත් අපි දන්නෙ නෑ..

ඉතින් මේ අපිට තේරෙන විදියට මේක තියෙනවනම් පට්ට නේද? මෙන්න ඒකට විසඳුම මම පල්ලෙහා දීල තියෙන එක බාගෙන Install කරගෙන Serial එක එහෙම දාගන්නකො.. ඊටපස්සෙ ඔයාට ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුලුවන් ම ඒකෙ කීපයක් කියන්නම් මොකද ඔක්කොම ලියන්න ගියොත් මට අද මේ පොස්ට් එක ඔයාලට දෙන්න බැරිවෙනව හිහි..

-පහසුවෙන්ම Processes හා Services හඳුනාගැනීමට හැකිවීම.
-ඕකෙ Processes Tab එක Click කලාම ඔයාට බලාගන්න පුලුවන් දැන් ඔයාගෙ Pc එකේ Run වෙන්නෙ මොනවද කියල __
ඊට පස්සෙ ඔයාලට බලන්න පුලුවන් එක එක Process එකේ විස්තර සියල්ල ,
Security , Cpu /Disk/Ram use-age, File location ,
-ඊලඟට ඔයාට පුලුවන් අනවශ්‍ය Processes, Block කරල හරි Delete කරල හරි දාන්න..
-තවත් විශේෂම දෙයක් තමයි සැක සහිත Processes එකක් නම් virustotal චෙක් කරල බලන්නත් හැකියාවක් තියෙනව (right click on the process > check online)
තව ගොඩාරියක් වැඩ තියෙනවා බාගෙනම බලන්නකො ...
කොමෙන්ටුවකුත් දාල යනවනම් ගොඩක් වටිනව..

http://www.dilzhan.tk/2011/06/blog-post_12.html

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්