ෆේස්බුක්,ජීමේල්,යාහු ඕන මගුලක් හැක් කරමු#Phishing ගැන දැනගමු# 1කොටස

සොයන්න

29.6.11

මොකක්ද මේ පිශින් කියන්නෙ..හරිහමන් නිර්වචනයක් දෙන්නනම් අමාරුයි..මගේ මතයෙ හැටියටනම් පිශින් කියන්නෙ හැකින් ක්‍රමයක්..පිශින් කරන්න කිසිම තාක්ශනික දැනුමක් ඕන නෑ..හරිම සිම්පල් .මම මේ පෝස්ට් එකෙන් ලියන්නෙ ඵිශින් කියන්නෙ මොකක්ද ඒ වගේම කොහොමද පිශින් වලින් ඊමේල්,යූසනේම් පාස්වර්ඩ් උස්සන්නෙ කියල..

 මෙතනදි කරන්නෙ ෆේස්බුක්,ජීමේල් වගේ අපිට හැක් කරන්න ඕන සයිට් එකක් වගේ ෆේක් සයිට් එකක් ඒ කියන්නෙ බොරු සයිට් එකක් හදාගන්න එක.
ඔන්න ඕක තමා කියන්නෙ කවුරුවත් දෙන ලින්ක් වලින් ෆේස්බුල්,මේල් වලට ලොග් වෙන්න හදන්න එපා කියන්නෙ..එහෙම උනොත් අපේ යුසර්නේම් පාස්වර්ඩ් ඒගොල්ලො ලග සේව් වෙයි..
පිශින් වලදි ඔන්න ඔය පහල පින්තූරෙ තියෙනව වගෙ ඇඩ්‍රස් එක වෙනස් එකක් තියෙන්නෙ..සමහර විට  www.facebook.com වලට ඉතා ලගින් යන ඇඩ්‍රස් එකක් වෙන්නත් පුලුවන්..

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitNwxbQaPc9pphsqrP0DkLpMooeBSUE1Vds_EVj7VHaErlwFj77MT-kjrjVdpBHFhxyZsN7YSWGoR2jk9D3fGWaZRZ81NQonIDqhyphenhyphenCTXBNkN7gNNDGIedWXD1ujt2YAcotNBqiGc0y0t4/s1600/fake_fb_login.gif

 කෙනෙක්ගෙ අකවුන්ට් එකක් හැක් කරනව කියන්නෙ මහ චූ වැඩක්..ඒත් පිශින් කරන හැටි කියල දෙන්නෙ ඒ ගැන දැනගන්න..ඒ වගේම කරන අයගෙන් බේරෙන්න..
ඊලග පෝස්ට් එකෙන් ෆේස්බුක් ඊමේල් පාස්වර්ඩ් උස්සමු එහෙනම්..(අනුන්ගෙ නොවේ...තමන්ගෙම)
හෙට ඊලග පෝස්ට් එක දානව..ඔන්න අපි කැපුන
ප/ලි- These Info are only for educational purposes.DO NOT misuse them.The author is not responsible in any way for your act.By using this you accept with the disclaimer

Posted by $චාටර් කොල්ලා$  www.chaterkolla.blogspot.com

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්