ID නම්බර් එකෙන් උපන් දිනය හොයන ක්‍රමය (No Software)

සොයන්න

29.6.11

ඔන්න අදත් ටිකක් උදෙන් නැගිටලා ෆෙස් බුකිය පැත්තට ආවා.....ඇවිත් ටිකක් වට පිට බලලා පරිඝණක උදව් පැත්තට ආවම උඩින්ම කතා බහක් යනවා ID එකෙන් උපන් දිනය හොයන එකක් ගැන...අහ්හ් දැක්ක ගමන් මට හිතුනා උදේ පාන්දර බ්ලොග් එකක් ලියන්න Topic එකක් සෙට් උනා කියලා මොකද ඔකට Software ඔනේ නැති ක්‍රමයක් තියෙන නිසා....හික් හික්


ඉතින් මෙක කරන විදිය කියලා දෙන්නම්......අපි නම් මෙක තමා ඔෆිස් වල පාවිච්චි කරන්නෙ උපන් දිනය හොයාගන්න.....ගැහැණු අයට පොඩි වෙනසක් තියෙනවා එකත් කියලා දෙන්නම්...... ඔයාලා හැමොම ගාව Excel තියෙනවානේ....ඔනෙම Version එකක් අවුලක් නැහැ....

සම්පුර්ණ ලිපියට - http://tinyurl.com/3h7ohax
Publish Post



ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්