Browser එකෙන් පොඩි මැජික් එකක් කරලා පෙන්නමු ද??

සොයන්න

30.6.11

කොහොමද සහොදරවරුනි......දැන් දවසට බ්ලොග් පොස්ට් දෙකක් දැම්මෙ නැත්නම් නිකන් ඇගට කිසි ගතියක් නැහැ වගේ...හික් හික්....අද ටිකක් වෙලාව ලැබුන එකේ තව බ්ලොග් එකක් ලියන්න ඔනේ කියලා හිතුනා...ඉතින් මම බ්ලොග් කරන්න යන්නේ ටිකක් පරණ ජාවා කොඩ් එකක් ගැන..ගොඩක් අය මෙක දන්නවා ඇති...එත් කොඩ් එක අමතක වෙලා ඇති.....ඉතින් මම එක ආයේ පොඩ්ඩක් දාන්න හිතුනා...

මෙක මැජික් එකක් කියලා කිව්වට මේ පහලින් තියෙන ජාවා කොඩ් එක කොපි කරලා ඔයාලගේ Browser එකේ Address Bar එකට Paste කරන්න.....කරලා Enter එක ගැහුවම ඔයලට පෙනෙයි මොකක්ද මේ මැජික් එක කියලා...හික් හික්... කිසිම ආපදාවක් වෙන්නෙ නැහැ කියලා මම සහතික කරනවා එ වගෙම ටිකක් පින්තුර තියෙන වෙබ් පිටුවකට ගිහින් ඔක උත්සහ කලොත් වඩා හොඳයි.....


javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

එ වගෙම මගේ පසු ගිය බ්ලොග් පොස්ට් වලට ප්‍රතිචාර දුන්න ඔක්කොටම ස්තුති කරන්නත් මම කැමතියි....ඔයාලගේ ප්‍රතිචාර ගොඩක් වටිනවා මේ වගේ වැඩක් කරගෙන යන කොට


උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info/

ශ්‍රි ලංකා Online සාමාජිකත්වය අදම ලබා ගන්න...

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්